අශේන්ගේ සිද්ධියේ නොදැකපු ටික..🤦‍♂️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,259
    47,110
    113
    දෙයියනේ මේ හැමදේම අපි වෙනුවෙන් නේද කියල මතක් වෙද්දි see more....
    මුන් වගේ තරුණයෝ පාලිමන්ට් ඵකට යැව්වොත් රටට දෙයියන්ගෙම පිහිටයි..🤣
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුන් වගේ තරුණයෝ පාලිමන්ට් ඵකට යැව්වොත් රටට දෙයියන්ගෙම පිහිටයි..🤣
    ඒත තමයි සුදු රැවුලා උගේ අම්මට උක් කවන්න කියලා ඉවරකරේ මාධ්‍ය සාකච්ඡාව🤣
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,494
    113
    Mother Earth
    News වල පෙන්නන්න තරම් මේක ගොං ආතල් එකක්නේ. අනික ජාතික රුපවාහිනියේ. 🙄
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,258
    24,994
    113
    tracing Geo-location.. ... ...
    ඌට සෑහෙන හිතට අමාරුයි වගේ.. පට්ටම denial එකක ඉන්නේ දැන්..
    පව් එක අතකට මේ සැරේ පාර්ලිමේන්තු යන්න හිතන් ඉන්න ඇති හීන බල බල..
    ඊටත් දැන් පට්ටම නෝන්ඩිනේ මිනිස්සුන්ට මූණ දෙන්න..

    ඔක්කොම මතක් වෙද්දී මළ පනිනවා ඇති..
    හිතේ අමාරුවට තමයි කෑගහන්නේ.. ඌත් දන්නවා ඇති වැඩේ වැරදුනා කියලා..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    LLB කිව නේ...
    එක්කෝ ඌ නාමයෝජනා දෙන විදිය දන්නේ නෑ...
    හරියට හදලා නම් ඉතින් අර මනුස්සයා කියන විදියට නඩු දාන්න බැරිය YouTube දාලා වැඩක් තියනවා නේ ..

    නීතිච්චය නේ .. නඩුවක් දාගන්න බැරුව කොහෙද නාමයෝජනා හදන්නේ 🤣🤣
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,765
    1
    51,646
    113
    ප*යාගල
    sorry.com
    ඌට සෑහෙන හිතට අමාරුයි වගේ.. පට්ටම denial එකක ඉන්නේ දැන්..
    පව් එක අතකට මේ සැරේ පාර්ලිමේන්තු යන්න හිතන් ඉන්න ඇති හීන බල බල..
    ඊටත් දැන් පට්ටම නෝන්ඩිනේ මිනිස්සුන්ට මූණ දෙන්න..

    ඔක්කොම මතක් වෙද්දී මළ පනිනවා ඇති..
    හිතේ අමාරුවට තමයි කෑගහන්නේ.. ඌත් දන්නවා ඇති වැඩේ වැරදුනා කියලා..
    උගේ personality එක කවුරුත් seriously ගන්නෙ නෑ දැන්.චොර වෙලා ඉවරයි 🤣🤣
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    ඌට සෑහෙන හිතට අමාරුයි වගේ.. පට්ටම denial එකක ඉන්නේ දැන්..
    පව් එක අතකට මේ සැරේ පාර්ලිමේන්තු යන්න හිතන් ඉන්න ඇති හීන බල බල..
    ඊටත් දැන් පට්ටම නෝන්ඩිනේ මිනිස්සුන්ට මූණ දෙන්න..

    ඔක්කොම මතක් වෙද්දී මළ පනිනවා ඇති..
    හිතේ අමාරුවට තමයි කෑගහන්නේ.. ඌත් දන්නවා ඇති වැඩේ වැරදුනා කියලා..
    ඕකනන් ඕකගෙ මොකක් හරි ඩ්‍රාමා එකක් බන් ෂුවර් එකටම. ඕකා කැරි කපටියෙක්. ඕක නිකන් උනා වෙන්න බෑ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    Public opinion isn't always right. This guy sounds like he has some morals inside 💪🏼

    He was once rejected by the public in 2019, but he managed to regain through a food chain.

    This time, he's ironically attempting to maintain a clean image, despite supporting a political party back then.

    Even the election commission should provide clear reasons for not accepting his submission.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    ඕකනන් ඕකගෙ මොකක් හරි ඩ්‍රාමා එකක් බන් ෂුවර් එකටම. ඕකා කැරි කපටියෙක්. ඕක නිකන් උනා වෙන්න බෑ.

    නෑ...ඩ්‍රාම ඵකක්නම් මූ ඔහොම අැතුලේ කෑගහන්නෙ නෑ..මේක හොරෙන් වගේ ඵතන හිටපු ඵකෙක් වීඩියෝ කරපු ඵකක්..මේක තනිකරම මුගේ මෝඩ කම..නූගත් කම.මම පොර ජාතකය..මූ කටින් සද්දේ දාලා හැමදේම කරගන්න පුළුවන් කියලා හිතන්නේ..1M FB followers ලා අාවහම අද කාලේ සිපයියෝ හිතන්නේ උන්ට ජනාධිපති වුනත් වෙන්න පුළුවන් කියලා.ඕවටත් වග කියන්න ඕන සෝෂල් මීඩියා වල මුන්ව පොර කරන් ඉන්න ලංකාවේ අළුත් generation ඵක..මුං වගේ උන් ඉස්සරහට තව වැඩි වෙනවා...පාලිමන්ට් ඵකත් ඉස්සරහට පිරෙන්නේ FB page කාරයොයි, youtube කාරයොයි, ඒ වල ප්‍රසිද්ධ උනුයි තමා..නියම විදිහට මිනිස්සු අතරට ගිහින් දේශපාලනය කරන අයට ඉස්සරහට තැනක් නෑ..
     
    Last edited: