ගෑණුන්ට උදව් කරන්න ගිහින් වුන දේ...☹️

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    Puruddak widiyata mama nam paduwe innawa.. puca denna yan na ..
    මමත්.
    උදව්වක් ඉල්ලුවොත්, පුලුවන් දෙයක් නං විතරක් කරනව. පුක දීගෙන යන්නෙ නං නෑ. ගෑනුන්ට උදව් කරද්දි හෙන පරිස්සමෙන් කරන්න ඕනෙ.
    නොදැක්කා/නෑසුනා සේ හිඳීම යහපති.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඕකුන්ට Track බං..පාරේ යනකොටත් උඩ බලන් යන්නේ මීහරක් වගේ..😅
     
    • Like
    Reactions: War Fighter

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    Offer your seat to a woman, she will call someone else and give it when she gets off, while you're standing there. 😅

    විලිලැජ්ජයි උත්තො ඕක මට උනා, අවුරුදු ගානකට කලින් 😅
    නාකි ගෑණියෙක්ට පව් කියලා දුන්නා කෝච්චියෙදි.
    උත්ති වෙන ගෑණියෙක් එක්ක මාරුවෙන් මාරුවට වාඩි වෙවී ගියා යකෝ.
    සිරිමත් ගුණධර්ම ඔළුවට දාපු ගුරුවරු අහුවුනා නම් වැලි දාලා 🍑 අරින හැටි මතක් කරකර පැයක් හිටගෙන ආවා 😆
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,099
    3,940
    113
    විලිලැජ්ජයි උත්තො ඕක මට උනා, අවුරුදු ගානකට කලින් 😅
    නාකි ගෑණියෙක්ට පව් කියලා දුන්නා කෝච්චියෙදි.
    උත්ති වෙන ගෑණියෙක් එක්ක මාරුවෙන් මාරුවට වාඩි වෙවී ගියා යකෝ.
    සිරිමත් ගුණධර්ම ඔළුවට දාපු ගුරුවරු අහුවුනා නම් වැලි දාලා 🍑 අරින හැටි මතක් කරකර පැයක් හිටගෙන ආවා 😆
    තව සමහර ගෑණු ඉන්නව ඒ ළඟ සීට් එකේ එකා බැස්සහම ඉක්මනට ඒක හරස් කරගෙන වෙන එකෙකුට කතා කරනවා . අඩු ගානෙ ඒකෙවත් ඉඳ ගන්න දෙන්නෙ නෑ . 😅
     
    • Haha
    Reactions: Choot

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    විලිලැජ්ජයි උත්තො ඕක මට උනා, අවුරුදු ගානකට කලින් 😅
    නාකි ගෑණියෙක්ට පව් කියලා දුන්නා කෝච්චියෙදි.
    උත්ති වෙන ගෑණියෙක් එක්ක මාරුවෙන් මාරුවට වාඩි වෙවී ගියා යකෝ.
    සිරිමත් ගුණධර්ම ඔළුවට දාපු ගුරුවරු අහුවුනා නම් වැලි දාලා 🍑 අරින හැටි මතක් කරකර පැයක් හිටගෙන ආවා 😆
    ඕක නම් කමක් නෑ කියමුකෝ. සමහර එවුන් ඉන්නේ ඔය විදියට පව් කියලා සීට් එක දුන්නම උන් බැහැලා යද්දි උන් අඳුරන එකෙක් හිටියොත් ඌට කතා කරලා එතන ඉන්ඳවලා යන අර කලින් සීට් එක දුන්න එකා බලන් ඉද්දිම. ලංකාවේ මනුස්සයින්ට උදව් කරනවා නම් ඔය වගේ අත්දැකීම් වලට මුණ දෙන්න බලන් තමයි උදව් කරන්න ඕන.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,808
    15,151
    113
    Athin aran puken thiya gannawata hoda wade.
    Public transport wala giyapu kaalayak mathaka naha. A giyath udaw karanne naha :)

    Samahara ganu inne mulu lokema unta arinna balan innawa wage. Ohoma ekak set wunama nikan ape le pichchena eka witharai wenne.