අශේනයට කෙළවූ විඩියෝව නැවතත් කරළියට 😂

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔයත් එහේ නේද? :lol:
    මම කුවේට්. අපි බඩු දුන්නේ එම්බසි එකට බන්. මෙහෙ එක එකා ඔය වගේ එකතු කරේ නෑ. එම්බසි එකෙන් මෙහෙ බඩු එකතු කරන තැන් කීපයක් දීල තිබ්බ එම්බසි යන්න බැරි අයට. නැත නම් කෙලින්ම එම්බසි එකට ගිහින් බාර දෙන්න එන්න කිව්වා. දීපු බඩු ඔක්කොම ලියල බාර ගත්තේ. පොටෝ පවා ගහනවා දෙන බදු එක්ක. පිලි වේලකට වැඩේ කරා හැබැයි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    මම කුවේට්. අපි බඩු දුන්නේ එම්බසි එකට බන්. මෙහෙ එක එකා ඔය වගේ එකතු කරේ නෑ. එම්බසි එකෙන් මෙහෙ බඩු එකතු කරන තැන් කීපයක් දීල තිබ්බ එම්බසි යන්න බැරි අයට. නැත නම් කෙලින්ම එම්බසි එකට ගිහින් බාර දෙන්න එන්න කිව්වා. දීපු බඩු ඔක්කොම ලියල බාර ගත්තේ. පොටෝ පවා ගහනවා දෙන බදු එක්ක. පිලි වේලකට වැඩේ කරා හැබැයි.
    ඒව මෙහෙ බේදලද ඉතින්..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඒව මෙහෙ බේදලද ඉතින්..
    එක නම් දන්නේ නෑ. බෙදන්න ඇති දැන් නම් හැබැයි..
    මේ වගේ ගොඩක් අය බදු ගෙනල්ල දුන්න. ගොඩක් උන් පොටෝ ගහනවට කැමති උනේ නෑ. අපිත් පොටෝ එපයි කිව්වා.

     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මතකද අර අනුරාධපුරේ පැත්තේ එකෙක් හිටියා "හෝ හෝ යාලුවනේ" කියල පට්ටම ගොං වීඩියෝ දාන ගෝතයෙක්, මූ අන්න ඌත් එක්කත් video දැම්මා ඉස්සර. බැන්දට පස්සේ තමයි ඕකා පොඩ්ඩක් හරි පිළිවෙලකට podcast වගේ කරන්න ගත්තේ, ඒත් ජනාධිපතිවරනයට nomination දෙන්න ගිහින් ආයේ ගූ උනා.

    ඕකා කරන කිසිම වැඩක් හරියන්නේ නෑ.
    නෑ නෙමෙයි මූ හරියට කරගන්න දන්නේ නෑ.

    ලකේ පංකාවේ අඩු කුලේ උන් ඉතින් මුන්ගේ වීඩියෝ බල බල මුන්ව form කරනවා. ලංකාවේ අඩු කුලේ උන් වැඩි නිසා මුන්ගේ වීඩියෝ reach වෙනවා. මුන් හිතන්නේ මුන් හෙනම පොරවල් කියල. තව එකෙක් තමයි ත්‍රීපෝෂයා.
    සිරාම කතාව
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    පියුමි අක්කී රන්ජාකේ කෝල් එකේ කියන බැක්සයිඩ් ශෙනායා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    පොශේන් කැරි ගෝතයා ඩුබායි ඉන්න උන් එකතු කරලා දුන්න බඩු කන්ටේනර් 4න් 3ක් වෙන රටකට යවලා කියලා පෝස්ට් ශෙයා වෙනවා දැක්කා. ඌ එහෙම කරන්න බැරි කමක් නැති කැරියෙක් තමයි. හොයලා බලලා ඕකව ඇට දෙකෙන් එල්ලලා තියපල්ලා ඌට කාක්කෝ කොටන්න. කොල කොට්ට පොශේන් කැරියා වගේ උන් සමාජයෙන් කොන් කරලා දාන්න සොන්නලුන්ට බෑනේ. :dull::dull::dull:

     
    • Haha
    Reactions: imback2008