අශේන්ගෙ පුකේ බිරියනි කෑවා

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    MC foodcourt yana aya innawanam. Olive kiyala ekak thiyenawa aluth. 750ta niyama buriyaniyak thiyenawaa. Naaki porawal nisa api yanna MC 😁
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ලංකාවෙ බුරියානි කන්සෙප්ට් එකම අවුල් කියලයි මට නං හිතෙන්නෙ
    මම මිඩ්ල් ඊස්ට් ඉන්නකොට පකිස්තාන් කඩවලින් බුරියානි කාල තියෙනව,
    මස් කෑල්ල දාලමයි බත් එක තම්බල තියෙන්නෙ
    ඒකටම ආවේනික වෙන ස්පයිසස් කීපයක් දාල
    බත් වලට ඒ රස කිඳාබැහැල තියෙන්නෙ, ලොකු පාටක් නෑ, ලොකුවට තෙල් නෑ. පට්ට රසයි.
    ලංකාවෙ කරන්නෙ බත් එකට බිරියානි මික්ස් එකක් කලවං කරනව. කහ රතු පාට දාල. ආටිෆිශල් රසක් එන්නෙ මික්ස් එකෙන්.
    වෙනම බැදපු රෝස් චිකන් කෑල්ලක් ඒකෙ ගහල බිත්තරයක් තියල දෙනව.
    මට නං සෙට් ම නෑ.
    සමහර විට ඉන්දියන් ක්‍රමේ වෙන්න ඇති
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    ඒ හුකන්නට දෙන තරම් අපිට දෙන්නේත් නෑ ..ඌ කියන තරම් රසකුත් නෑ... (උබ හොටෙල් වලින් ගූ කාල තියෙනවද?)
    Kenti ganna epa yako. Man ahawwe banda kiyapu goo pot ekakin kanna set unada kiyala :lol:
     
    • Haha
    Reactions: craabeysinghe

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    Kenti ganna epa yako. Man ahawwe banda kiyapu goo pot ekakin kanna set unada kiyala :lol:
    ඒ කැරියා පෙන්නන විදියට ආස හිතෙනවානේ බන්.... ගියාම තමා තේරෙන්නේ... හොඳටම කෙලවගත්තේ සවලෙන් කන්න ගිහින්...
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    සින්හලුන්ට මොලේ නෑ කියන්නෙ නිකන්ද . අනපු බත් එකකට චිකන් කෑල්ලක් තියල දුන්නහම බිරියානිලු . අරූ ෆේමස් හින්ද පෝලිමේ ගිහින් බල්ලට අනපු බත් එකක් කනව
    මරු බුරියානි එක චිකන් කෑලයි ලූනු ටිකක් ලියල දාලා මුන්ට කන්න දෙන්නේ. එව්නට පොලිමේ යන්නෙ. දැක්ක ගමන් පෙන්ව මෙලෝ රහක් නැති බුරියනි එකක් කියලා :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,444
    113
    ඕක බන් හදල තියෙන්නෙම අර කන්දක් වගේ කහ බත් කන්දක් බෙදන් බුරියානි කියල දෙසා බාන් සෙට් එක ටාගට් කරල. නැතුව කොලිටි බිරියානි කන උන්ට නෙමේ. ඒ ටයිප් එකට කන උන්ට ඔච්චර ගානක් වියදම් කරන්න බෑ කියල හිතුවට උන් කෑම වලට ඕනෙ ගානක් වියදම් කරනව.
     
    • Like
    Reactions: IMUNA

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113
    ලංකාවෙ බුරියානි කන්සෙප්ට් එකම අවුල් කියලයි මට නං හිතෙන්නෙ
    මම මිඩ්ල් ඊස්ට් ඉන්නකොට පකිස්තාන් කඩවලින් බුරියානි කාල තියෙනව,
    මස් කෑල්ල දාලමයි බත් එක තම්බල තියෙන්නෙ
    ඒකටම ආවේනික වෙන ස්පයිසස් කීපයක් දාල
    බත් වලට ඒ රස කිඳාබැහැල තියෙන්නෙ, ලොකු පාටක් නෑ, ලොකුවට තෙල් නෑ. පට්ට රසයි.
    ලංකාවෙ කරන්නෙ බත් එකට බිරියානි මික්ස් එකක් කලවං කරනව. කහ රතු පාට දාල. ආටිෆිශල් රසක් එන්නෙ මික්ස් එකෙන්.
    වෙනම බැදපු රෝස් චිකන් කෑල්ලක් ඒකෙ ගහල බිත්තරයක් තියල දෙනව.
    මට නං සෙට් ම නෑ.
    සමහර විට ඉන්දියන් ක්‍රමේ වෙන්න ඇති
    lankawe unat ohoma hariyata hadana than tiyenawa ban. oya fast food biriyani than wala tamai nikan kaha bath ekakata mas kallak dala denne
     
    • Like
    Reactions: IMUNA

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    biriyani mix eka dammatama e raha enne na Bn. Oka piti walin uda yata seal karala hari basmathi walin hadanna oni

    lankawe unat ohoma hariyata hadana than tiyenawa ban. oya fast food biriyani than wala tamai nikan kaha bath ekakata mas kallak dala denne
    Mata nam lankawe hariyata biriyani hadana pot ekak set wela na
    ------ Post added on Feb 28, 2023 at 1:29 AM
     
    • Like
    Reactions: IMUNA

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ලංකාවෙ බුරියානි කන්සෙප්ට් එකම අවුල් කියලයි මට නං හිතෙන්නෙ
    මම මිඩ්ල් ඊස්ට් ඉන්නකොට පකිස්තාන් කඩවලින් බුරියානි කාල තියෙනව,
    මස් කෑල්ල දාලමයි බත් එක තම්බල තියෙන්නෙ
    ඒකටම ආවේනික වෙන ස්පයිසස් කීපයක් දාල
    බත් වලට ඒ රස කිඳාබැහැල තියෙන්නෙ, ලොකු පාටක් නෑ, ලොකුවට තෙල් නෑ. පට්ට රසයි.
    ලංකාවෙ කරන්නෙ බත් එකට බිරියානි මික්ස් එකක් කලවං කරනව. කහ රතු පාට දාල. ආටිෆිශල් රසක් එන්නෙ මික්ස් එකෙන්.
    වෙනම බැදපු රෝස් චිකන් කෑල්ලක් ඒකෙ ගහල බිත්තරයක් තියල දෙනව.
    මට නං සෙට් ම නෑ.
    සමහර විට ඉන්දියන් ක්‍රමේ වෙන්න ඇති
    BigBite Rajagiriya try karala balana. Oya kiyana widiyata thamai hadane. Mama dana widiyata ohoma hadane Paksitan aya. India we unath eka eka widiyata hadanawa
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    sopin kaware ta daapu hodi ekak dunnada?
    sri ramya eke biriyani eka oyita hodai un adu gaane hodi ewele wakkarala denawa.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    lankawe unat ohoma hariyata hadana than tiyenawa ban. oya fast food biriyani than wala tamai nikan kaha bath ekakata mas kallak dala denne
    ලංකාවෙ බුරියානි කන්සෙප්ට් එකම අවුල් කියලයි මට නං හිතෙන්නෙ
    මම මිඩ්ල් ඊස්ට් ඉන්නකොට පකිස්තාන් කඩවලින් බුරියානි කාල තියෙනව,
    මස් කෑල්ල දාලමයි බත් එක තම්බල තියෙන්නෙ
    ඒකටම ආවේනික වෙන ස්පයිසස් කීපයක් දාල
    බත් වලට ඒ රස කිඳාබැහැල තියෙන්නෙ, ලොකු පාටක් නෑ, ලොකුවට තෙල් නෑ. පට්ට රසයි.
    ලංකාවෙ කරන්නෙ බත් එකට බිරියානි මික්ස් එකක් කලවං කරනව. කහ රතු පාට දාල. ආටිෆිශල් රසක් එන්නෙ මික්ස් එකෙන්.
    වෙනම බැදපු රෝස් චිකන් කෑල්ලක් ඒකෙ ගහල බිත්තරයක් තියල දෙනව.
    මට නං සෙට් ම නෑ.
    සමහර විට ඉන්දියන් ක්‍රමේ වෙන්න ඇති
    ඔයා කියන එක තමයි හරි එක. සිනහළු ගහගන්න එනවා ඕක කියන්න ගියාම. අපේ උන් හිතන් ඉන්නේ කහබතුයි roast chicken තමා හරි එක කියල.

    යකුනේ ඊයේ අශේන්ගෙ පුකේ බිරියානි කෑවා.
    යකෝ ලන්කාවම එතන. විනාඩි 20 පෝලිම් ඉදලා ලාජ් බිරියානි එකක් ගත්තා 1800/=. ඈක්කා
    උබලට කොහෙද එහෙම සැප 🥸
    ෂොපින් එකේ හොදි හොඳයිද? :D .
    ------ Post added on Feb 28, 2023 at 11:35 AM
     
    • Haha
    Reactions: IMUNA

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,656
    1,155
    113
    Kottawa
    dan u panuth wikunanawa neh..man valuth video ekaka dakka. :rofl:

    BigBite Rajagiriya try karala balana. Oya kiyana widiyata thamai hadane. Mama dana widiyata ohoma hadane Paksitan aya. India we unath eka eka widiyata hadanawa
    ow munge hondai, owner Pakistan
    ------ Post added on Feb 28, 2023 at 12:24 PM
     
    • Like
    Reactions: ITGuy25