හ්ම්ම් මටත් හිතුනා ඒ වගේ පවුලක කෙල්ලෙක් කියලා..නෑ හැබැයි උෟට හොඳටම ගැලපෙනවා ඵයාව..
මනමාලි නේද මේ.. හුකෑස්
හ්ම්ම් මටත් හිතුනා ඒ වගේ පවුලක කෙල්ලෙක් කියලා..නෑ හැබැයි උෟට හොඳටම ගැලපෙනවා ඵයාව..
මෙරිල් පෙරේරා ගැන ජා ඇල මිනිස්සු හොදට දන්නවා . මිනිහ මුලින්ම කරලියට ආවේ ෆිලික්ස් පෙරේරා ගේ body guard කෙනෙක් විදියට . ෆිලික්ස් ගේ මරි වැඩ ගොඩකට මෙයා දායක උනා . පස්සේ ෆිලික්ස් ටත් කොකා පෙන්නලා මෙය සෙට් උනා ප්‍රසන්නගේ නඩේට . පට්ට විසාල ගෙවල් හදාගෙන වාහන අරගෙන ක්ෂණික සල්ලි කාරයෙක් උනා . අෂේන් පහු ගිය දවස් වල බික open කරගෙන ගියේ කොහෙන්ද සල්ලි ආවේ කියල හොයල බැලුවොත් කළු ඒවා සුදු උන හැටි හොයා ගන්න පුළුවන්
Wadakath kamen wedak ne ban lankawemona mahattayata unath ape agentlagen galawenna ba
supiri agent
kshanika salli kothanada ethana jalthara
ashen ponnayat ara ushan ponnaya wage
uge kata dakkama sasara kala kirenawa uge wagema bali katak me badapu baduwatat ati
salli tibbata wadagath kamak penne na
හ්ම්ම් මටත් හිතුනා ඒ වගේ පවුලක කෙල්ලෙක් කියලා..නෑ හැබැයි උෟට හොඳටම ගැලපෙනවා ඵයාව..
හ්ම්ම් මටත් හිතුනා ඒ වගේ පවුලක කෙල්ලෙක් කියලා..නෑ හැබැයි උෟට හොඳටම ගැලපෙනවා ඵයාව..
සල්ලි වලට කෙල්ලවත් විකුණන්න පුලුවන් එකෙක්යූ ටියුබ් හි ප්‍රකට චරිතයක් වන අශේන් සේනාරත්න පසුගියදා විවාහ දිවියට පිවිසියේය. පසුගියදා කොළඹ තරු හෝටලයක ඉහළින් පැවති මංගල උත්සවයේ ඇතැම් කොටස් යූටියුබ් නාලිකා මගින්ද ප්‍රචාරය විය. අශේන් අතගත්තේ ශිනාධි සමගිනි.
ශිනාධි කවුරුන්ද? 24 හැවිරිදි ශිනාධි පෙරේරා ගම්පහ පැත්තේ දේශපාලන - ව්‍යාපාරික පවුලක එකම දියණියයි. ඇගේ පියා මෙරිල් පෙරේරාය.
ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයට පසුගියවර ඉදිරිපත්වී මනාප හැටහය දහස් හයසිය දහතුනක් දිනාගත් නමුත් යංතමින් පාර්ලිමේන්තුවට එන්නට බැරිව ගිය අයෙකි.
බැසිල් රාජපක්ෂගේ විශ්වාසවන්තයෙකු වන ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජා ඇල ආසන කැඳවුම්කරුය.
බස්නාහිර පළාත් සභාවේ සභිකයෙකු ලෙසද සිටියේය. ඔහු කායවර්ධනය උපකරණ හා සම්බන්ධිත ව්‍යාපාර හිමිකරුවෙකි. ශේනාධි දියණියට අමතරව තවත් පුතුන් දෙන්නෙකුද ඔහුට සිටී.
පසුගියදා පැවති අශේන් - ශිනාධි විවාහ උත්සවය අතරතුර ශිනාධි සිදුකළ නැටුමක්ද අන්තර්ජාලය තුළ බෙහෙවින් ප්‍රකට විය. අශේන්ටම ගැළපෙන මනාලිය ලෙස ඇයව ඇතැමුන් හඳුන්වා තිබුණි.
අඩෝ මෙරිලා ගේ දුවද මේ .![]()
සල්ලි තිබුනට වැඩක් නෑ. මේ වගේ පට්ට අඩුකුලේ ජරාවක් නම්Salli thiyenaw nm prashna na ne machan
Ai adu kule kivve?සල්ලි තිබුනට වැඩක් නෑ. මේ වගේ පට්ට අඩුකුලේ ජරාවක් නම්![]()
![]()
![]()
හ්ම්ම් මටත් හිතුනා ඒ වගේ පවුලක කෙල්ලෙක් කියලා..නෑ හැබැයි උෟට හොඳටම ගැලපෙනවා ඵයාව..