අශේන් බැන්ද ශිනාධි දේශපාලන පවුලක

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    හ්ම්ම් මටත් හිතුනා ඒ වගේ පවුලක කෙල්ලෙක් කියලා..නෑ හැබැයි උෟට හොඳටම ගැලපෙනවා ඵයාව..


    මනමාලි නේද මේ.. හුකෑස්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙරිල් පෙරේරා ගැන ජා ඇල මිනිස්සු හොදට දන්නවා . මිනිහ මුලින්ම කරලියට ආවේ ෆිලික්ස් පෙරේරා ගේ body guard කෙනෙක් විදියට . ෆිලික්ස් ගේ මරි වැඩ ගොඩකට මෙයා දායක උනා . පස්සේ ෆිලික්ස් ටත් කොකා පෙන්නලා මෙය සෙට් උනා ප්‍රසන්නගේ නඩේට . පට්ට විසාල ගෙවල් හදාගෙන වාහන අරගෙන ක්ෂණික සල්ලි කාරයෙක් උනා . අෂේන් පහු ගිය දවස් වල බික open කරගෙන ගියේ කොහෙන්ද සල්ලි ආවේ කියල හොයල බැලුවොත් කළු ඒවා සුදු උන හැටි හොයා ගන්න පුළුවන්

    mona mahattayata unath ape agentlagen galawenna ba
    supiri agent

    kshanika salli kothanada ethana jalthara

    ashen ponnayat ara ushan ponnaya wage
    uge kata dakkama sasara kala kirenawa uge wagema bali katak me badapu baduwatat ati
    salli tibbata wadagath kamak penne na
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    mona mahattayata unath ape agentlagen galawenna ba
    supiri agent

    kshanika salli kothanada ethana jalthara

    ashen ponnayat ara ushan ponnaya wage
    uge kata dakkama sasara kala kirenawa uge wagema bali katak me badapu baduwatat ati
    salli tibbata wadagath kamak penne na
    Wadakath kamen wedak ne ban lankawe
     
    • Like
    Reactions: EVC

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    යූ ටියුබ් හි ප්‍රකට චරිතයක් වන අශේන් සේනාරත්න පසුගියදා විවාහ දිවියට පිවිසියේය. පසුගියදා කොළඹ තරු හෝටලයක ඉහළින් පැවති මංගල උත්සවයේ ඇතැම් කොටස් යූටියුබ් නාලිකා මගින්ද ප්‍රචාරය විය. අශේන් අතගත්තේ ශිනාධි සමගිනි.


    ශිනාධි කවුරුන්ද? 24 හැවිරිදි ශිනාධි පෙරේරා ගම්පහ පැත්තේ දේශපාලන - ව්‍යාපාරික පවුලක එකම දියණියයි. ඇගේ පියා මෙරිල් පෙරේරාය.

    ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයට පසුගියවර ඉදිරිපත්වී මනාප හැටහය දහස් හයසිය දහතුනක් දිනාගත් නමුත් යංතමින් පාර්ලිමේන්තුවට එන්නට බැරිව ගිය අයෙකි.
    බැසිල් රාජපක්ෂගේ විශ්වාසවන්තයෙකු වන ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජා ඇල ආසන කැඳවුම්කරුය.

    බස්නාහිර පළාත් සභාවේ සභිකයෙකු ලෙසද සිටියේය. ඔහු කායවර්ධනය උපකරණ හා සම්බන්ධිත ව්‍යාපාර හිමිකරුවෙකි. ශේනාධි දියණියට අමතරව තවත් පුතුන් දෙන්නෙකුද ඔහුට සිටී.
    පසුගියදා පැවති අශේන් - ශිනාධි විවාහ උත්සවය අතරතුර ශිනාධි සිදුකළ නැටුමක්ද අන්තර්ජාලය තුළ බෙහෙවින් ප්‍රකට විය. අශේන්ටම ගැළපෙන මනාලිය ලෙස ඇයව ඇතැමුන් හඳුන්වා තිබුණි.
    සල්ලි වලට කෙල්ලවත් විකුණන්න පුලුවන් එකෙක්
     
    • Haha
    Reactions: Cypress

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    අශේන් ගේ පයීය කොටයී, මේකිගේ ගාය යවන්න බැරි වෙයී උ ට
     
    • Haha
    Reactions: Cypress

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,831
    11,269
    113
    මෙරිලා අසේං ට අකමැති සීන් එකේ හිටියේ. ඔය කෙල්ල බෙල්ල ගාවටම කොන්ඩේ කපුවා ඉනටත් පහලට තිබ්බ. කෙල්ලට තිබ්බ ආදරේටද කොහෙද කැමැත්ත දුන්නේ.

    නැටුමෙන් නම් අඩු කුලේ වගේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ඉව්ව්ව් යකෝ අඩුකුලේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් සිග්මන් ප්‍රොයිඩ් යකෝ 🤢🤮🤢🤮
    ක්‍රෑහ් තූහ් බුවෑක් තූහ් තූහ් තූහ් මේ දෑස මක්කටෙයි 🤢🤮🤢🤮
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    හ්ම්ම් මටත් හිතුනා ඒ වගේ පවුලක කෙල්ලෙක් කියලා..නෑ හැබැයි උෟට හොඳටම ගැලපෙනවා ඵයාව..


    අම්මෝ යකෝ.. වදෆ.. මෙහෙම ගෑනුන්වත් බඳින්න උන් ඉන්නවද? 🤮