අශේන් බැන්ද ශිනාධි දේශපාලන පවුලක

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,411
    4,040
    113
    මෙහෙමයි ඕවා ඇත්ත වෙන්න පුලුවන්.

    හැබැයි බිකවල් දාන්න නන් සල්ලි ඕනෙ නෑ. මූ කරන්නෙ franchising. මුගෙ බික බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරන්න අයිතිය දෙනව තව investor කෙනෙක්ට. investor තමයි සල්ලි වියදන් කරල outlet එක දාලා එතන handling ඔක්කොම කරන්නෙ. බික ස්ටෑන්ඩර්ඩ්ස් ෆලෝ කරන්න ඕනෙ හැබැයි. අනිත් fast food chains වගේ තමා.

    අශේනය මම හිතන්නෙ දේශපාලනේට එන්න හදන්නෙ. ඒකට කනෙක්ෂන් එකක් හදාගත්තෙ.
    අනික අශේනයා Social media වලින් බංකොලොත් වෙලා කෙලවෙලා ඉද්දි නේද ඔක පටන් ගත්තෙ. 😅

    Black money සීන් එකක් නම් ලොවෙත් ඇති.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,140
    113
    වැඩක් නෑ බං. දිනන් නෑ. මේ පාර දිනන්නේ NPP එකෙන් එන්න පුලුවන් නම් විතරයි
     
    • Like
    Reactions: Cypress

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේකට බුරුම, වියටනම්මුණක් ආවේ කොහොමද? චීන හුත්තක වගේ රැවුල් ගසුත් තැනින් තැන

    තාම 27යි රැවුල එන්න කල් යාවි 😄

    රැවුල නැතත් මූට කැරි ඊගො එකක් තියෙන්නේ 😄
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,928
    10,173
    113
    සෑබෑ ජීවිතයේ දැකලවත් නැති, මට කිසිම වරදක් නොකර, හේතුවක් නැතුව, වීඩියෝ පටන් ගත්ත මුල් කාලෙම දැක්ක ගමන් එපා උන තව එකෙක්. ගොඩක් දුරට පොරගෙ මම පොර මානසිකත්ව සහ කිරියන්ගෙ personality metric එක වෙන අඩු කුලේ හැසිරීම, කතා විලාසය වෙන්න ඇති. 🤷🏻‍♂️
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    මෙරිල් පෙරේරා ගැන ජා ඇල මිනිස්සු හොදට දන්නවා . මිනිහ මුලින්ම කරලියට ආවේ ෆිලික්ස් පෙරේරා ගේ body guard කෙනෙක් විදියට . ෆිලික්ස් ගේ මරි වැඩ ගොඩකට මෙයා දායක උනා . පස්සේ ෆිලික්ස් ටත් කොකා පෙන්නලා මෙය සෙට් උනා ප්‍රසන්නගේ නඩේට . පට්ට විසාල ගෙවල් හදාගෙන වාහන අරගෙන ක්ෂණික සල්ලි කාරයෙක් උනා . අෂේන් පහු ගිය දවස් වල බික open කරගෙන ගියේ කොහෙන්ද සල්ලි ආවේ කියල හොයල බැලුවොත් කළු ඒවා සුදු උන හැටි හොයා ගන්න පුළුවන්

    අඩෝ මෙරිලා ගේ දුවද මේ . :rofl:
    ඔව් මේ ඉන්නේ ෆිල්ක්ස්ගේ බොඩි ගාඩ්. ජා-ඇල හිටපු ජරාම චරිතයක්. ෆීලික්ස් පෙරේරා කියන්නෙත් අඩුකුලේ චරිත. ජා-ඈල තුඩැල්ල පැත්තෙ මැරකම් කරපු අය.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    සෑබෑ ජීවිතයේ දැකලවත් නැති, මට කිසිම වරදක් නොකර, හේතුවක් නැතුව, වීඩියෝ පටන් ගත්ත මුල් කාලෙම දැක්ක ගමන් එපා උන තව එකෙක්. ගොඩක් දුරට පොරගෙ මම පොර මානසිකත්ව සහ කිරියන්ගෙ personality metric එක වෙන අඩු කුලේ හැසිරීම, කතා විලාසය වෙන්න ඇති. 🤷🏻‍♂️
    Matath ehema ekek innawa EK eke. 2000n passe sonnayekda koheda. Pimpiyek
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,110
    2,631
    113
    මෙරිල් පෙරේරා ගැන ජා ඇල මිනිස්සු හොදට දන්නවා . මිනිහ මුලින්ම කරලියට ආවේ ෆිලික්ස් පෙරේරා ගේ body guard කෙනෙක් විදියට . ෆිලික්ස් ගේ මරි වැඩ ගොඩකට මෙයා දායක උනා . පස්සේ ෆිලික්ස් ටත් කොකා පෙන්නලා මෙය සෙට් උනා ප්‍රසන්නගේ නඩේට . පට්ට විසාල ගෙවල් හදාගෙන වාහන අරගෙන ක්ෂණික සල්ලි කාරයෙක් උනා . අෂේන් පහු ගිය දවස් වල බික open කරගෙන ගියේ කොහෙන්ද සල්ලි ආවේ කියල හොයල බැලුවොත් කළු ඒවා සුදු උන හැටි හොයා ගන්න පුළුවන්
    ඔව් මන් ජා ඇළ
     
    mamaAJ

    Member
    Aug 23, 2024
    10
    13
    3
    මෙරිල් පෙරේරා ගැන ජා ඇල මිනිස්සු හොදට දන්නවා . මිනිහ මුලින්ම කරලියට ආවේ ෆිලික්ස් පෙරේරා ගේ body guard කෙනෙක් විදියට . ෆිලික්ස් ගේ මරි වැඩ ගොඩකට මෙයා දායක උනා . පස්සේ ෆිලික්ස් ටත් කොකා පෙන්නලා මෙය සෙට් උනා ප්‍රසන්නගේ නඩේට . පට්ට විසාල ගෙවල් හදාගෙන වාහන අරගෙන ක්ෂණික සල්ලි කාරයෙක් උනා . අෂේන් පහු ගිය දවස් වල බික open කරගෙන ගියේ කොහෙන්ද සල්ලි ආවේ කියල හොයල බැලුවොත් කළු ඒවා සුදු උන හැටි හොයා ගන්න පුළුවන්
    අනේ අපිනම් දන්නේ නැහැ. මෙරියා කියාලා එකෙක් ජාඇල තට්ට ෆිලියගේ බොඩ් ගාඩ් වෙලා මුලින් වයිෆ් පස්සේ දුවගෙත් බොඩ්ම ගාඩ් උනාලු. ජාඇලි පැත්තේ ගොඩක් අම්මලාට ළමයි ඉස්කෝලේ දාලා දුන්නාලු සලකන විදිහට. ලොකු දේශපාලන අනාගතයක් නම් පේන තෙක් මානයක නැ. බිකා නම් පවු. ඌට මීට වඩා ස්ථාවර අනාගතයක් හදාගන්න තිබ්බා. දැන් ඉතින් නට නටාම තමයි ඉන්න වෙන්නේ ගෑනිගේ පදේට. බලපන්කෝ කටේ සද්දේ....
     
    • Like
    Reactions: vindi19

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඔව් මේ ඉන්නේ ෆිල්ක්ස්ගේ බොඩි ගාඩ්. ජා-ඇල හිටපු ජරාම චරිතයක්. ෆීලික්ස් පෙරේරා කියන්නෙත් අඩුකුලේ චරිත. ජා-ඈල තුඩැල්ල පැත්තෙ මැරකම් කරපු අය.
    ඔය හරියේ තිබ්බා ලක්මාලි හරි ඊට කිට්ටු නමකින් පාමසියක් දඩුගම පැත්තට වෙන්න.. එතන හිටියා පිඹුරෝ තව සත්තු.. ඒ කාලේ කිව්වේ ෆිලික්ස්ගේ කියලා.
     
    • Like
    Reactions: vindi19

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,928
    10,173
    113
    Ane ne ban. Man paaduwe innWa. Eth ara wesigeputhawa pennann be. :angry:
    Acms 2016 Calm Down GIF by Academy of Country Music Awards
     
    • Haha
    Reactions: Erzo