Rate Minissu mu gena danne ne ban. Tiktok fb karana podi ewun witarai mehema ekek innawa kiyalawath danne. Muta dinanna no chance. Oita wada teledrama niliyakta chance ekak thiyenawa, tv ekewath dakinawanemu dinai samahara vita, aranchi vidiyata mu vitarak neme godak niliyo illanawa ponilagen...anit un gana danen na mu dinai moda minissu nisa..lankawata goda emak na
me nonath illana yanwa kiyala arcnchiyak yanawa attada dan na
ලන්කාවෙ ඔනම අපතයෙක්ට "මට පාර්ලිමේන්තු යන්න පුලුවන් " කියලා හිතෙන එක තමා දේශපාලනය කෑවේ..ජනප්‍රිය You Tube නිර්මාණකරුවෙකු හා සමාජ ජාලා ක්‍රියාකාරිකයකු වන අශේන් සේනාරත්න මහතා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන කිරීමට නියමිතව තිබේ.
ඔහු ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයකට තරග කරයි.
පසුගිය ජනාධිපතිවරණයේදී ද ඔහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් කටයුතු කළේය.
https://lankacnews.com/අශේන්-මහ-මැතිවරණයට-ගෑස්-ස/
me nonath illana yanwa kiyala arcnchiyak yanawa attada dan na
ජනප්‍රිය You Tube නිර්මාණකරුවෙකු හා සමාජ ජාලා ක්‍රියාකාරිකයකු වන අශේන් සේනාරත්න මහතා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන කිරීමට නියමිතව තිබේ.
ඔහු ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයකට තරග කරයි.
පසුගිය ජනාධිපතිවරණයේදී ද ඔහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් කටයුතු කළේය.
https://lankacnews.com/අශේන්-මහ-මැතිවරණයට-ගෑස්-ස/
ඔහු ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයකට තරග කරයි.
අප්‍රසන්නම චරිතයක් !ජංගි සුදාටත් මාලිමාවෙන් චන්දේ ඉල්ලන්න තියෙන්නේ..