අශේන් මැතිවරණයට

thomian

Well-known member
  • May 20, 2011
    12,495
    17,617
    113
    ජනප්‍රිය You Tube නිර්මාණකරුවෙකු හා සමාජ ජාලා ක්‍රියාකාරිකයකු වන අශේන් සේනාරත්න මහතා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන කිරීමට නියමිතව තිබේ.

    ඔහු ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයකට තරග කරයි.

    පසුගිය ජනාධිපතිවරණයේදී ද ඔහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් කටයුතු කළේය.

    https://lankacnews.com/අශේන්-මහ-මැතිවරණයට-ගෑස්-ස/

    hysterical-laughter.gif
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,572
    113
    පාර්ලිමන්ට් ඵකට නාකි ඵපා කිව්වනේ මිනිස්සු..දැන් පටන් ගනී තරුණ කාලෙන්ම අැවිත් හොරා කන්න.😅
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    තාම චූ කොල්ලෙක් උනාට
    නාමල්ට කලින් මූ ගේමක් ගහනවා
     
    • Haha
    Reactions: haunte

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,652
    113
    ජස්ටින් බීබර් වගේ උන්‍ youtube නිසා උන්ගේ ටැලන්ට් ඵක use කරලා ලෝක ප්‍රසිද්ධ වෙනවා..ලංකාවේ යූ ටියුබ් කාරයෝ ඒකත් කරන්නේ පොඩ්ඩක් ප්‍රසිද්ධ වුන ගමන් පාලිමන්ට් ඵකට පැන ගන්න..ඉතිං හිතපංකො කොහොම සැපක් අැද්ද.😀😀
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mu dinai samahara vita, aranchi vidiyata mu vitarak neme godak niliyo illanawa ponilagen...anit un gana danen na mu dinai moda minissu nisa..lankawata goda emak na
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    තාම චූ කොල්ලෙක් උනාට
    නාමල්ට කලින් මූ ගේමක් ගහනවා
    Mu first step eka aran thiyenne politikkekge duwek badagena.

    mu dinai samahara vita, aranchi vidiyata mu vitarak neme godak niliyo illanawa ponilagen...anit un gana danen na mu dinai moda minissu nisa..lankawata goda emak na
    Ponilatath asane beraganna bari una neda giyapara.
    Season 9 Lol GIF by The Office

    ------ Post added on Oct 5, 2024 at 2:03 PM
     
    • Haha
    Reactions: Tricle_Buwa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,764
    113
    Homagama
    ජනප්‍රිය You Tube නිර්මාණකරුවෙකු හා සමාජ ජාලා ක්‍රියාකාරිකයකු වන අශේන් සේනාරත්න මහතා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන කිරීමට නියමිතව තිබේ.

    ඔහු ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයකට තරග කරයි.

    පසුගිය ජනාධිපතිවරණයේදී ද ඔහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් කටයුතු කළේය.

    https://lankacnews.com/අශේන්-මහ-මැතිවරණයට-ගෑස්-ස/

    hysterical-laughter.gif
    Joke Warning GIF by Team Kennedy
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    money laundering karapu serama ikmanata parliament එකට රින්ගන්න නෙහ් try එක පියුමි හන්සමාලිත් ආවනම් හරි හැබැයි 😂
     
    Similar threads