අශෝක් ලේලන්ඩ් රිවීව්

Lord Commander

Junior member
  • May 25, 2016
    38
    71
    18
    ලංකා අශෝක් ලේලන්ඩ් බස් එකක් රිවිව් කරනව මම මේ දැක්කමයි.
    බස් එකක් මේච්චර අඩුවට ගන්න පුලුවන්ද බං.
    ලොරි එන්ජිම කිව්වට මේ වගේ පිස්සුවෙන් වහනේ බලගන්න පොරවලුත් ඉන්නව

     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හික්ස්
    මචං ලංකවේ බස් චැනල් කීයක් නම් තියෙනවද
    යූටියුබ් බලපන්
    අර මොකක්ද බස් ඩයරිද මොකක් කියලා, තව හෙන වැල්වටාරම් චැනල් තියෙනවා
    හැබැයි ගොඩාක් එවා දකුණු රටේ
     

    Lord Commander

    Junior member
  • May 25, 2016
    38
    71
    18
    හික්ස්
    මචං ලංකවේ බස් චැනල් කීයක් නම් තියෙනවද
    යූටියුබ් බලපන්
    අර මොකක්ද බස් ඩයරිද මොකක් කියලා, තව හෙන වැල්වටාරම් චැනල් තියෙනවා
    හැබැයි ගොඩාක් එවා දකුණු රටේ
    මේම රිවීව් එකක් දේනවද දකුනු රටේ උන්දැල. පුදුම පික්සුවක් මුන්ට තියේන්නේ