අශෝක් ලේලන්ඩ් EV Bus

2osama

Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    අසොක් ලේලන්ඩ් EV Bus එකක් Introduce කරලා දීලා . එක පාරක් Charge කරාම කිලෝමීටර් 500 ක් වගේ දුර යන්න පුළුවන් . Full Fast Charge එකට වැඩිම යන්නේ පැය 3ක් කියනවා .
    කොළඹ නගරයේ සම්පූර්ණයෙන්ම Electric Bus දැම්මාම නම් පරිසර දූෂණය සහ තෙල් වලින් පිටරටට ඇදිලා යන සල්ලි ඉතුරු වෙනවා .
    පරිසර හිතකාමී ප්‍රවාහන සේවයක්

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    aperade nandasena hitiyanam oka karanna thibuna. ko ithin pohottu ponnayo ranilwa genalla serama kewa
    දේවානි කෑගහුවා නේද ගස් කපනවා කියලා කාලයක් දැන් ගස් කපන්නේ නැද්ද පොන්ස්🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දේවානි කෑගහුවා නේද ගස් කපනවා කියලා කාලයක් දැන් ගස් කපන්නේ නැද්ද පොන්ස්🤣🤣

    ko kawadada? a monada a ???
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    අසොක් ලේලන්ඩ් EV Bus එකක් Introduce කරලා දීලා . එක පාරක් Charge කරාම කිලෝමීටර් 500 ක් වගේ දුර යන්න පුළුවන් . Full Fast Charge එකට වැඩිම යන්නේ පැය 3ක් කියනවා .
    කොළඹ නගරයේ සම්පූර්ණයෙන්ම Electric Bus දැම්මාම නම් පරිසර දූෂණය සහ තෙල් වලින් පිටරටට ඇදිලා යන සල්ලි ඉතුරු වෙනවා .

    පරිසර හිතකාමී ප්‍රවාහන සේවයක්

    skeleton-meme.gif

    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    අසොක් ලේලන්ඩ් EV Bus එකක් Introduce කරලා දීලා . එක පාරක් Charge කරාම කිලෝමීටර් 500 ක් වගේ දුර යන්න පුළුවන් . Full Fast Charge එකට වැඩිම යන්නේ පැය 3ක් කියනවා .
    කොළඹ නගරයේ සම්පූර්ණයෙන්ම Electric Bus දැම්මාම නම් පරිසර දූෂණය සහ තෙල් වලින් පිටරටට ඇදිලා යන සල්ලි ඉතුරු වෙනවා .

    පරිසර හිතකාමී ප්‍රවාහන සේවයක්

    gono lankawe hydro 30%, ithuru tika fossil fuel and coal
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    mee harakek unata boru kiyane epa. car ekak charge keranat solar charging point ekakin paya 8-16 yanawa :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    මෝඩයෙක් වගේ වෙන්න එපා වීඩියෝ ඒක බලලා කෙමෙන්ට් කරන්න . මම කියලා තියෙන්නේ Fast Charging ගැන .
    20220824-082126.jpg
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    කතාව ඇත්ත... නමුත් ඔය බස් එකක මිලත් ඇහුවාම හොපිටල් බිල එක්ක බැලුවාම අවුරුදු 3ක් විතර ඩිසල් ගහන්න පුළුවන්.....
    නඩත්තු වියදමත් එක්ක එක සෙක්ෂන් එකක් යන්න රුපියල් 200-250ක් අයකරන්න වෙනවා....
    ඔන්න ඔතනින් ආපහු, ලංකාවට ලොරි බොඩි තමා ගැපෙන්නේ වෙනවා.... දුක තමා රන්ජනී කිව්වලු 😭😭😭
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    No current
    No charge
    No petrol
    No diesel
    ඔක්කොම බලපුවහම ලංකාව හරියන්නේ
    ITN සෙල්ලමි ගෙදර බස් එක..🤣😅😅
    හෙට ඉදන් no spare parts and tools
    සෙල්ලන් ගෙදර බස් එකත් බැරි වෙයිද මන්දා..................
     
    • Like
    Reactions: TCB Rox and NRTG