අසොක් ලේලන්ඩ් EV Bus එකක් Introduce කරලා දීලා . එක පාරක් Charge කරාම කිලෝමීටර් 500 ක් වගේ දුර යන්න පුළුවන් . Full Fast Charge එකට වැඩිම යන්නේ පැය 3ක් කියනවා .
කොළඹ නගරයේ සම්පූර්ණයෙන්ම Electric Bus දැම්මාම නම් පරිසර දූෂණය සහ තෙල් වලින් පිටරටට ඇදිලා යන සල්ලි ඉතුරු වෙනවා .
පරිසර හිතකාමී ප්රවාහන සේවයක්
කොළඹ නගරයේ සම්පූර්ණයෙන්ම Electric Bus දැම්මාම නම් පරිසර දූෂණය සහ තෙල් වලින් පිටරටට ඇදිලා යන සල්ලි ඉතුරු වෙනවා .
පරිසර හිතකාමී ප්රවාහන සේවයක්