"අශෝක රජු ඉන්දියානුවෙක් නෙමේ" - ඉන්දියාව දැන් කියන කතාව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    "දීපය" කියන්නේ දුපතටද බන්?
    ලංකා දීපය කියලා නම් කියනව අබ ඇටේට .

    ඇයි බන් මෙහෙම එක එක රටවල් වල අශෝකගේ ළමයි/ පවුල ගැන එක එක මත තියෙන්නේ.
    ඉන්දියාවේ අශෝක කියන්නේ හෙන චරිතයක් නේ. පවුල වගේ ලගම දේවල් ගැන එහෙම වෙනස් මත තියෙන්න පුලුවන් ද ? සංගමිත්ත/ මහින්ද කතාව තියෙන්නේ ලංකාවේ පොත්වල විතරක් වෙන්නේ කොහොමද. දන්න එකෙක් කියපන්..

    SlhYg3N.jpg

    ------ Post added on Sep 30, 2021 at 10:22 AM
    සරලව, ඉන්දියාවට ලිඛිත ඉතිහාසයක් නැති නිසා.අපිට මහා වoශය තිබ්බට ( තවත් වoශකතා ගොඩක් තියෙනව ) ඉන්දියාවට එහෙම පොතක් නැ...
     
    • Like
    Reactions: NRTG and Ravana21

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    බුදුහාමුදුරුවෝ ලංකාවේ කියාගෙන ආවා. දැන් කියනවා අශෝක රජ්ජුරුවෝන්ට ඉන්දියන් passport එකක් නෙවෙයිලු තිබුනේ. 🤦
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    "දීපය" කියන්නේ දුපතටද බන්?
    ලංකා දීපය කියලා නම් කියනව අබ ඇටේට .

    ඇයි බන් මෙහෙම එක එක රටවල් වල අශෝකගේ ළමයි/ පවුල ගැන එක එක මත තියෙන්නේ.
    ඉන්දියාවේ අශෝක කියන්නේ හෙන චරිතයක් නේ. පවුල වගේ ලගම දේවල් ගැන එහෙම වෙනස් මත තියෙන්න පුලුවන් ද ? සංගමිත්ත/ මහින්ද කතාව තියෙන්නේ ලංකාවේ පොත්වල විතරක් වෙන්නේ කොහොමද. දන්න එකෙක් කියපන්..

    SlhYg3N.jpg

    ------ Post added on Sep 30, 2021 at 10:22 AM
    සොලොස්මහා ජන පද අශෝක කතාව ඔක්කොම ඉන්දියාව හොයාගත්තේ ලංකාවේ මහාවංශය ආදි පොත් වලින්..පස්සේ හිතේ සැකේට ඉන්දියාවේ විවිධ තැන් ඒගොල්ලෝ නම් කලා..ඕකයි උනේ.. 🤭

    සරලව, ඉන්දියාවට ලිඛිත ඉතිහාසයක් නැති නිසා.අපිට මහා වoශය තිබ්බට ( තවත් වoශකතා ගොඩක් තියෙනව ) ඉන්දියාවට එහෙම පොතක් නැ...
    කාලෙකින් ඇත්තක් කියන දැක්කේ.. 🤭
    ------ Post added on Oct 1, 2021 at 8:42 AM
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    752
    272
    83
    වැඩකට නැති මාතෘකා නේ

    හෙට දවස ගැන හිතල වැඩ කරන්න

    හැබැයි දෙමාපියන් කියල දුන්න සිරිත් විරිත් එක්ක ජිවත් වෙන්න

    බුදුහාමුදුරුවෝ නැහැ කියල හිතන්නේ රැඩිකල් පිස්සෝ

    ඒවාට උත්තර දෙන්න ගියාම උත්තරේ දෙන එකත් ගොනෙක් වෙනවා
    well said (y)
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston

    මීවණපලානේ නාකියා ගල් පැලෙන බොරු කියනවා, ගොබ්බ මෝඩ මීහරක්ට මැජික්, මූ කියනවා 2009 උගේ පොත දැකලලු නාසා එක ග්‍රැවිටි මැප් එකක් හැදුවේ. අනේ මූ වගේ පඩත්තර කාලකන්නියෙක්, සිවුරටත් අපාසයක්! යකෝ ඉන්ගිරිස් ටිකක් ඉගෙනගනිල්ලා මේ පිස්සාට රැවටෙන්නේ නැතුව :ROFLMAO: :ROFLMAO:

    When did NASA start mapping the Earth's gravity?
    Since 2002, NASA's twin GRACE satellites have mapped Earth's gravity (the attractive force exerted by its mass), enabling scientists to see these differences and monitor how they change over time. Watch the visualization for a tour of Earth's gravity field.
     
    නාසා එක කවද්ද ඇත්තක් කිව්වේ.. ඔවා ඔක්කොම හංගං ඉන්නේ උන් ..ඇත්ත කතාව තමයි මීවණපලානේ හිමිගේ පොත් කියවපු ලාංකික නාසා සයන්ටිස්ට් කෙනෙක්ගෙන් තමයි නාසා එක පරීක්ෂණ කරන්න පටන් ගත්තේ..
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    නාසා එක කවද්ද ඇත්තක් කිව්වේ.. ඔවා ඔක්කොම හංගං ඉන්නේ උන් ..ඇත්ත කතාව තමයි මීවණපලානේ හිමිගේ පොත් කියවපු ලාංකික නාසා සයන්ටිස්ට් කෙනෙක්ගෙන් තමයි නාසා එක පරීක්ෂණ කරන්න පටන් ගත්තේ..
    Ado SJ91 wesige putha. kalekin
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    නාසා එක කවද්ද ඇත්තක් කිව්වේ.. ඔවා ඔක්කොම හංගං ඉන්නේ උන් ..ඇත්ත කතාව තමයි මීවණපලානේ හිමිගේ පොත් කියවපු ලාංකික නාසා සයන්ටිස්ට් කෙනෙක්ගෙන් තමයි නාසා එක පරීක්ෂණ කරන්න පටන් ගත්තේ..
    NASA's twin GRACE satellites යැව්වේ එහෙනං උන් අතීතයට ගිහිල්ලද?? අනේ බං පොඩ්ඩක් සර්ච් කොරලා බලපං උඹලගේ හාමුදුරුවන්ට කලින් නාසා විතරක් නෙවෙයි ලොකේ විද්‍යාව ගැන දනුමක් තියෙන හැමෝම දැනං හිටියා පෘතුවි ගුරුත්ව ක්ශේත්‍රය ඒකාකාර නැති බව.
    ගොනෝ! රූමස්සල තමයි ලොකේ අඩුම ගුරුත්ව බලයක් ක්‍රියාත්මක වන තැන. ඒක උඹේ හාමුදුරුවෝ කියන බයිලාවට සම්පූර්ණයෙන් වෙනස්,:ROFLMAO::ROFLMAO: නමුත් ජනප්‍රවාදයේ එන කතා එක්ක ගැලපෙන (හනුමා අතින් ගිලිහී වැටුනු සන්ජීවි වනයේ කැබල්ලක්), එහි පවතින ශාක ලංකාවේ වෙනත් ප්‍රදේශ වලින් හමු නොවන බවත් ඇත්ත. ආතර් සී ක්ලාක් ගේ මතය නම් උල්කාවක් කඩා වැටීමේ ප්‍රතිපලයක් නිසා චුම්බක බලයේ අසමමිතියක් හේතුවෙන් මෙය සිදුවූ බවයි.

    සොරි උඹේ හාමුදුරුවන්ට ගිහින් කියපං දැන්, කතාව වෙනස් කොරන්ට.:ROFLMAO::ROFLMAO:
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    පවුකාරයෙක් වෙන්න එපා යකො සිද්ධාර්ථ උපන්නෙ ලංකාවෙ කියලා.

    රාවාණා කියල පස්සෙ නම දැක්කෙ 😂 ගොනෙක්නෙ
    ------ Post added on Oct 4, 2021 at 5:30 AM
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura

    මීවණපලානේ නාකියා ගල් පැලෙන බොරු කියනවා, ගොබ්බ මෝඩ මීහරක්ට මැජික්, මූ කියනවා 2009 උගේ පොත දැකලලු නාසා එක ග්‍රැවිටි මැප් එකක් හැදුවේ. අනේ මූ වගේ පඩත්තර කාලකන්නියෙක්, සිවුරටත් අපාසයක්! යකෝ ඉන්ගිරිස් ටිකක් ඉගෙනගනිල්ලා මේ පිස්සාට රැවටෙන්නේ නැතුව :ROFLMAO: :ROFLMAO:

    When did NASA start mapping the Earth's gravity?
    Since 2002, NASA's twin GRACE satellites have mapped Earth's gravity (the attractive force exerted by its mass), enabling scientists to see these differences and monitor how they change over time. Watch the visualization for a tour of Earth's gravity field.

    මේ මනුස්සයා සිවුර දාගෙන මිනිස්සු මුලාවට පත් කරනවා.කව්රුත් මේවට ක්‍රියාමාර්ග ගන්නෙත් නැ
     
    • Like
    Reactions: ex-muslim Ahmed