සරලව, ඉන්දියාවට ලිඛිත ඉතිහාසයක් නැති නිසා.අපිට මහා වoශය තිබ්බට ( තවත් වoශකතා ගොඩක් තියෙනව ) ඉන්දියාවට එහෙම පොතක් නැ..."දීපය" කියන්නේ දුපතටද බන්?
ලංකා දීපය කියලා නම් කියනව අබ ඇටේට .
ඇයි බන් මෙහෙම එක එක රටවල් වල අශෝකගේ ළමයි/ පවුල ගැන එක එක මත තියෙන්නේ.
ඉන්දියාවේ අශෝක කියන්නේ හෙන චරිතයක් නේ. පවුල වගේ ලගම දේවල් ගැන එහෙම වෙනස් මත තියෙන්න පුලුවන් ද ? සංගමිත්ත/ මහින්ද කතාව තියෙන්නේ ලංකාවේ පොත්වල විතරක් වෙන්නේ කොහොමද. දන්න එකෙක් කියපන්..
![]()
------ Post added on Sep 30, 2021 at 10:22 AM