අසංක ප්‍රියමන්තගේගේ නිව් ජොබ් එක

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :lol::lol: ඉස්සර අසංක ප්‍රියමන්ත පිරිස් ඔහොම කිව්වෙ නෑ.
    ඉස්සරම අසංක ප්‍රියමන්ත පිරිස් ඉරබටු තරුව සිංදුව කිව්වේ ඉරබටු තරුව කියලා. පස්සේ ඒක ඊරිබටු තරුව උනා. :nerd:

    bus eke yaddi muge sindu ahaddi thaniyama hinai ban.. ayyoo :D:D
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොඩි ළමය කොන්දොස්තර් වුනොත්,
    මැද්දෙ ඉඩතියෙද්දි මෙතන තෙරපෙන්න එපා ඕයි...
    මාරු සල්ලි අරන් එන්න ඕයි....

    :D
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ස්දූතියී අපිත් සමගි බෙදී ගත්තීටී

    තාම මෙච්චර දරුණු වුනේ නෑ
    මේ විදියට කියාවි මූ තව අවුරුද්දකින් විතර.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    සිරාවටම බන් මේක ස්ටේජ් එකට නැග්ගම කතා කරන්නම බෑනේ,
    කැසට්වලට සිංදු කියන්නේ වෙන කවුරු හරි ද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සිරාවටම. මිනිහා හොඳට සින්දු කිය කිය හිටියා. පස්සෙ එක පාරටම තමයි ඔය වගේ වෙලා සින්දු සූප්පු කරන්න පටන් ගත්තෙ. හක්කෙ අවුලක්ලු :yes::yes:
    :angry:

    බැරි වෙලාවත් අසංක ප්‍රියමන්ත පීරි බස් කොන්දොස්තර රස්සාව කරොත්


    • මහත්තීයලා දොරි ගාවින් පොඩ්ඩිත්තක් ඉසරහීට යන්නී....
    • පිටී පස්සීන් නැගිපු නන්ගිලා මල්ලීලා මාරු සල්ලී අතීට ගන්නී...
    • ඉස්සරහා හොල්ට් එකේ බහිනී අක්කට ජයීන් ජයීම් වීවා..
    • මාරු සල්ලී දුන්නු මල්ලීට ස්තුතීයි...
    • කොල්ලුපිටීය බම්බිලිපිටීය වැල්ලීවත්තී දෙහිවිලී යන්න බස් එකිටී නගීනී ඔයාලා ඔක්කොටීමත් ජයින් ජයීම් වීවා..

    ඉස්සුවෙ එෆ්බී එකෙන් :yes:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,251
    5,106
    113
    Loading...
    8605749.gif
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අසංක ඉස්සර කරපු සිංදු ලස්සනයි අර්ථාන්විතයි,දැන් මහා අමුතු උච්චාරණයක් තියෙන්නෙ,මොකට මෙහෙම කියනවාද මන්දා ? මෙක කැතයි කියන්න කවුරුත් නැද්ද දන්නෙ නැ ? බලන්න ඔය දාල තියන සිංදු දෙක කොච්චර අර්ථාන්විතද කියලා.


     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අසංක ඉස්සර කරපු සිංදු ලස්සනයි අර්ථාන්විතයි,දැන් මහා අමුතු උච්චාරණයක් තියෙන්නෙ,මොකට මෙහෙම කියනවාද මන්දා ? මෙක කැතයි කියන්න කවුරුත් නැද්ද දන්නෙ නැ ? බලන්න ඔය දාල තියන සිංදු දෙක කොච්චර අර්ථාන්විතද කියලා.



    :yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අසංක ඉස්සර කරපු සිංදු ලස්සනයි අර්ථාන්විතයි,දැන් මහා අමුතු උච්චාරණයක් තියෙන්නෙ,මොකට මෙහෙම කියනවාද මන්දා ? මෙක කැතයි කියන්න කවුරුත් නැද්ද දන්නෙ නැ ? බලන්න ඔය දාල තියන සිංදු දෙක කොච්චර අර්ථාන්විතද කියලා.



    hmm ow ban.
    ane manda pissune kelinne aparaade