ඉස්සර අසංක ප්‍රියමන්ත පිරිස් ඔහොම කිව්වෙ නෑ.
ඉස්සරම අසංක ප්‍රියමන්ත පිරිස් ඉරබටු තරුව සිංදුව කිව්වේ ඉරබටු තරුව කියලා. පස්සේ ඒක ඊරිබටු තරුව උනා.![]()
bus eke yaddi muge sindu ahaddi thaniyama hinai ban.. ayyoo

ඉස්සර අසංක ප්‍රියමන්ත පිරිස් ඔහොම කිව්වෙ නෑ.
ඉස්සරම අසංක ප්‍රියමන්ත පිරිස් ඉරබටු තරුව සිංදුව කිව්වේ ඉරබටු තරුව කියලා. පස්සේ ඒක ඊරිබටු තරුව උනා.![]()

පොඩි ළමය කොන්දොස්තර් වුනොත්,
මැද්දෙ ඉඩතියෙද්දි මෙතන තෙරපෙන්න එපා ඕයි...
මාරු සල්ලි අරන් එන්න ඕයි....

ස්දූතියී අපිත් සමගි බෙදී ගත්තීටී
ස්දූතියී අපිත් සමගි බෙදී ගත්තීටී

බැරි වෙලාවත් අසංක ප්‍රියමන්ත පීරි බස් කොන්දොස්තර රස්සාව කරොත්
- මහත්තීයලා දොරි ගාවින් පොඩ්ඩිත්තක් ඉසරහීට යන්නී....
- පිටී පස්සීන් නැගිපු නන්ගිලා මල්ලීලා මාරු සල්ලී අතීට ගන්නී...
- ඉස්සරහා හොල්ට් එකේ බහිනී අක්කට ජයීන් ජයීම් වීවා..
- මාරු සල්ලී දුන්නු මල්ලීට ස්තුතීයි...
- කොල්ලුපිටීය බම්බිලිපිටීය වැල්ලීවත්තී දෙහිවිලී යන්න බස් එකිටී නගීනී ඔයාලා ඔක්කොටීමත් ජයින් ජයීම් වීවා..
ඉස්සුවෙ එෆ්බී එකෙන්![]()
අසංක ඉස්සර කරපු සිංදු ලස්සනයි අර්ථාන්විතයි,දැන් මහා අමුතු උච්චාරණයක් තියෙන්නෙ,මොකට මෙහෙම කියනවාද මන්දා ? මෙක කැතයි කියන්න කවුරුත් නැද්ද දන්නෙ නැ ? බලන්න ඔය දාල තියන සිංදු දෙක කොච්චර අර්ථාන්විතද කියලා.