අසත්‍ය චෝදනා එපා
ශ්‍රී ලංකාවේ
ගැටලු ඔවුන්ට
විසඳගන්න දෙන්න
ජිනීවා මානව හිමිකම්
සැසියේදී මාලදිවයින්
ජනාධිපති ශ්‍රී ලංකාව
වෙනුවෙන් පෙනීසිටියි
අසත්‍ය චෝදනා ගොනු නොකර ශ්‍රී ලංකාවේ ගැටලු ශ්‍රී ලංකාවට විස¹ ගැනීමට ඉඩ හරින ලෙස මාලදිවයින් ජනාධිපති මොහොමඩ් හසීඩ් මහතා ස්‌විස්‌ටර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ (12 වැනිදා) ආරම්භ වූ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කර තිබේ..