අසන්ධිමිත්තා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    මහ පොන්න කතාවක්. අර ගෑනිගෙ පුක ලොකු නිසා හුකන්න ගිහින් අරූගෙ ඇට දෙක තැලෙන සීන් එකක් යන්නෙ කතාවෙ.
     
    • Haha
    Reactions: asylum

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    patta thamai. therunada ubata?

    අසන්ධි කියන්නෙ ශරීරය තරබාරු නිසාම නිසි කලවයස පැනපු කසාදයක් කරගත්තෙ නැති ගැහැණියක්. සෑම ගැහැණියක්ගේම සිතේ ඇඳුනු පිරිමි රුවක් තියෙනවා..විකී මවන්නෙ ඒ පිරිමි රුව තුල ඉන්න හොඳ මිනිහා.. අනෙක් මිනිහා (ජයසිරි) මවන්නෙ ඒතුල ඉන්න කෲර මිනිහා..ගෙදර වලං හෝදන්න, මිනීමරන්න වගේ වැඩ කරවන්නෙ ඒ මිනිහ.. ගෙදර ලස්සනට අතුගාන්නෙ, ගෑණිට ආදරේ කරන්නෙ අර හොඳ මිනිහා.සල්ලි හම්බකරන්න, ලොකු ගෙයක ජීවත් වෙන්න, දරුවන් වදන්න ඕනම ගෑනියෙකුගෙ හිතේ තියෙන ආසාවන්.. අන් අය තමාව වර්ණනා කරන එකත් ඒකෙම කොටසක්.. ඒකට අර විකී විරුද්ධ වෙන එකත් සමාජයෙන් එන නින්දාවන්ගෙන් සැමියා තමාව ආරක්ෂා කරයි කියන සිතුවිල්ලක්..ඒ එකක්වත් ඉෂ්ට කරගන්න බැරි වෙනවා අසන්ධිට. ෆිල්ම් ඩිරෙක්ට විදියට එන්නෙ තමන්ගෙම පියවි සිහිය හෙවත් යහපත් දිවිය. පොලීසිය අල්ලාගත් අවස්ථාවේ අර යාලුවට කතාකරන්න වත් නොදී එල්ලුම් ගහට කෙලින්ම යන එකෙන් එයාගෙ සිත තුල තිබුනු ව්‍යාධියේ ගොදුරක් බවට පත්වීම නිරූපණය කරන්නෙ..
    අන්තිමේ මේ එකක්වත් යතාර්ථයක් නොවුණු සිතුවිලි සමූහයක් විතරයි.. ඇත්තටම එහෙම කිසිම සිදුවීමක් වෙලා නෑ..
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මහ පොන්න කතාවක්. අර ගෑනිගෙ පුක ලොකු නිසා හුකන්න ගිහින් අරූගෙ ඇට දෙක තැලෙන සීන් එකක් යන්නෙ කතාවෙ.
    I love Big ass women's
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔය චිත්‍රපටිය බලලා නෑ, මව්බිම පත්තරේ ඕක ගැන තීරු ලිපියක් කියෙව්වා දැන් මාස ගානකට කලින්.
    මට නම් ඒ ලිපිය කියෙව්වම පට්ට හැඟීමක් දැනුනේ...
    දැන් බැලුවාම website එකෙත් තියනවා. කියවලා බලන්න.

    Code:
    https://mawbima.lk/sunday-mawbima/2/sundaymawbima-more/1981
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    අසන්ධි කියන්නෙ ශරීරය තරබාරු නිසාම නිසි කලවයස පැනපු කසාදයක් කරගත්තෙ නැති ගැහැණියක්. සෑම ගැහැණියක්ගේම සිතේ ඇඳුනු පිරිමි රුවක් තියෙනවා..විකී මවන්නෙ ඒ පිරිමි රුව තුල ඉන්න හොඳ මිනිහා.. අනෙක් මිනිහා (ජයසිරි) මවන්නෙ ඒතුල ඉන්න කෲර මිනිහා..ගෙදර වලං හෝදන්න, මිනීමරන්න වගේ වැඩ කරවන්නෙ ඒ මිනිහ.. ගෙදර ලස්සනට අතුගාන්නෙ, ගෑණිට ආදරේ කරන්නෙ අර හොඳ මිනිහා.සල්ලි හම්බකරන්න, ලොකු ගෙයක ජීවත් වෙන්න, දරුවන් වදන්න ඕනම ගෑනියෙකුගෙ හිතේ තියෙන ආසාවන්.. අන් අය තමාව වර්ණනා කරන එකත් ඒකෙම කොටසක්.. ඒකට අර විකී විරුද්ධ වෙන එකත් සමාජයෙන් එන නින්දාවන්ගෙන් සැමියා තමාව ආරක්ෂා කරයි කියන සිතුවිල්ලක්..ඒ එකක්වත් ඉෂ්ට කරගන්න බැරි වෙනවා අසන්ධිට. ෆිල්ම් ඩිරෙක්ට විදියට එන්නෙ තමන්ගෙම පියවි සිහිය හෙවත් යහපත් දිවිය. පොලීසිය අල්ලාගත් අවස්ථාවේ අර යාලුවට කතාකරන්න වත් නොදී එල්ලුම් ගහට කෙලින්ම යන එකෙන් එයාගෙ සිත තුල තිබුනු ව්‍යාධියේ ගොදුරක් බවට පත්වීම නිරූපණය කරන්නෙ..
    අන්තිමේ මේ එකක්වත් යතාර්ථයක් නොවුණු සිතුවිලි සමූහයක් විතරයි.. ඇත්තටම එහෙම කිසිම සිදුවීමක් වෙලා නෑ..
    ela
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara

    (y)