patta thamai. therunada ubata?
I love Big ass women'sමහ පොන්න කතාවක්. අර ගෑනිගෙ පුක ලොකු නිසා හුකන්න ගිහින් අරූගෙ ඇට දෙක තැලෙන සීන් එකක් යන්නෙ කතාවෙ.
https://mawbima.lk/sunday-mawbima/2/sundaymawbima-more/1981
elaඅසන්ධි කියන්නෙ ශරීරය තරබාරු නිසාම නිසි කලවයස පැනපු කසාදයක් කරගත්තෙ නැති ගැහැණියක්. සෑම ගැහැණියක්ගේම සිතේ ඇඳුනු පිරිමි රුවක් තියෙනවා..විකී මවන්නෙ ඒ පිරිමි රුව තුල ඉන්න හොඳ මිනිහා.. අනෙක් මිනිහා (ජයසිරි) මවන්නෙ ඒතුල ඉන්න කෲර මිනිහා..ගෙදර වලං හෝදන්න, මිනීමරන්න වගේ වැඩ කරවන්නෙ ඒ මිනිහ.. ගෙදර ලස්සනට අතුගාන්නෙ, ගෑණිට ආදරේ කරන්නෙ අර හොඳ මිනිහා.සල්ලි හම්බකරන්න, ලොකු ගෙයක ජීවත් වෙන්න, දරුවන් වදන්න ඕනම ගෑනියෙකුගෙ හිතේ තියෙන ආසාවන්.. අන් අය තමාව වර්ණනා කරන එකත් ඒකෙම කොටසක්.. ඒකට අර විකී විරුද්ධ වෙන එකත් සමාජයෙන් එන නින්දාවන්ගෙන් සැමියා තමාව ආරක්ෂා කරයි කියන සිතුවිල්ලක්..ඒ එකක්වත් ඉෂ්ට කරගන්න බැරි වෙනවා අසන්ධිට. ෆිල්ම් ඩිරෙක්ට විදියට එන්නෙ තමන්ගෙම පියවි සිහිය හෙවත් යහපත් දිවිය. පොලීසිය අල්ලාගත් අවස්ථාවේ අර යාලුවට කතාකරන්න වත් නොදී එල්ලුම් ගහට කෙලින්ම යන එකෙන් එයාගෙ සිත තුල තිබුනු ව්‍යාධියේ ගොදුරක් බවට පත්වීම නිරූපණය කරන්නෙ..
අන්තිමේ මේ එකක්වත් යතාර්ථයක් නොවුණු සිතුවිලි සමූහයක් විතරයි.. ඇත්තටම එහෙම කිසිම සිදුවීමක් වෙලා නෑ..
අසන්ධිමිත්තා
මට මේ Film එක කවුරු හරි තේරුම් කරලා දීපල්ලා
අසන්ධි කියන්නෙ ශරීරය තරබාරු නිසාම නිසි කලවයස පැනපු කසාදයක් කරගත්තෙ නැති ගැහැණියක්. සෑම ගැහැණියක්ගේම සිතේ ඇඳුනු පිරිමි රුවක් තියෙනවා..විකී මවන්නෙ ඒ පිරිමි රුව තුල ඉන්න හොඳ මිනිහා.. අනෙක් මිනිහා (ජයසිරි) මවන්නෙ ඒතුල ඉන්න කෲර මිනිහා..ගෙදර වලං හෝදන්න, මිනීමරන්න වගේ වැඩ කරවන්නෙ ඒ මිනිහ.. ගෙදර ලස්සනට අතුගාන්නෙ, ගෑණිට ආදරේ කරන්නෙ අර හොඳ මිනිහා.සල්ලි හම්බකරන්න, ලොකු ගෙයක ජීවත් වෙන්න, දරුවන් වදන්න ඕනම ගෑනියෙකුගෙ හිතේ තියෙන ආසාවන්.. අන් අය තමාව වර්ණනා කරන එකත් ඒකෙම කොටසක්.. ඒකට අර විකී විරුද්ධ වෙන එකත් සමාජයෙන් එන නින්දාවන්ගෙන් සැමියා තමාව ආරක්ෂා කරයි කියන සිතුවිල්ලක්..ඒ එකක්වත් ඉෂ්ට කරගන්න බැරි වෙනවා අසන්ධිට. ෆිල්ම් ඩිරෙක්ට විදියට එන්නෙ තමන්ගෙම පියවි සිහිය හෙවත් යහපත් දිවිය. පොලීසිය අල්ලාගත් අවස්ථාවේ අර යාලුවට කතාකරන්න වත් නොදී එල්ලුම් ගහට කෙලින්ම යන එකෙන් එයාගෙ සිත තුල තිබුනු ව්‍යාධියේ ගොදුරක් බවට පත්වීම නිරූපණය කරන්නෙ..
අන්තිමේ මේ එකක්වත් යතාර්ථයක් නොවුණු සිතුවිලි සමූහයක් විතරයි.. ඇත්තටම එහෙම කිසිම සිදුවීමක් වෙලා නෑ..