මචන් මට පොඩ්ඩක් නිවන් දකිනවා කියන එක පැහැදිලි කරන්න පුලුවන්ද? නැවත උප්පතියක් නැහැ කියන එක නේද? එයින් අදහස් වෙන්නෙ මොකක්ද, නැවත ඉපදෙන්නේ නැත්තම් කොහෙටද යන්නේ. නැත්තම් "මම" කියලා කෙනෙක් නෑ කියලා විනාශ වෙලා යනවද.
පිලිතුරක් හෝ මේ සම්බන්දව තොරතුරු හොයාගන්න පුලුවන් මාර්ගයක් පෙන්වා දෙන්න
Season 8 ahanna.
Theruwan Saranai
https://www.youtube.com/watch?v=Fsn0KOVyKqk&list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw
