අසපුවෙන්_ගෙන_එන_ලැජ්ජ_නැති_පනිවිඩ

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මචන් මට පොඩ්ඩක් නිවන් දකිනවා කියන එක පැහැදිලි කරන්න පුලුවන්ද? නැවත උප්පතියක් නැහැ කියන එක නේද? එයින් අදහස් වෙන්නෙ මොකක්ද, නැවත ඉපදෙන්නේ නැත්තම් කොහෙටද යන්නේ. නැත්තම් "මම" කියලා කෙනෙක් නෑ කියලා විනාශ වෙලා යනවද.

    පිලිතුරක් හෝ මේ සම්බන්දව තොරතුරු හොයාගන්න පුලුවන් මාර්ගයක් පෙන්වා දෙන්න

    Season 8 ahanna.
    Theruwan Saranai

    https://www.youtube.com/watch?v=Fsn0KOVyKqk&list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    කෙටියෙන් කියන්නේ, "මම නෙවේ කියන්නේ, අන්තර්ජාලේ තියෙන්නේ, එතකොට අපිට තව අවුරුදු කීපයයි තියෙන්නේ, ඒ නිසා පුළුවන් තරන් ධර්මය අවබෝද කරන්න උත්සහ කරන්න" ඕකනේ කිවුවේ? ඔයාට වෙන දෙයක් තේරුණා ද?

    1. ඕක බුද්ධ දේශනාවක් නෙවේ. ඒ ඇසුරෙන් කරපු කොටසකුත් නෙවේ. කාලින කරුණක්.
    2. ඒ කාලේ සැහෙන්න නැගලා ගිය කතාවක් අල්ලලා කිවුවේ "ඉක්මනින් ධර්මය අවබෝද කරන්න උත්සහ කරන්න" කියන එක. මොකද්ද එකේ වැරැද්ද?

    දැන් එක එහෙම තියෙද්දී,

    ඔය විනාඩි 3 කතාව ඇරෙන්න, අර මම දීලා තියන ලින්ක් වල "බුද්ධ දේශනා" ඇති ඕන තරං. පැය ගණන්. 1996 ඉඳන් මේ වෙනකන් හාමුදුරුවෝ කරපු දර්ම දේශනා (බුද්ධ දේශනා ඇසුරෙන් හෝ කාලින කරුණු ඔස්සේ ගෝ තෙරුවන් ගුණ ගයනා හෝ භාවනා හෝ .. etc.) ඇති 2000+.

    ඒවා ගැන මොකද කියන්නේ? ඔක්කොම වැරදි? ඔප්පු කරන්නකෝ.

    අනික මම ඒක කිවුවේ මෙන්න මේ කැල්ල දැක්ක නිසා විතරයි.

    පෝරිසාදයා;22696268 said:
    අසපුව , වලස්මුල්ල, වහරක ඔය තැන් තුනෙන්ම බුදු හාමුදුරුවො දේශන කරපු මාර්ගය හරියටම කියල දෙන්නෙ නෑ කියන එක තමා මගේ මතය.
    අලුත් අලුත් රැලි වලට වඩා රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් පෙලෙන් මාර්ගය පෙන්නුවා..


    කාට හරි නිවැරදි බුදු දහම දැනගන්න අවශ්‍ය නම්...
    1. පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගෙ පොත් පෙල කිය්වන්න.
    2. පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ බණ ශ්‍රවණය කරන්න.


    https://archive.org/download/NivanaObatath/Nivana_Obatath.pdf

    https://archive.org/details/VenDankandeDhammaratanaThero

    ඒ නිසා ඒ point එකට ප්‍රදාන තැන දෙන්න. අනිත් ඒවා ඒ හැටි වැදගත් නෑ. දර්ම දේශන්වෙන් කියපු/දීපු පණිවිඩේ ගැන focus වෙලා එකට කතා කරන්නකෝ.

    ඊට පස්සේ, මෙච්චර කල් ඔය බන අහපු, අසපුවට ගියපු මිනිස්සුන්ට වෙච්චි අයහපත ත් විස්තර කරන්නකෝ. හැමෝටම දන ගන්න.

    ඔය කියන අයහපතක් වෙලා තියනවා නං මටත් පුළුවන් නේ නොයා ඉන්න.

    ඒ නිසා ඔයත් පුළුවන් නං ඔය උඩින් පොස්ට් එකේ උදහරනෙට දාලා තියන දර්ම දේශනාවේ වැරදි දාන්න. අනිත් ඒවගෙත් වැරදි දාන්න. අපි බලමු.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අසපුවෙන්_ගෙන_එන_ලැජ්ජ_නැ... 01-31-2018 10:30 PM ayyo lindee...kiribathgoda paw

    අතපය දාලා ගහ ගන්න බැරි වෙබ් page එකක - නම් ගම් නැති පබ්ලික් ෆෝරම් එකක කතා කරද්දී වත්,
    අඩුම ගානේ quote කරලා වත් තමන්ට ඕන දේ කියන්න කොන්දේ පන හදා ගන්න.
    අනුන්ට හිනා වෙන්න කලින්. :D
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් පොඩි සිද්දියක්;
    ඔය වැරදි දිගින් දිගටම වෙනකොට ඒක සම්ප්‍රදාය වෙනවා ඊටස්සේ ඕක හරි කියල පිලිගන්නවා ඕක නවත්තන්න ඕන නැද්ද?? පොත් කොච්චර තිබ්බත් ඕව කියවනවා අඩුයි නේ.. අපිට මොනව හරි කරන්න පුලුවන් වෙන්න ඕන ඔය මිත්‍යා මත වාද අයින් කරන්න.. බුදු දර්ශනය රැක ගන්න
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    තවත් එක් මැටි හරකෙක් කළුබෝවිල ආනන්ද නමින් නිර අපේක්ෂත්වයේ අභිවෘද්ධිය ලබයි!
    http://www.elakiri.com/forum/showthread.php?t=1836732


    27459943_1638086126237632_7874084645102998122_n.jpg


    --

    වලස්මුල්ලේ අභය බමුණාගේ ප්‍රෝඩා එළිදරව්ව!

    වලස්මුල්ලේ අභය බමුණාගේ සෝ-වහං
    http://www.elakiri.com/forum/showthread.php?t=1835776

    වමනේ යන කක්කා යන භාවනා
    http://www.elakiri.com/forum/showthread.php?t=1833185

    චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වන බවට මෝඩ බමුණු මතයක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1825216

    ථේරවාදී ආර්ය එකමුතුව: වලස්මුල්ලේ අභය පාපී භික්ෂුවගේ අනිච්ච අර්ථ විකෘතිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1815802

    "I Love You" - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1815386

    පච දේශකයින් මැද අයෙක් බබළයි! (වලස්මුල්ලේ අභය හිමි ජනතාව මුලා කරන බව සහ එහිමියන් යටතේ පැවිදි වූවෙකු ගෙවන දෙබිඩි ජීවිතය Youtube පරිශීලකයෙකුගේ විස්තර කිරීමක්)
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    ත්‍රිපිටකෙත් බැරි බට-අභය හිමි - Video
    http://www.elakiri.com/forum/showthread.php?t=1812342

    වලස්මුල්ලේ අභය හිමිගේ 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කථා ගැන සහ විටෙක අනාර්යය යැයි ද, තවත් විටෙක ආර්යය යැයි ද ලෙස භාවනාවක් පටලැවීම ගැන Elakiri පරිශීලකයෙකුගේ අත්දැකීම්
    http://www.elakiri.com/forum/showthread.php?p=21996020

    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805845

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793843

    අභය හිමිගේ බට සුද්ධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1793694

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
    http://www.elakiri.com/forum/showthread.php?t=1788777

    වලස්මුල්ලේ අභය බමුණාගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,667
    4,335
    113
    අසපුව , වලස්මුල්ල, වහරක ඔය තැන් තුනෙන්ම බුදු හාමුදුරුවො දේශන කරපු මාර්ගය හරියටම කියල දෙන්නෙ නෑ කියන එක තමා මගේ මතය.
    අලුත් අලුත් රැලි වලට වඩා රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් පෙලෙන් මාර්ගය පෙන්නුවා..


    කාට හරි නිවැරදි බුදු දහම දැනගන්න අවශ්‍ය නම්...
    1. පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගෙ පොත් පෙල කිය්වන්න.
    2. පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ බණ ශ්‍රවණය කරන්න.


    https://archive.org/download/NivanaObatath/Nivana_Obatath.pdf



    Thanks machan