අසභ්‍ය වීඩියෝ ක්ලිප් 70 ක් මේ සතියේ එළියට

Thilina Sandaruwan

Well-known member
  • Oct 6, 2008
    1,112
    523
    113
    අසභ්‍ය වීඩියෝ ක්ලිප් 70 ක් මේ සතියේ එළියට

    wiNH ùäfhda la,sma 70 la fï i;sfha t<shg

    wiNH o¾Ykj,g fmkS isá wh y÷kd.ekSu PdhdrEm u.ska wmyiqùu ksid tu o¾Yk iys; ùäfhda la,sma 70 la muK fï i;sfha udOH fj; ksl=;a lrk nj fmd,sia <ud yd ldka;d
    ld¾hdxYh okajd isà'
    wiNH Ñ;%mgj,g fmkS isá wiQ .Kklf.a PdhdrEm udOHj,g ksl=;a lf<a ñka uilg muK fmrh' kuq;a tu.ska wfmalaIs; id¾:l;ajh fkd,o nj;a w÷kd.ekaug yelsjQfha lsysmhla nj;a fuu ùäfhda la,sma ksl=;a lrkakg ;SrKh lf<a ta ksid nj;a
    ld¾hdxYh okajd we;'

    ;u ;ukaf.a mqoa.,sl ùäfhda.; lsÍï ks,a Ñ;%mg hk jerÈ f,an,fhka y÷kdf.k ;sfíkï tajd bj;alsÍug;a fuu.ska bvlv ,efnk nj
    ld¾hdxYh okajhs'
    PdhdrEm bÈßm;a l< wjia:dfõ nyq;rhla uqøs; udOH tajd m< lsÍu m%;slafIam l< w;r fujr fuu wiNH ùäfhda o¾Yk udOH Tiafia kej; m%o¾Ykh lsÍfï§ tajd jeäysáhka f;dardfírdf.k flfia bÈßm;a lrkafka±hs ;ju meyeÈ,s lr ke;'

    Gossip Lanka News
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    ade tv1ka 18+ weida:rofl::rofl::rofl:
    horen balapu kalaya iwarai dan onna geratama genalla tv 1ke penna nawa
    kotukotu danna mewaye mona tikata da dan na
    :lol::lol::lol:paule samata ida akata narabiya haki prone vedio:lol::lol:

    ohoma yan
    elakiri

     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මොකක්ද බන් චැනල් එක?? රූපවාහිනීද? අයි.ටී.න්. ද???

    මහින්ද අබේසුන්දර තොලකට විකාගෙන ඇති announce කරන්න... :P:P:P
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    අසභ්‍ය වීඩියෝ ක්ලිප් 70 ක් මේ සතියේ එළියට

    අසභ්‍ය දර්ශනවලට පෙනී සිටි අය හඳුනාගැනීම ඡායාරූප මගින් අපහසුවීම නිසා එම දර්ශන සහිත වීඩියෝ ක්ලිප් 70 ක් පමණ මේ සතියේ මාධ්‍ය වෙත නිකුත් කරන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය දන්වා සිටී.
    අසභ්‍ය චිත්‍රපටවලට පෙනී සිටි අසූ ගණනකගේ ඡායාරූප මාධ්‍යවලට නිකුත් කළේ මින් මසකට පමණ පෙරය. නමුත් එමගින් අපේක්ෂිත සාර්ථකත්වය නොලද බවත් අඳුනාගැන්මට හැකිවූයේ කිහිපයක් බවත් මෙම වීඩියෝ ක්ලිප් නිකුත් කරන්නට තීරණය කළේ ඒ නිසා බවත් කාර්යාංශය දන්වා ඇත.

    තම තමන්ගේ පුද්ගලික වීඩියෝගත කිරීම් නිල් චිත්‍රපට යන වැරදි ලේබලයෙන් හඳුනාගෙන තිබේනම් ඒවා ඉවත්කිරීමටත් මෙමගින් ඉඩකඩ ලැඛෙන බව කාර්යාංශය දන්වයි.
    ඡායාරූප ඉදිරිපත් කළ අවස්ථාවේ බහුතරයක් මුද්‍රිත මාධ්‍ය ඒවා පළ කිරීම ප්‍රතික්ෂේප කළ අතර මෙවර මෙම අසභ්‍ය වීඩියෝ දර්ශන මාධ්‍ය ඔස්සේ නැවත ප්‍රදර්ශනය කිරීමේදී ඒවා වැඩිහිටියන් තෝරාබේරාගෙන කෙසේ ඉදිරිපත් කරන්නේදැයි තවම පැහැදිලි කර නැත.