අසභ්‍ය වෙබ් අඩවි මෙහෙයුම ඇණහිටී

Asithdx

Junior member
  • Jun 3, 2009
    135
    13
    18
    http://funnyjokesz.blogspot.com/
    අසභ්‍ය වෙබ් අඩවි මෙහෙයුම ඇණහිටී

    පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයාට ලබාදී ඇති ස්ථාන මාරුවක් හේතුවෙන්, අසභ්‍ය වෙබ් අඩවි සොයා පොලීසිය ආරම්භ කළ මෙහෙයුම අතරමඟ නතර වී තිබේ. එම පොලිස් නිලධාරියා දැනට කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්ත කර තිබේ. එම තත්ත්වය තුළ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ජනවාරි මාසයේ සිට මේ දක්වා කිසිදු වැටලීමක් සිදුකර නොමැත. 2009 සහ 2010 වසරවල සිදු කෙරුණු විමර්ශනවලදී අසභ්‍ය වෙබ් අඩවි 970 ක් හඳුනා ගනිමින් එම වෙබ් අඩවි සියල්ලම තහනම් කර තිබේ. ඉන් වෙබ් අඩවි 180 ක අසභ්‍ය ඡායාරූපවලට පෙනී සිට ඇත්තේ ද ශී‍්‍ර ලාංකික තරුණ තරුණියන්ය.

    Source