අසමජ්ජාති කොල්ලන්ගේ හිත ගැන | Rasthi

Apr 24, 2010
351
107
0
Kandy
කතාව ඇත්ත මචන්. කෙල්ලො මොන වැඩේ කලත් උන්ට කවුරුවත් මොනවත් කියන්නෙ නැහැ:no::no::no:. අපි පාරෙ අයිනකට වෙලා අපේ පාඩුවෙ හිටියත් ගෑනු බලන්නෙ වපර ඇහෙන්:confused::confused:. බස් එකක කෙල්ලෙක් ලගින් හිටියත් සමහරු හිතන්නෙ අපි ජැක් ගහන්න හදනව කියල.:no::no:

සිරා... ඒත් අපේ සම..හරක්... හින්ද තමයි කාඩ්ස් ටික කුඩු වෙලා තියෙන්නේ...... :oo:
 
dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    Sirama kathawa machan........ Samahara eun nikan katha karanne un kollo kale ewa karala na wage kiya....e athin nam mage Ammai Thaththai hugak therum ganima athin 1st class machan

    Samaha eun oya wage dewal karana 01 daganna......un P***nayo ban.....wadak na katha karala.....

    Ela ela ....kathawa podi unath Theruma hugak loki ban

    Well said Rep+8
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    AMMA gahai bat eken kiwalu... Thanks machan.. :rolleyes: Manganeth +

    Sirama kathawa machan........ Samahara eun nikan katha karanne un kollo kale ewa karala na wage kiya....e athin nam mage Ammai Thaththai hugak therum ganima athin 1st class machan

    Samaha eun oya wage dewal karana 01 daganna......un P***nayo ban.....wadak na katha karala.....

    Ela ela ....kathawa podi unath Theruma hugak loki ban

    Well said Rep+8
     
    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    සිරා කථාව...අපි හැමදාම කෙල්ලෝ ගැන ලියපු post විතරනේ දැක්කේ..... මෙහෙමවත් කොල්ලෝ ගැන කථා කරපු එක ලොකු දෙයක් මචං....:yes::yes::yes::yes::yes: