
රබර් සෙරෙප්පු දාගෙන ඔහේ කලිසමයි, කමිසයයි දාගෙන, කොන්ඩෙ අවුල් කරගත්තු, බෑග් මල්ලක් පැත්තක එල්ලන් යන කොල්ලෙක් ගැන හිතලා තියනවද? ඌගේ හිතේ තියන දේවල්, හීන, බලාපොරොත්තු... ? දෙයියනේ ඌට "කෙල්ලෙක්" කියන එක හීනයක් විතරයි.
100% agreed

attha ban.......
oka podu deyak hebei....
kello unath kollo unath..kenekta adaraya karala denna wen unama...deparshawayenma wena samanya de tamai oka.
eth e de weradiy