අසම්පූර්ණ සටහනක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    10372346_10152865071425485_2952108265227534214_n.jpg
    :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    උඹලට මතක ඇති යුද්ධෙ දිනපු ගමන් කිව්වේ "රට දිනා දුන් රණවිරුවන්" කියලා. පස්සෙ උන්නාන්සෙ ඒක "රට දිනා දුන් ජනාධිපති තුමන් සහ රණවිරුවන්" කර ගත්තා. ඊටත් පස්සේ උන්නාන්න්සෙ ඒක "රට දිනාදුන් අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්" කරගත්තා. ඔටුණු දා ගත්තා. කොල්ලොන්ගෙ සිංදු වෙනුවට තමන්ට ප්රශස්ති කියාගෙන 'රජ' උනා. දැන් මර්වින් සිල්වලා දුමින්ද සිල්වලා වගේ කැනහිල්ලුත් ස්ටේජ් වලදි කියන්නෙ 'අපි කරපු යුද්ධෙ' කියලා. රණවිරුවා කෝ? රණවිරුවට මොකද උනේ? රජ ගෙදර සැප ගන්න කොටි නායකයගෙ ඉදන් කොටි රැලට වෙච්ච දේ ගැන නම් අපි දන්නවා.
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    අසම්පූර්ණ සටහනක්

    මහින්ද උන්නාන්සෙ 2005 දි ආවෙ යුද්ධ කරන්න නෙවෙයි. සාම සාකච්ඡා ඉදිරියට ගෙනියනවා කියාගෙන. ආයෙ මේ යුද්ධෙ වෙනින් හමුදාපති කෙනෙක්ට දෙන්නෑ කියලා වැඩේට අතගහපු යුධහමුදාපති කෙනෙකුයි මැරෙන්න බය නැති කොල්ලො ටිකකුයි නැත්තම් කොරයි මේකා. යුද්ධෙ කරපු එකාව වීදුරු කූඩු අස්සෙ හිටපු එකා හිරේ දානකල් බලන් හිටපු, යුද්ධෙ කරපු කොල්ලො ටික රජ පුත්තුන්ට රේස් පදින්න වැලි කොට්ට අදිනකල් බලන් හිටපු කොදු නැති මිනිස්සු දැන්වත් ඇහැ අරිනවනම් ලොකු දෙයක්.
    මැරිලා ඉපදුනේ නැත්තම් උඹලට මතක ඇති යුද්ධෙ දිනපු ගමන් කිව්වේ "රට දිනා දුන් රණවිරුවන්" කියලා. විනාඩි 5න් 5ට ඇහුනේ අපේ කොල්ලොන්ට හැදුනු සිංදු. පස්සෙ උන්නාන්සෙ ඒක "රට දිනා දුන් ජනාධිපති තුමන් සහ රණවිරුවන්" කර ගත්තා. ඊටත් පස්සේ උන්නාන්න්සෙ ඒක "රට දිනාදුන් අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්" කරගත්තා. ඔටුණු දා ගත්තා. කොල්ලොන්ගෙ සිංදු වෙනුවට තමන්ට ප්රශස්ති කියාගෙන 'රජ' උනා. දැන් මර්වින් සිල්වලා දුමින්ද සිල්වලා වගේ කැනහිල්ලුත් ස්ටේජ් වලදි කියන්නෙ 'අපි කරපු යුද්ධෙ' කියලා. රණවිරුවා කෝ? රණවිරුවට මොකද උනේ? රජ ගෙදර සැප ගන්න කොටි නායකයගෙ ඉදන් කොටි රැලට වෙච්ච දේ ගැන නම් අපි දන්නවා.
    යුද්ධෙ තියෙද්දි අයවැයෙන් ලොකුම කුට්ටියක් වෙන් උනේ යුද්ධෙ වෙනුවෙන්. අපේ මිනිස්සු පටි තද කරන් හිටියා. මිනිස්සු හිතුවෙ යුද්ධෙන් පස්සෙ පටි බුරුල් වෙයි කියලා. ඒත් බඩ බුරුල් වෙනකල් මේකා තාමත් දෙසන්නේ යුධ ජාතකය.
    වැඩ කරන්නැති ප්රමිතියක් නැති බලාගාර, ගල් තියෙන වරායවල්, ප්ලේන් එන්නැති වනාන්තර මැද්දෙ හදපු එයාපෝට්, ඩොලර් මිලියන වලින් කොමිස් කුට්ටි කඩන පාරවල් ඔක්කොම පුහු ආටෝප හදන්නේ 7% පොලියට වෙනම රට රටවල් වලින් ගත්තු ණය වලින්. ඒ උනාට කට ඇරියොත් ජාත්යන්තර කුමණ්ත්රණ. රට දැනටමත් චීනට ලියලා හමාරයි.
    කුඩු මුදලාලිලව නාකොටික් එක ඇල්ලුවම රටේ රාජ්ය නායකයා කුඩ්ඩව බදාගන්න යන්නෙ හෙලිකොප්ටරෙන්, භාරත මරපු ලෝක කුඩ්ඩා ජනතා විරෝධය අඩු වෙනකල් රට සවාරියක් දාල ආවම අදටත් නඩු නෑ. ගැණු 100ක් දූෂණේ කරලා පාටි දාපු කාළකණ්නි දේශපාලුවො නිදැල්ලේ. ඒතනෝල් රන් කරන්නේ කැබිනට් ඇමතිලා. බාර් දුවවන්නේ ඇමතිලා. මතට තිත කියලා කිව්වා. තිබ්බා මතට තිත මේන් කියලා. ජනතා විරෝධය මැදෙන් කැසිනෝ ගේන්න කරපු නැති මගඩියක් නෑ. මු ං හම්බ කරන්නෙ කුඩු,එතනෝල්,කැසිනෝ,කොමිස් වලින්. ඒ උනාට අපිට කියන්නේ මහපාරවල් දිහා බලන් ලෙවකාපල්ලා කියලා.
    රංගලගෙ ගුප්තාලගෙ ලණු උඹලා අද ගිලියි හෙට ගිලියි ඒත් දවසක් එයි උඹලටත් ඇස් පෑදෙන. එදාට ඉස්සරහට එද්දි උඹළට වෙන්නේ හලාවත ඉස්සරහට ආපු ධීවරයින්ට වෙච්ච දේ. රතුපස්වල අසාධාරණේදි ඉස්සරහට ආපු මිනිස්සුන්ට වෙච්ච දේ. චන්දයක් කටේ තියාගෙන වෙන මර්ධනේ ඇස් දෙකට පේද්දි ඉස්සරහට එන දේ ගැන අපිට හිතා ගන්න බැරි නැ.
    ඇස් අරින්න පරක්කු වෙන්නෙපා. අරයට චන්දෙ දෙන්න මෙයාට චන්දෙ දෙන්න කියන්නෙ නෑ. ඉල්ලන එකම දේ ඇස් ඇරලා වට පිට බලන්න කියන එක. නැත්තම් ඊසොප් කියපු පල්ලමට ගිය බූරුවගෙ කතන්දරේට වඩා අපේ කතන්දරේ වෙනස් වෙන එකක් නෑ.
    හිතන්න.

    නිපුන සේසත් ගේ ලිපියකි

    කීයෙන් කී දෙනාටද බන් ඔහොම හිතෙන්නෙ.බහුතරයක් ඉන්නෙ තමන්ගෙ පෞද්ගලික වාසි වලට රාජපක්ෂ ආණ්ඩුවට කඩේ යන අය.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹලට මතක ඇති යුද්ධෙ දිනපු ගමන් කිව්වේ "රට දිනා දුන් රණවිරුවන්" කියලා. පස්සෙ උන්නාන්සෙ ඒක "රට දිනා දුන් ජනාධිපති තුමන් සහ රණවිරුවන්" කර ගත්තා. ඊටත් පස්සේ උන්නාන්න්සෙ ඒක "රට දිනාදුන් අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්" කරගත්තා. ඔටුණු දා ගත්තා. කොල්ලොන්ගෙ සිංදු වෙනුවට තමන්ට ප්රශස්ති කියාගෙන 'රජ' උනා. දැන් මර්වින් සිල්වලා දුමින්ද සිල්වලා වගේ කැනහිල්ලුත් ස්ටේජ් වලදි කියන්නෙ 'අපි කරපු යුද්ධෙ' කියලා. රණවිරුවා කෝ? රණවිරුවට මොකද උනේ? රජ ගෙදර සැප ගන්න කොටි නායකයගෙ ඉදන් කොටි රැලට වෙච්ච දේ ගැන නම් අපි දන්නවා.

    එට පස්සේ එන්නේ රට බෙරගත්ත් කෙනේගේ පුතා
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    උඹලට මතක ඇති යුද්ධෙ දිනපු ගමන් කිව්වේ "රට දිනා දුන් රණවිරුවන්" කියලා. පස්සෙ උන්නාන්සෙ ඒක "රට දිනා දුන් ජනාධිපති තුමන් සහ රණවිරුවන්" කර ගත්තා. ඊටත් පස්සේ උන්නාන්න්සෙ ඒක "රට දිනාදුන් අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්" කරගත්තා. ඔටුණු දා ගත්තා. කොල්ලොන්ගෙ සිංදු වෙනුවට තමන්ට ප්රශස්ති කියාගෙන 'රජ' උනා. දැන් මර්වින් සිල්වලා දුමින්ද සිල්වලා වගේ කැනහිල්ලුත් ස්ටේජ් වලදි කියන්නෙ 'අපි කරපු යුද්ධෙ' කියලා. රණවිරුවා කෝ? රණවිරුවට මොකද උනේ? රජ ගෙදර සැප ගන්න කොටි නායකයගෙ ඉදන් කොටි රැලට වෙච්ච දේ ගැන නම් අපි දන්නවා.

    True.....:yes::yes::yes: