අසම්මත~ප්‍රේමය

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    අසම්මත~ප්‍රේමය

    1f00.jpg



    ඔන්න මම කට්ටියටම නිවාඩු පාඩුවේ කියවන්න කියල පොඩි පොතක් ගෙනාවා
    කට්ටිය හිතනව ඇති මට පිස්සුද දන්නෙ නෑ කියලා
    පොතක් තමා PDF එකක්.මේක තියෙන්නේ එක් තරා ආදර කතාවක් ගැන
    ඒක අසම්මත ප්‍රේමයක්.කට්ටිය හිතයි සම ලිච්ගික කේස් එකක් ද කියලා
    නෑ නෑ එහෙම මගුලක් නෙමෙයි
    මේක තියෙන්නෙ මල්ලි කෙනෙක් තමන්ගේ අක්කගෙ හොදම යාළුවා අරුණි කියලා
    අක්ක කෙනෙක්ට ආදරෙ කරන කතාවක්.කොල්ලගෙ නම මලින්ද.
    ජීවිතේට එන කරදර.මුණගැහෙන අය වගේම ඉස්කෝලෙ කාලේ කරන දග වැඩ ගැනත් මේකෙ තියනවා.මේක ගොඩක් සාපේක්ශව අපේ පාසල් කාලේ කරපු දේවල් අපහු මතක් කරවල දෙන කතාවක්.ගොඩක් දේවල් මේකෙන් ඔයාල හැමෝන්ටම ඉගෙන අන්න පුලුවන් වේවි.ආදරේට සීමා මායිම් නෑ කියන්නෙ ඇත්තක්ද කියලා මේ කතව කියනවන ඕනම කෙනෙක්ට දනගන්න පුලුවන්
    අද දවසෙම මම කලේ මේ කතාව කියවපු එක.නිවාඩු පාඩුවේ කියවන්න.
    මේකෙන් හැමෝම්නට ඉගෙනගන්න දෙයක් තියනවා



    සුලග වගේ ඇවිදින් (DOWNLOAD PDF HERE)
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    math kiyawela tiyanawa maxxa....

    mama mulinma kellek ekka yalu une akka kenek ekka 1year wadimal eki..
    eki tama mata me potha kiyawanna kiyala kiwee....
    mata adatath matakai ekiwa..dan eki na...
    :( :(

    ඇයි බන් ඒකි ඒකි ගාන්නේ,, :oo:
    එහෙම කියන්න එපා ඉතින්,, :(
    ඉතින් කෝ දැන් එයා?? විස්තර බෙදා ගනින්,,
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඇයි බන් ඒකි ඒකි ගාන්නේ,, :oo:
    එහෙම කියන්න එපා ඉතින්,, :(
    ඉතින් කෝ දැන් එයා?? විස්තර බෙදා ගනින්,,

    dan eka na ban..
    mamamai eka nawaththuwe...mata alluwe na eki kiyana ewa..boladai godak..eka hinda mama kiwwa nawaththamu kiyala.
    dan hitenawa aparade kiyala..dan mata kauruth na single..
    dan eya koheda danne na..marry kerelada danneth na..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පට්ට කතාව මචං..ඕක මම දෙපාරක් කියවල තියෙනව :rofl:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    පරණ කතාවක්නේ. බොළඳයි, මට අනුව නම් අසාර්ථක කතාවක්. :nerd: