අසම්මත~ප්‍රේමය
ඔන්න මම කට්ටියටම නිවාඩු පාඩුවේ කියවන්න කියල පොඩි පොතක් ගෙනාවා
කට්ටිය හිතනව ඇති මට පිස්සුද දන්නෙ නෑ කියලා
පොතක් තමා PDF එකක්.මේක තියෙන්නේ එක් තරා ආදර කතාවක් ගැන
ඒක අසම්මත ප්‍රේමයක්.කට්ටිය හිතයි සම ලිච්ගික කේස් එකක් ද කියලා
නෑ නෑ එහෙම මගුලක් නෙමෙයි
මේක තියෙන්නෙ මල්ලි කෙනෙක් තමන්ගේ අක්කගෙ හොදම යාළුවා අරුණි කියලා
අක්ක කෙනෙක්ට ආදරෙ කරන කතාවක්.කොල්ලගෙ නම මලින්ද.
ජීවිතේට එන කරදර.මුණගැහෙන අය වගේම ඉස්කෝලෙ කාලේ කරන දග වැඩ ගැනත් මේකෙ තියනවා.මේක ගොඩක් සාපේක්ශව අපේ පාසල් කාලේ කරපු දේවල් අපහු මතක් කරවල දෙන කතාවක්.ගොඩක් දේවල් මේකෙන් ඔයාල හැමෝන්ටම ඉගෙන අන්න පුලුවන් වේවි.ආදරේට සීමා මායිම් නෑ කියන්නෙ ඇත්තක්ද කියලා මේ කතව කියනවන ඕනම කෙනෙක්ට දනගන්න පුලුවන්
අද දවසෙම මම කලේ මේ කතාව කියවපු එක.නිවාඩු පාඩුවේ කියවන්න.
මේකෙන් හැමෝම්නට ඉගෙනගන්න දෙයක් තියනවා

සුලග වගේ ඇවිදින් (DOWNLOAD PDF HERE)