අසම්මත~ප්‍රේමය

xxc

Well-known member
  • Oct 7, 2012
    524
    136
    63
    machan meka sira novel eka. mama A/L karapu kale issellama kiyawawwe, me lagadi oka apahu hambuwela kiyewwa, mara lassanai
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    පරණ කතාවක්නේ. බොළඳයි, මට අනුව නම් අසාර්ථක කතාවක්. :nerd:

    ඇත්ත බං කතාව බොලදයි
    ඒත් මචන් කතාව 100% සාර්ථකයි
    මේවා ඇත්ත ලෝකේ වෙන දේවල්
    උබ ත් ඉස්කෝලෙ ගියානම් උබට මතක් වේවි
    කොලු කමට මේවා කරන්නෙ නැත්තම්
    ඌ කොල්ලෙක්ද??
    :rofl::rofl::rofl:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් කියෙව්වේ නෑ. හැබැයි අවසානේ වෙන්නේ මොකක්ද කියලා බැලුවා. පට්ට චාටර් කතාවක්