honda movie ekaklune?balanna one mei weekendwath
![]()

මිනිස් සම්බන්ධතා කියන්නේ හරි පුදුම දෙයක්. මේ හැමදේටම මුල සීමාවක් නොදැනීම කියලයි හිතෙන්නේ
හැමෝම එක්ක සුහදව සිනහවෙන් ඉඳලා මානව සම්බන්ධතාවල සුන්දරත්වය විඳින්න පුළුවන් නම් සීමාවල් ඉක්මවා යන්නේ නැතුව, එතන ජීවිතේ විතරක් නෙවේ මුළු සමාජයම ලස්සනයි.


