ඔහොම සීන් එකක් මට උනා හැබයි මම අන්තිමට මම කරගත්ත මෝඩ කම තේරුම් ගත්තා මම අයේම මගෙ කෙල්ලට ගිහින් ඇත්තම කිවුවා උන දේ සේරම මම කිවුවා මම ආයේ ඔයාගෙන් ආදරේ නම් බලාපොරොත්තු වෙන් නෑ මම ඔයාට පිටු පාල ගියා මට සමාව විතරක් දෙන්න කියලා
කෙල්ල ටිකක් කල්පනා කරලා කියාපි සමාව විතරක් නෙමේ එයා තාම ආදරේ කියලා
![]()

මේක ඇත්තටම fake ලු....
මොකක්ද බන් මේ කුනුහරුපේ? ඇත්තටම - fake?![]()

මචන් මම ඩොකෙක් වුනාට පොත්ගුල්ලෙක් නෙවෙයි.ස්කෝලෙ යනකාලෙදි සහ කැම්පස් එකෙදි කොල්ලෙක් විදියට හැම දෙයක්ම කරපු එකෙක්. ඒත් මචන් සමහර වෙලාවලදි අපි කම්පනය කරන්න පුලුවන් දේවල් තියෙනවා.
මම බැන්දට තවම ළමයි නෑ මචන්.වයිෆ් ඉන්නේ දුර.අපි හම්බ්වෙන්නෙ මාසෙකට සැරයයි.කේ ට වඩා මගෙ වයිෆ්ට හැම පැත්තෙන්ම සුදුසුකම් වැඩිය මචන්. ඒත් සමහර වෙලාවට අපිට මොකද වුනේ කියලා පැත්තකට වෙලා හිතන්න වෙනවා මචන්.. මචන් මේකෙ හමෝටම උත්තර දෙන්න නම් මම යන්නෙ නෑ.මම කතාව කියන්නත් කලින් බණ කියන්න එනවා.
ඒකපාර්ෂිකව සැරසෙන්න
ඒකපාර්ෂිකව සැනසෙන්න
සරසන්න හුරුවෙලා මම
ද්විපාර්ෂිකව තුරුළු වෙන්න
සිපගන්න හුරුවෙලා මම
ද්විපාර්ෂිකව ඇවිලෙන්න
පැටලෙන්න තවත් ළං වුණා අපි
ත්‍රෛපාර්ශිකව දුක් වෙන්න
සැක කරන්න තනි වෙන්න
ත්‍රෛපාර්ශිකව නොදොඩා ඉන්න
නොබලා ඉන්න පුරුදුවෙලා අපි
අයිතිය නාමිකයි හිස් අහසටත් වඩා
තෘප්තිය නාමිකයි අපෙ සංස්කෘතිය හරහා
පාළුව ශ්‍රාවිකයි මහ මුහුදටත් වඩා
ලස්සන භාවිතයි අන් හැමදේකටත් වඩා
තොල්පෙති ගාවලා බලමුද හිත් හඳුනනවද කියලා
මුහුණ බලාගෙන ඉදිමුද අපි අඳුනනවද කියලා
අතැඟිලි අල්ලන් ගනිමුද අපි හමුවෙනවද කියලා
ජංගිය ගලවලා බලමුද ජිජ්ජිය තියේද කියලා
මේ මුළු අහසම ඔබම වෙන්න
මුළු මහ පොළොවම ඔබම වෙන්න
ගස් වැල් තරු මල් ඔබම වෙන්න
ඔය සුන්දර හිත මගෙම වෙන්න
දුක් සංකා ටික දුරුව යන්න
පෙම් බස්වල ටික දුරක් යන්න
තනිකම වෙනුවට හවුල් වෙන්න
ඔය සුන්දර හිත මගෙම වෙන්න
මල් පොකුරු අරන් ආවත්
හඳපානෙම උඹ ආවත්
යන්න වෙන්නෙ රළු පාරක
තුන්වෙනි ලෝකයෙ රටක් මේක
ආවත් දුකයි නාවත් දුකයි
මගෙ හිත මැද්දෙන් නුඹ
හිත කීරි ගැහෙන ගමනක් යනවා
හීනයක් වගෙයි එය මට
හරි සුන්දරයි යනකොට
ආවත් දුකයි නාවත් දුකයි
උඩ ඉන්න අය දෙවිවරු කිව්වා
පහළ ඉන්න අය කළවම් වෙනවා
ජීවන වියදම දෙවිවරු සොයලා අහසට නැගුණා
අසල්වැසියො සමහර මගෙ යාලුවො
පොළව යට ගියා
ආවත් දුකයි නාවත් දුකයි
සුරංගනාවිය ගඟ අයිනට ආවා
ඔරුව අරන් මම හරි මැදටම ආවා
සඳේ සා පැටව් ගඟ මැද ඇහැ ලෑවා
ගඟ අයිනෙම ඈ ඇඟේ සළුව පෑවා
සුරංගනාවියේ ගඟේ වතුර හොඳ නෑ
ඔරුව පැද්දට මම නාන්න ගඟ හොඳ නෑ
බෝඩිමේ වතුර නාන්න හරියට බෑ
ආණ්ඩුව බෙඳන වතුරෙත් සුවඳක් නෑ
ගඟේ වතුර වගෙ කිසිම ගතියක් නෑ
උඩ යට කිමිදිලා නාන්න අකමැති නෑ
සුරංගනාවියෙ කසියා පෙරන අය ගඟ අයිනට එනවා
කෝටා බැරල් ටික ගඟ පතුලට යනවා
වැසිකිලි වලවල් ගඟටම හරවනවා
ඉඳහිට ගඟ උඩ මතුපිට පාවෙනවා
ඉඩම් ගොඩ කරලා කඳුකැට ලඳු දැන් නෑ
කැලෑ රොදෙන් එන දියපාරත් මෙහි නෑ
දියවන්නා ඔයෙ මඩවල අඩුවක් නෑ
මඩ වැදුනොත් නම් හෝඳලා නිම වෙන්නෑ
සුරංගනාවියෙ මෙහේ ඉන්න දැන් බෑ
පාර්ලිමන්ට් එකත් ඉස්සර වාගේ නෑ
මිණී මරන අය ජීවිත හඳුනන්නෑ
ජීවිත වල රස කොහොමත් උන් දන්නෑ
හමුදාබටයට මලක් පෑගුනා
බෝම්බෙකට පොඩි ළමෙක් අහුවුණා
හෘද ශාක්ෂිය වතුරෙ ගියා
ගාලු මෝදර බේසමෙන්
පොඩි ළමයෙක් හඬ හඬා හිනහුණා
රතුපාටට ඒ සිරුර දිලිසුනා
ෆුල් කිට් ගහගෙන හුඟක් රැස්වුණා
පාන් කන්න ඔහු ටොරින්ටන් ගියා
පරිපාලනයේ කැන්ටිමෙන්
පාසල් වාරය තව අලුත් උනා
ළමයි පේලියේ හිඬසක් හැදුනා
අළුත්ම ළමයෙක් හිඩස පිරෙව්වා
මැරුණ ළමයගේ නම අයින් කලා
පාන් කන්න ඔහු ටොරින්ටන් ගියා
පරිපාලනයේ කැන්ටිමෙන්
පොඩි කාලෙ ලොකු උනා සෑහෙන තරම්
ලොකු වෙද්දි ඈ හිටියෙ ඩෙනිමක් ඇඳන්
කාලෙත් ගෙවී ගියා අවුරුදු ගණන්
හමුවෙන්න බැරි වුණා හුඟ කාලෙකින්
මමත් කැරකුණා ඉරිච්ච ඩෙනිමක් ගහන්
කොම්පඤ්ඤ වීදියේ නවම් මාවතේ දීගේ
ඕල්කට් මාවතේ ගංගාරාමෙ වටේ
දවසක් ඈ මට හමුවුනා හදිස්සියෙන්
ඩෙනිම ගලවලා සුදු මල් ඔසරියක් ඇඳන්
අරලිය ගහ මන්දිරේ ගේට්ටුව ඇරන්
ඇය ආවා මහා පිරිසක් අරන්
ඈ දැන් ආණ්ඩු පක්ෂයේ
ඈ දැන් පාර්ලිමේන්තුවේ
පොලිස්කාරයොත් හිටියා තුවක්කුත් අරන්
තවත් කට්ටියක් හිටියා සුදුම සුදු ඇඳන්
සදහටම ඔබ මගේ එන්න මගේ ප්‍රේමියේ
මං හිතුවෙ මැටි වලින් ටජ් මහලක් හදන්
ලණු ඇඳක සැප ගන්න සද්දෙත් අහන්
ඒත් දැන් ඈ ආණ්ඩු පක්ෂයේ
ඈ දැන් පාර්ලිමේන්තුවේ

කොහොමහරි ටික දවසක් යනකල් අඬ අඬා මෙයා මට එයාගේ දුක කියුවා. මාත් උපරිම උත්සහයක් දුන්නා එයාගෙ හිත හදන්න. ටික දවසකින් මෙයා මට මැසේජ් එවන්න පටන් ගත්තා ... මුලින් මුලින් දවසට එක දෙක තමයි එව්වෙ.පස්සෙ පස්සෙ වැඩිවුනා. මම නයිට් කරනකොට මෙයා මට තේ හදලා දෙනවා.එක දවසක් මට උණ ගැනිලා මෙයා යාලුවන්ට හොරෙන් හැමදාම කොත්තමල්ලි බෝතලයක් හදාගෙන ආවා.ඊට පස්සෙ සම්පූර්නයෙන්ම මම ඒක බොනකල් ඉදලා තමයි යන්නෙ.ටික දවසකින් අපේ මැසේජ් දවසට 50-60 මට්ටමට ආවා.
ඒකාලේ තමයි මම දැන ගත්තේ මෙයාගෙ හිතෙත් මම ගැන යම් කිසි විශේෂත්වයක් තියෙන බව.මට තේරුන ඉබේම මගෙ හිතත් චංචල වෙලා කියලා.නමුත් මම අමාරුවෙන් හිත ගලක් කරගෙන ඉන්න ට්‍රයි කලා.ඒත් මචන් සමහර වෙලාවට අපි කොච්චර අනුන්ට බණ කිවුවත් අපේ හිත අපිටම පාලනය කරගන්න බැරි වෙලාවක් එනවා.අපි දෙන්න තීරනය කලා හම්බ වෙන්න.ඉතින් හවසක වැවක් ලග හම්බවුනා.
අපි ගොඩක් වෙලා කතාකල.නමුත් උඹල හිතන් දේවල් කරන්න ගියේ නෑ.කරපු එකම නරක් වැඩෙ හාදුවක් දුන්න එක විතරයි.මට එදා එයාගෙ හැමදේම කියුවා. එයාට අම්ම විතරයි ඉන්නෙ.අම්ම වෙන කසාදයක් බැදලා ඉන්නෙ ගෙදර යන්නවත් හිතෙන්නෙ නෑ කියල කියුවා.මට මචන් ඒක අහපු වෙලේ ඉදල නින්ද ගියෙත් නෑ. කියා ගන්න බැරි ආදරයක් ඇතිවුනා වගේම මේයාට කිසිම වැරැද්දක් වෙන්න දෙන්නෙත් නෑ කියන හැගීම ඇතිවුනෙ.මම ඒ වගේම එයාට කියුවා මම අයේම එයාව හම්බවෙන්න එන්නෙත් නැතිබව.එදා ඉඳලා මාස 3ක් විතර අපි හමබ්වුනේම නෑ.අපි මැසේජ් කරන එකත් අඩුවුනා.එයා කෝල් එකක් ගත්තොත් මිසක් මම ගත්තෙවත් නෑ.එය මට කතා කරල වෙලාවකට විහිලුවට බනිනවා නපුරා කියලා.ඒත් මම උපරිම හිත පාලනය කරගෙන හිටියේ.හැබැයි මම එක දෙයක් දන්නවා මම එයාට ගොඩාක් ආදරය කලා කියලා
මම තීරනය කලේ හැකි උපරිම මෙයාගෙන් ඈත් වෙලා ඉන්න.හේතුව මම එයාට ගොඩක් ආදරේ නිසා.මම ගැන කවුරි හරි දැනගත්තොත් මට වඩා එයාට නරක නාමයක් ගෑවෙන නිසා.
ඉතින් කොහොම කොහොම හරි පහුගිය සතිය වෙනකල් ඔය විදියට හිටියා.ඒත් මට හදිස්සියේ ආරංචිවුනා මෙයා තවත් එකෙක් එක්ක පැටලිලා කියලා.ඌ නම් හොඳ චරිතයක් තිබුන එකෙක් නෙවෙයි. මම මලක් වාගෙ ආර්ක්ෂා කල කෙනෙක් මේ වගෙ එකෙක්ට අහුවුනොත් වෙන වැඩෙ ??.. මට හිතාගන්න බැරි වුනා.
දෙවෙනි වතාවටත් එයාව හම්බවෙලා තුරුල් කරගෙන තාත්තා කෙනෙක් වාගෙ පැහැදිලි කරලා දුන්නා.එයත් තේරුම් ගත්තා වගේ හිටියා.මට මචන්ල ඒ දවස් ටිකේ නින්ද ගියෙත් නැ.තමන්ගෙ දෙයක් නැතිවෙන්න යන්නකොට අයිතිවාසිකම් දැනෙනවනෙ.මම කෝල් වලින් මැසෙජ් වලින් ආයෙම මෙයාට කියුව අනිත් පුද්ගලය ගැන.එයාගෙම යාලුවෙක් එක්කත් මනුස්සයා යාලු වෙලා හිටියා.ඒවත් මම එයාට කියලා දුන්නා.
ඒත් දවස් තුනයි ගියේ මෙයා අර පුද්ගලයගෙම වාහනෙ රෑ යනව මම ඇස් දෙකෙන්ම දැක්කා.මට මගෙ අයිතිවාසිකම පෙන්නන්න බෑනෙ මම විවාහක නිසා.මම හොඳට්ම අසරණ වුනා.ඊට පස්සෙ පහුවෙනිදා මෙයා මාත් එක්ක හොඳට කතා කරනව .මම එයාව පාවිච්චි කරන්න අවස්තාව තිබිලත් එයාව මලක් වගෙ ආර්ක්ෂා කරල තියෙද්දි එයා තවත් කෙනෙක් නරක කෙනෙක් එක්ක යන එක කොහොමද දරාගන්නෙ? ඊට පස්සෙ අපි දෙන්නා හොඳටම රණ්ඩු වෙලා අද අපි අතර තිබුන හැමදේම ඉවර වෙලා තියෙන්නෙ.
ඒත් මම තවම එයාට ගොඩාක් ආදරෙයි.මට ගොඩක්ම බය එයා විනාශවෙයි කියලා.
මම ඒ හිතෙ අමාරුව යන්න තමයි මෙ කතාව මෙතන ලියුවෙ.
උඹලා මට බනියි.මම මගෙ වයිෆ්ට වැරැද්දක් කලා කියලා .මට මේ විදියට හරි හිතේ අමාරුවක් හදාගන්න එතන තමයි වැරැද්ද වුනේ.මම ලබන සතියේ වයිෆ්ව මම ලගට ගන්නවා.
නැවත මේ වගෙ කිසිම වැරැද්දක් මගෙ අතින් සිදු නොවේවි.
මම හොඳයි අහිංසකයි කියලා හිතපු කෙනා එහෙමමද ??කියල තමයි දැන්නම් හිතෙන්නෙ..
අමාරුවෙන් ලිවුවෙ.. බනින්න හරි අමාරුවෙන් කියවපු හැමෝටම ස්තුතියි!!!
මස්සිනේ......
මම එක දෙයක් කියන්නම්.......
නිකං බාගෙන නාන්නේ නැතුව ඉදිං.......
වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කරගෙන.......
උඹත් එක්ක කොමල කරන ගමන් තව එකෙක් එක්ක රෝන්දෙ ගහන්නෙත්, උඹ අහවල් එක කොරන්නෙ නැතුව ෆුල් භක්තියෙන් ලව් කරනව කියල දැන දැන වටේ යන්නෙත් කවුද? සොරි මෙහෙම කියනවට, මම නම් ඒ වගේ ගෑනුන්ට කියන්නේ වේසියෝ කියලා.............
මම හිතන්නේ නෑ උඹ වගේ සංවේදී මනුස්සයෙකුට වේසියක් ගැලපෙනව කියලා.......












thank u machan honda wigrahayakකතාවේ අවසන් කොටස කියල හිතෙන කෑල්ල වෙනකන් කියෙව්වා. මේ මාගේ ප්‍රතිචාරය.!
එල කොල්ලෙක් නේ ! උබල දෙන්නා දෙන්නටම වාසනාවන්!
උඹ wife ට ඇත්තටම ආදරේ නම් මාසෙකට සැරයක් plan එකකට යන්නේ නෑ. පස්සේ දැක්කා උඹ wife ව ළගට ගන්නවා කියලා හොඳ තීරණයක්.
මේවට බනින්නද හිනා වෙන්නද අගය කරන්නද කියල හිත ගන්න බෑ උඹට අමුතුම හැකියාවක් තියෙනවා කියලනම් පේනවා.
උඹ කලින් ඒකිගේ දැකපු ගතිගුණත් එක්ක එකී ගැන fantasy එකක් හිතේ තියාගන්නවා. තව උඹ බැඳලා ඉන්නේ. ගොනාට ගං ඉවුරෙන් එහා පැත්තේ තණකොළ කොලපාට වැඩි වගේ පේනවා නේ. එහා පැත්තම මතක් කර කර ඉන්නවනම් උඹට මෙහා පැත්තේ සතුටින් ඉන්න බෑ. ඒ තරහ උඹේ wife පිටින් යන්නත් බැරි නෑ. හැබැයි දැන් උඹ තීරණයක් අරගෙන හිත සනසගන්නනේ මේ thread එක දාන්නේ. මමනම් කියන්නේ ඉවුරෙන් එහා පැත්ත ගැන හිත හිතා හිතට වද දෙන එකත් නතර කරපන් මොකද උඹ කට්ට කාගෙන අපවාද අහගෙන ඉවුරේ මෙහා පැත්තටයි උඹටයි damage කරගෙන ගියත් එහා ඉවුරේ යතාර්ථය උඹේ fantasy එකෙන් වෙනස් වෙන්න පුළුවන්.
ඒකිට ගෙදර අම්මගේ තාත්තගේ ආදරය ලැබෙන්නේ නැතිනම් ඒ අඩුව පුරවගන්න පුළුවන් හැම විදිහකටම ආදරේ හොයන්න try කරාවි. එතැනදී උඹට කරන්න දෙයක් නෑ පුළුවන් නම් හොඳ කොල්ලෙක් සෙට් කරපන් ( එකී ඩොකෙක් දාගන්න හරි sex වලට හරි target කරගෙන ඉන්නේ නෑ කියල හිතුවොත්)