-අසම්මත හැඟීම්-

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    -අසම්මත හැඟීම්-

    2qs6r9v.jpg


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(



    මේ පහළ පෝස්ට් දෙකම එකෙක් දාල තියෙන්නෙ.
    ඇත්තටම මෙහෙම් උන් මේ රටේ ඉන්නව ද බන් ?


    2md03g9.png



    :(:(:(:(:(:(:(:(:(

    2q9ba7p.png




    සිරිලකේ 'ලක' පිරීහීගෙන වගේ එන්නෙ..
    මෙහෙම දාපු එක වරදක් නම් කියපාල්ලා ඈ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන්නම් ලංකාවෙත් බාගෙට බාගයක්ම ඉන්නෙ පිස්සො. අම්ම තාත්තා අදුරන්නෙ නැති ගානට ඒ පිස්සුව තද වුනු එවුන් තමයි මේ වගේ වැඩ කරල තියෙන්නේ....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Mokakda ban me ape ratata wenne.. :no: thirisanunta wada hapan... :( mehemath kalakanni yakku... wahi nathi hena gahanawa
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔය ඔක්කොම පොඩි පොන්සි පැටව්න්ගෙ වැඩ බන්..
    psycho ඩයල්..
    ස්කර්විය වගේ උන් ලංකාවටම එකයි ඉන්නෙ කියල හිතාගෙනද ඉන්නෙ..
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    දැන්නම් ලංකාවෙත් බාගෙට බාගයක්ම ඉන්නෙ පිස්සො. අම්ම තාත්තා අදුරන්නෙ නැති ගානට ඒ පිස්සුව තද වුනු එවුන් තමයි මේ වගේ වැඩ කරල තියෙන්නේ....

    Mokakda ban me ape ratata wenne.. :no: thirisanunta wada hapan... :( mehemath kalakanni yakku... hena gahanawa

    අසම්මත වැල් ඔලුවේ ඔතාගත්තම එහෙම වෙනවැති
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mehema feelings enne Mind progress ekak nathi nisa. Minisa saha animals la athara thiyena main difference eka thama MIND PROGRESS eka. Ape gethara dog kenek hitiya. dog ge mother hitiyeth gedharamai. Mun denna oya vage seen ekak patan aragena, ven karala thiyanna una. Ath ara dog ge illima, uva , uge mother inna room ekata uva danna kiyala kediri ganava. MINISA ge mind DOG ge mind ekata vada progressed venna ona. Eka nisa minissu ,dog la vage pahath thatvayata path noviya yuthuya. Oba dog kenek vasayen hasurunoth, next life ekedi dog kenek vevi.
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    ඔය ඔක්කොම පොඩි පොන්සි පැටව්න්ගෙ වැඩ බන්..
    psycho ඩයල්..
    ස්කර්විය වගේ උන් ලංකාවටම එකයි ඉන්නෙ කියල හිතාගෙනද ඉන්නෙ..

    ස්කර්විය ඔයිට වඩා හොඳයි
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    Mehema feelings enne Mind progress ekak nathi nisa. Minisa saha animals la athara thiyena main difference eka thama MIND PROGRESS eka. Ape gethara dog kenek hitiya. dog ge mother hitiyeth gedharamai. Mun denna oya vage seen ekak patan aragena, ven karala thiyanna una. Ath ara dog ge illima, uva , uge mother inna room ekata uva danna kiyala kediri ganava. MINISA ge mind DOG ge mind ekata vada progressed venna ona. Eka nisa minissu ,dog la vage pahath thatvayata path noviya yuthuya. Oba dog kenek vasayen hasurunoth, next life ekedi dog kenek vevi.

    ඔබ' කිව්වෙ මට ද බොල ?
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සයිකෝ බන් මේ වගේ උන් ඉන්නව ඇති බලහන් උන් කියන ඒව කියවන කොටත් හිරිකිතයි වල් බල්ලෝ
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    සයිකෝ බන් මේ වගේ උන් ඉන්නව ඇති බලහන් උන් කියන ඒව කියවන කොටත් හිරිකිතයි වල් බල්ලෝ
    අම්මපා ඇත්ත.
    මට ඔය සිද්ධි දෙක හිතෙ තියන් ඉන්න බැරි තැන කිරියෙ දැම්මෙත්.

    ganan ganna epa bn
    owa daana ponna hukannonta kellek ekka moona balan 1 wachanayak katha kara gannawath personality ekak naha
    keyboard hukanno,maanasika rogiyo

    :yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    MIND EKATH EKKA PISSU KELINNA YANNA EPA. MIND EKA GODAK POWERFUL DEYAK. FOR EXAMPLE, PODIYATA HARI , WAL VADAK KARALA BALANNA, MIND EKA VISIN OBATA DADUVAN DENU ATHA. REAL HAPPINESS EKA OBEN ATH KARA DAMAI. MONAVA KARATH OBATA REAL HAPPINESS EKAK NOLABE. AVASANAYE OHU HAPINESS EKA SOYAGENA THAVA VENAS DEVAL SOYA GENA YAI. ENNA ENNA VINASAYA KARA YAI.
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    MIND EKATH EKKA PISSU KELINNA YANNA EPA. MIND EKA GODAK POWERFUL DEYAK. FOR EXAMPLE, PODIYATA HARI , WAL VADAK KARALA BALANNA, MIND EKA VISIN OBATA DADUVAN DENU ATHA. REAL HAPPINESS EKA OBEN ATH KARA DAMAI. MONAVA KARATH OBATA REAL HAPPINESS EKAK NOLABE. AVASANAYE OHU HAPINESS EKA SOYAGENA THAVA VENAS DEVAL SOYA GENA YAI. ENNA ENNA VINASAYA KARA YAI.

    ඇත්ත.
    වැල කතා කියලා ජාතියක දැන් ප්‍රධාන චරිතෙට දාල තියෙන්න 'අම්මා' කියන උතුම් වචනය.
    ඒ වගේ කතා දිගටම කියවන්න ගත්තොත් සහ ඒ හා සමාන දේවල් බලන්න ඇබ්බැහි වුණොත් මුලු ඔළු ගෙඩියම ඕවයින් නොපිරෙන්න හේතුවක් නැත්තටම නැති වෙනවා.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    API KIYANAVA --- PIN------PAW-------KIYALA. SUDDHO MEVA----MERITS----SINS ----KIYALA DANA GATTHE KOHOMADHA ?? EHEMA NATHANAM WESTERN COUNTRY PEOPLE LA***** POSITIVE CHANGE OF MIND[ENERGY]*****--------------NEGATIVE CHANGE OF ENERGY VASAYEN HADUVANAVA. PODUVE MEKA JUDGE KARAPU FORCE EKA MOKKDHA?? EKA THAMA***** MIND EKA***** SUPREME MIND EKA SUPREME COURTS VALATATH VADA POWERFUL BAVA DANA GANNA ONA.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    GOOD WORK EKAK KARALA ENA * GOOD FEELING* EKAI, BAD WORK EKAK KARALA ENA *BAD FEELING* EKAI ATHARA VENASA BALANNA. MEA VAGE DEYAKARAYAKATA GOOD OR BAD FEELINGS LABA DENNE KAWDHA ?? A THAMA ***** MIND EKA *****.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    2qs6r9v.jpg


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(



    මේ පහළ පෝස්ට් දෙකම එකෙක් දාල තියෙන්නෙ.
    ඇත්තටම මෙහෙම් උන් මේ රටේ ඉන්නව ද බන් ?


    2md03g9.png



    :(:(:(:(:(:(:(:(:(

    2q9ba7p.png




    සිරිලකේ 'ලක' පිරීහීගෙන වගේ එන්නෙ..
    මෙහෙම දාපු එක වරදක් නම් කියපාල්ලා ඈ.

    මචං මේ වගේ සිද්ධි සමහරක් එවුන් ආතල් එකටත් දානවා .සමහරක් එවුන් \ඇත්තටමත් දානවා .සිරිලක පිරිහීම කියන කාරණේදි මෙහෙමයි .ඕව්වා අදක ඊයෙක වෙච්ච දේවල් නෙමේ .රජකාලේ ඉඳන්ම ,මානව පරිනාමය උනේ කවද්ද එදා ඉඳන්ම මෙවැනි සිද්ධි සිද්ධ වෙනවා .සමහරක් සංස්කෘතීන් වලින් ඔය වගේ සිද්ධි වලට මරණ දඬුවම තමා දීලා තියෙන්නේ .එහෙත් ඇතැම් සංස්කෘතීන් විසින් දඬුවම් වෙනුවට ප්‍රතිකාර දීලා තියෙනවා .ඔය අසම්මත හැඟීම් කියන එකට කියන්නේ ඊඩිපස් සංකීර්ණය කියලා .ඊඩිපස් කියන්නේ ග්‍රීසියෙ රජෙක් .ඌ පියා මරලා මව සමඟ විවාහ උනා .ඒක නිසා තමා ඒ රෝගයට ඒ නම දීලා තියෙන්නේ .ඔතන වෙන්නේ මේකයි .මව කියන්නේ කාන්තාවක් .කාන්තාවකගේ තියෙන අඟපසඟ සියල්ල ස්පර්ශය සහ දැකීම කියන්නේ ඕනම පිරිමියෙක්ට ලිංගික උත්තේජනයක් ලැබෙන දෙයක් .එහෙම නොවෙනවානම් උ පිරිමි ලක්ෂන වලින් තොර පොරක් .ලිංගික හැඟීම් ඕනෙම ජීවියෙක් ගේ සිතේ තියෙනවා .ඒ හැඟීම උද්දීපනය වෙන්න ඕනේ කොය් මොහොතෙද වෙන්නේ කොයි මොහොතෙද කියන එක තීරණය වෙන්නේ ඒ කෙනා හැදෙන පරිසරය අනුව අහන්න දකින්න ලැබෙන දේවල් ,සහ මුහුණ දෙන ප්‍රශ්න අනුව වෙනස් වෙනවා .මෙතනදි එකෙක් කියලා තියෙනවා ඌ පොඩ් කාලේදි අම්මා ටොයිලට් එකට යනකොට ඌ බලන් ඉඳලා තියෙනවාළු .පොඩි කාලේ උගේ හිතේ වල් කමක් නොතිබුණා වෙන්න පුළුවන් .ඒතු ගේ හිතේ තිබ්බේ කුතුහලය .ගැහැණියෙක්ගේ අඟපසඟ තමන්ගේ වගේමද කියන ප්‍රශ්නයට උත්තරයක් සිත ඇතුලෙන් හොයන්න .පොඩි එකා නිසා අම්මත් වැඩිය ගානකට නොගන්න ඇති .ඒත් ලොකු වෙන කොය ලිංගික උත්තේජනයට අවශ්‍ය ශරීරකොටස් වල වර්ධනය සිද්ධ වෙනකොට අර පොඩිකාලේ දැකපු දේ සහ වර්තමානයේ දකින දේවල් එක්ක(බ්ලු ෆිල්ම ,චිත්‍රපට වල ලිංගික දර්ශන වැනී සිතේ ඇතිවෙනවා ප්‍රායෝගිකව අත් හදා බැලීමේ ආසාවක් .ඒත් ප්‍රායෝගිකව අත්හදා බලන්න කාන්තාවක් ඕනේ .ගණිකාවක් එක්ක කරන්න ගියත් සල්ලි ඕනේ .මෙතනදි මූට 18 යි නේ. ඉතිං සල්ලි නැහැ .කෙල්ලෙක් හිටියානම් එකිගෙන් හරි සැප ගන්නවා .ඒත් ඒ කිව්ව සාධක නැති නිසා ලඟම සාධකේ වෙච්ච තම මවව මූ තෝරගන්නවා ආසාව පිට කරන්න .සමහරක් විට මව මූ ඉස්සරහම ඇඳුම් මාරු කිරීම ,වගේ දේවල් කරනවානම් අර කිව්ව හැඟීම් තවත් ඇවිස්සෙනවා .සමහරක් විට අම්ම මූ පුතා හින්දා එච්චර ගානකට ගන්නේ නැතිවෙන්න පුළුවන් .
    මෙව්වා ගැන විස්තර කරන්න පුළුවන් .ඒත් අතකඩාගෙන ලියන්න බැරි නිසා දැනට නවතිනවා .ආයෙත් කියනවා මෙතන පිරිහීම කියන එක එකිනෙකාට සාපේක්ෂයි .මචං මේ වගේ සිද්ධි සමහරක් එවුන් ආතල් එකටත් දානවා .සමහරක් එවුන් \ඇත්තටමත් දානවා .සිරිලක පිරිහීම කියන කාරණේදි මෙහෙමයි .ඕව්වා අදක ඊයෙක වෙච්ච දේවල් නෙමේ .රජකාලේ ඉඳන්ම ,මානව පරිනාමය උනේ කවද්ද එදා ඉඳන්ම මෙවැනි සිද්ධි සිද්ධ වෙනවා .සමහරක් සංස්කෘතීන් වලින් ඔය වගේ සිද්ධි වලට මරණ දඬුවම තමා දීලා තියෙන්නේ .එහෙත් ඇතැම් සංස්කෘතීන් විසින් දඬුවම් වෙනුවට ප්‍රතිකාර දීලා තියෙනවා .ඔය අසම්මත හැඟීම් කියන එකට කියන්නේ ඊඩිපස් සංකීර්ණය කියලා .ඊඩිපස් කියන්නේ ග්‍රීසියෙ රජෙක් .ඌ පියා මරලා මව සමඟ විවාහ උනා .ඒක නිසා තමා ඒ රෝගයට ඒ නම දීලා තියෙන්නේ .ඔතන වෙන්නේ මේකයි .මව කියන්නේ කාන්තාවක් .කාන්තාවකගේ තියෙන අඟපසඟ සියල්ල ස්පර්ශය සහ දැකීම කියන්නේ ඕනම පිරිමියෙක්ට ලිංගික උත්තේජනයක් ලැබෙන දෙයක් .එහෙම නොවෙනවානම් උ පිරිමි ලක්ෂන වලින් තොර පොරක් .ලිංගික හැඟීම් ඕනෙම ජීවියෙක් ගේ සිතේ තියෙනවා .ඒ හැඟීම උද්දීපනය වෙන්න ඕනේ කොය් මොහොතෙද වෙන්නේ කොයි මොහොතෙද කියන එක තීරණය වෙන්නේ ඒ කෙනා හැදෙන පරිසරය අනුව අහන්න දකින්න ලැබෙන දේවල් ,සහ මුහුණ දෙන ප්‍රශ්න අනුව වෙනස් වෙනවා .මෙතනදි එකෙක් කියලා තියෙනවා ඌ පොඩ් කාලේදි අම්මා ටොයිලට් එකට යනකොට ඌ බලන් ඉඳලා තියෙනවාළු .පොඩි කාලේ උගේ හිතේ වල් කමක් නොතිබුණා වෙන්න පුළුවන් .ඒතු ගේ හිතේ තිබ්බේ කුතුහලය .ගැහැණියෙක්ගේ අඟපසඟ තමන්ගේ වගේමද කියන ප්‍රශ්නයට උත්තරයක් සිත ඇතුලෙන් හොයන්න .පොඩි එකා නිසා අම්මත් වැඩිය ගානකට නොගන්න ඇති .ඒත් ලොකු වෙන කොය ලිංගික උත්තේජනයට අවශ්‍ය ශරීරකොටස් වල වර්ධනය සිද්ධ වෙනකොට අර පොඩිකාලේ දැකපු දේ සහ වර්තමානයේ දකින දේවල් එක්ක(බ්ලු ෆිල්ම ,චිත්‍රපට වල ලිංගික දර්ශන වැනී සිතේ ඇතිවෙනවා ප්‍රායෝගිකව අත් හදා බැලීමේ ආසාවක් .ඒත් ප්‍රායෝගිකව අත්හදා බලන්න කාන්තාවක් ඕනේ .ගණිකාවක් එක්ක කරන්න ගියත් සල්ලි ඕනේ .මෙතනදි මූට 18 යි නේ. ඉතිං සල්ලි නැහැ .කෙල්ලෙක් හිටියානම් එකිගෙන් හරි සැප ගන්නවා .ඒත් ඒ කිව්ව සාධක නැති නිසා ලඟම සාධකේ වෙච්ච තම මවව මූ තෝරගන්නවා ආසාව පිට කරන්න .සමහරක් විට මව මූ ඉස්සරහම ඇඳුම් මාරු කිරීම ,වගේ දේවල් කරනවානම් අර කිව්ව හැඟීම් තවත් ඇවිස්සෙනවා .සමහරක් විට අම්ම මූ පුතා හින්දා එච්චර ගානකට ගන්නේ නැතිවෙන්න පුළුවන් .
    මෙව්වා ගැන විස්තර කරන්න පුළුවන් .ඒත් අතකඩාගෙන ලියන්න බැරි නිසා දැනට නවතිනවා .ආයෙත් කියනවා මෙතන පිරිහීම කියන එක එකිනෙකාට සාපේක්ෂයි .
     
    • Like
    Reactions: twisted