අසරණ අගමැති

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    corona.png
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඒ අස්සේ මරික්කාර් මේ යකාව බය කොරනව..දැන් කොයි වෙලේ හරි ප්‍රෙෂර් වැඩිවෙලා මොනා හරි වෙනව..:D

     
    • Haha
    Reactions: dxx and RLT4U

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කඩවුන පොරොන්දුව 2020-2021

    මහ බැන්කු මන්කොල්ලය
    පාස්කු ප්‍රහාරය
    එකම රටක් එක නීතියක්
    තිරසාර සන්වර්දනය
    .
    .
    .
    .
    .
    .
    .
    .


    වැලලීම
     
    • Haha
    Reactions: bestdivx

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    කඩවුන පොරොන්දුව 2020-2021

    මහ බැන්කු මන්කොල්ලය
    පාස්කු ප්‍රහාරය
    එකම රටක් එක නීතියක්
    තිරසාර සන්වර්දනය
    .
    .
    .
    .
    .
    .
    .
    .


    වැලලීම

    ai harak tika, ekath kal giya neda
     
    • Sad
    Reactions: Solo Rider

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,041
    1
    28,479
    113
    මේ යකායි, රාජිතයයි වගේ තම්බින්ට පුක දෙන සක්කිලි දෙන්නෙක් තවත් දැකලා නැහැ. මූ බදුර්දීන් ට විල්පත්තුව කපන්න දුන්නා, හම්බයන්ට අඩු මිලට මක්කම යන්න පැකේජ් හදලා දුන්නා, පිටරටවලින් ඩොලර් හිගාකන අතරෙ ලංකාවට සත පහක වැඩක් නැති පලස්තීනෙට ඩොලර් මිලියනයක ආධාර දුන්නා, තව හොරෙන් තම්බින්ට මොනවා දුන්නා ද දන්නෑ.
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    Marikkarge prashnaye Covid kiyala sandahan karanava. Mahindage ethana uththaraya "Ahapu prashneta, mata kiyanna thiyenne bhumadanaya karanna ida denava" kiyala. Ketinma, "ida denava" kivvath athi. Aeka understood. Othana sampurna vakyak venama kivvoth Mahindata pissu kiyala hithavi. :-)
    Mun modayo kiyala api dannava, habai modayo kiyala loketama pennanna aasai kiyala danne dan. :lol:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මල මිනී එක්ක දේශපාලනය කරන එක නම් අන්තිම සවුත්තු වැඩක්. ජාති අතර බේද ඇති කරලා ඊලඟ පරම්පරා වලට විඳවන්න වෙන වැඩ නොකර ඉන්න බලයේ ඉන්න එවුන් දැන ගන්න ඔ්න. කොරෝනා ලෙඩ්ඩුන්ගේ මල මුත්‍රා සෙම් කෙල සියළු දේ පොළොවට එකතුවෙද්දි මල මිනී වලින් විතරක් විෂ බිජ අමුතුවෙන් පැතිරෙන එක ගැන ගැටළුවක් වෙන්න බෑ.
     
    • Like
    Reactions: pavanruka and dxx