අසරණ පවුලකට නිවසක්

v2u

Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    අසරණ පවුලකට නිවසක්

    යාලුවනේ මම දන්න පවුලක් ඉන්නව අම්මයි ළමයි 2ක් එයාලට ඉඩමක් තියෙනවා ඒත් ගෙයක් හදාගන්න තරම් ආර්ථික තත්වයක් නැහැ. එළකිරි එකේ කට්ටියට පුලුවන්ද උදවුවක් කරන්න මේ පවූල වෙනුවෙන්.

    කැමති කට්ටිය මට pm කරන්න. මම විස්තර දෙන්නම් ඔයාලට හොයල බලන්න පුළුවන්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    happy8se.gif