අසරණ බයියන්ට දෙපැත්තෙන්ම ඇරලා යාලුවනේ.. 🙈

shenat

Well-known member
  • May 13, 2007
    58,615
    86,969
    113
    ආශ්චර්යමත් රටක
    පොනිලා ගේ ගිනි තියාගත්ත එකට වන්දි ගත්තේ නෑ කියලා ඊයේ රෑ පෝස්ට් හදලත් තිබ්බා

    ඌ හොරෙන්ම කෝටි ගානක් සාක්කුවෙ දාගෙන වගේ 😹
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    පොනිලා ගේ ගිනි තියාගත්ත එකට වන්දි ගත්තේ නෑ කියලා ඊයේ රෑ පෝස්ට් හදලත් තිබ්බා
    ජෙප්පෝ රනිල්ගෙ නම කැපුවද දන්නේ නෑ, අර කොටි 140 ගානක් කියපු එක 121 අඩු උන එකේ :lol: :lol:
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Guys, guys, once again we all fell into this weekly drama! These fuckers don't care how much money is wasted or how people suffer, but all they need is some weekly dramas to force us to forget the current failures of this government. Please resist the temptation to succumb to such manipulation.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,615
    86,969
    113
    ආශ්චර්යමත් රටක
    Guys, guys, once again we all fell into this weekly drama! These fuckers don't care how much money is wasted or how people suffer, but all they need is some weekly dramas to force us to forget the current failures of this government. Please resist the temptation to succumb to such manipulation.

    ඉංග්‍රීසි හෑලි බයියත් ඇවිත් පොනිල් රාජපුක්සලාගෙ හොර ගැන්සිය සුද්ද කරන්න 😹
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    ඌ හොරෙන්ම කෝටි ගානක් සාක්කුවෙ දාගෙන වගේ 😹
    :lol::lol:
    ජෙප්පෝ රනිල්ගෙ නම කැපුවද දන්නේ නෑ, අර කොටි 140 ගානක් කියපු එක 121 අඩු උන එකේ :lol: :lol:
    පොනිල් හොරා කාලා කියලා උබලට ඒ තරමට ශුවර්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    ඵතකොට ඒකත් උන්මද ගිණි තියන් තියෙන්නේ??🤣 අර පාරේ මරපු ඵකාවත් ඵහෙනම් උන්ම මරන්න අැති නේද🤣.අනේ අපි නොදන්න ජෙප්පෝ.තොපේ ඉතිහාසෙම ගිණි තියන ඵක මිනී මරණ ඵක තමා.🤣

    තෝනේ යකෝ වහලා ඵනව මෙතන වෙෙරය වපුරලා පච ගහලා බලේ ගත්ත සක්කිලි මාලිමා අාණ්ඩුව අපුල්ලන්න..🤣🤣

    p4xp4BjHIdane.webp
    Yako unwa hodane one na. Un kere wiplawayak. Meka aragayalak oya deke wenasa danne nathi umba gana mona kathada????

    Aragayak welawe mob ekak hadila e welawe apu awege minissu pita kere

    Umbalakada e kale ගෙවල් walata wela ganunge redda asse hangilane hitiye

    Minissu eliyata bahala elewwe para dige gahala
     
    • Like
    Reactions: Winter Soldier

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    :lol::lol:

    පොනිල් හොරා කාලා කියලා උබලට ඒ තරමට ශුවර්
    අපි නම් දාන්නේ නෑ. උබල තමා හන්දි ගානේ කියවා කියවා යඑන්නේ එක එක උන්ට හොරා කියලා, අනුර රනිල්ට හොරා කියලා තියනවාද කියල නම් දැකලා නෑ.. :lol: :lol: උබාලාගෙ ආණ්ඩුවක් වත් ආපු දවසක නඩු දාලා හරි නොද හරි අල්ල පාල්ලකෝ
     
    • Haha
    Reactions: Asmodeus

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    අපි නම් දාන්නේ නෑ. උබල තමා හන්දි ගානේ කියවා කියවා යඑන්නේ එක එක උන්ට හොරා කියලා, අනුර රනිල්ට හොරා කියලා තියනවාද කියල නම් දැකලා නෑ.. :lol: :lol: උබාලාගෙ ආණ්ඩුවක් වත් ආපු දවසක නඩු දාලා හරි නොද හරි අල්ල පාල්ලකෝ
    අපි කියන එක වෙනයි, උබලා පිලිගන්න එක වෙනයි.
    පොනිලා හොරා කියලාඋබ පිලිගත්තනෙ :lol::lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    අපි කියන එක වෙනයි, උබලා පිලිගන්න එක වෙනයි.
    පොනිලා හොරා කියලාඋබ පිලිගත්තනෙ :lol::lol:
    උබල වගේ දැක්කේ නැති දේවල් දැක්කන්වාගේ හන්දි ගානේ කියවා කියවා යන්නේ නෑ. :lol: :lol:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    ආසියාවේ ඓශ්චර්ය

    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.

    ආසියාවේ ඓශ්චර්ය

    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.

    මම මහින්ද මහත්තයා ගේ ඇට දෙක මස්සාජ් කරලා දුන්නා 🤩🤩

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    b7a3c039-9dd4-4c75-9b36-ca11638652d9-png.162018

    ------ Post added on Aug 22, 2023 at 12:21 PM

    මහින්දගේ වද බයියට රිදිලා🤣🤣

    වහලෙක් උනාට උපරිමයට යන්න එපා http 🤮

    මම වගේ වද බයියෙක් වෙන්න ඇති🤩🤩

    nRSnHGQ.jpg

    බැන්කු හොරුන්ගෙන් අහල වැඩක් තියනවද? :ROFLMAO:

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    උබල වගේ දැක්කේ නැති දේවල් දැක්කන්වාගේ හන්දි ගානේ කියවා කියවා යන්නේ නෑ. :lol: :lol:
    හුම්ම්. ෆෝරම් ගානේ පොනිලා හොරා කියලා පිලිගන්නවා :love2:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,410
    113

    ඒ අස්සෙ බැංකු හොරා වන්දි වලින් කෝටි 19 කුත් ගහගෙනද කොහෙද 🤣🤣

    ඌ කියලා වන්දි කෝටි 141 ක් ගෙව්ව කියලා. ඊයෙ ආණ්ඩුවෙන් කියනවා කෝටි 122ක් ගෙව්ව කියලා. 🙈

    පවු යකෝ ගුටිත් කාලා, රෙදිත් නැතුව බේරෙ වැවේ නාපු බයියෝ 😹😹

    මම කියන්නෙ දීපු සල්ලි ටික අරන්, ගෙවල් ගිනි තියපු, ඒකට උඩගෙඩි දීපු ලොන්තයන්ගෙන් ඔක්කොම අයකරගමු කියලා. සල්ලි නැත්තන් රාජසන්තක කරමු. මොකද කියන්නෙ? හොඳයි නේද? ආහ්? කොහොමද ඒක? 🤌🤌
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    මම කියන්නෙ දීපු සල්ලි ටික අරන්, ගෙවල් ගිනි තියපු, ඒකට උඩගෙඩි දීපු ලොන්තයන්ගෙන් ඔක්කොම අයකරගමු කියලා. සල්ලි නැත්තන් රාජසන්තක කරමු. මොකද කියන්නෙ? හොඳයි නේද? ආහ්? කොහොමද ඒක? 🤌🤌
    eka tama karanna ona para hatthta api lorn 1k ganna giyama kocchra dewal balanawada.munge ammalata hikiwath madi
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,252
    24,983
    113
    tracing Geo-location.. ... ...
    උඹ හිතන් ඉන්නේ අනුරට 3% ඉඳන් උඩට එන්න ඡන්දේ දුන්නේ හඳේ ඉඳන් ආව එවුන් කියලද? යකෝ 69 ලක්ෂෙ තමයි 68 ලක්ෂෙ වෙලා අනුරයව ගෙනාවේ.. උඹ බයියෝ බයියෝ ගගා අගෞරව කරන්නේ උඹලට ඡන්දේ දුන්න එවුන් ටිකටම තමයි.. 🤭

    ගෝඨා ගෙනල්ලා, ඊළඟට බේරේ වැවේ නාල එහෙම නෑවා මදි හින්දා තමයි මේ සැරේ ගොන් රැල තඹුත්තේගම අන්දරේ කොටාව උස්සන් ආවේ.. උන්ට කොච්චර නෑවත් ඇති වෙන්නෙත් නෑ ලැජ්ජාවකුත් නෑ.. හරියට උඹට වගේමයි.. පුදුමයි උඹ බයියෙක් නොවී ජෙප්පෙක් උන එකත්.. බයි කඳවුර තමයි උඹට හරියටම match වෙන්නේ..
     
    • Haha
    Reactions: Asmodeus

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඉතිං.ගොන් හරක් ජෙප්පෝ තොට සාමාන්‍ය දැනීම නැද්ද?ඵහෙම දෙන්න වුනේ තොපේ වේ@ ජෙප්පො ඒවා ගිණි තිබ්බ හින්දනේ..අමු ගොබ්බයෙක් තෝ නම්..:lol:
    ජෙප්පෝ ගිනි තිබ්බානම් ඇයි ඉතින් නඩු දාලා ගිනි තිබ්බේ ජෙප්පෝ කියලා ඔප්පු කරේ නැත්තේ, අරගලයෙන් පස්සෙත් අවුරුදු දෙකක් තිබුණේ උන්ගේ ආණ්ඩුවක්ම නේද 🤷🏽‍♂️

    අනිත් එක රනිල්ගේ ගෙදර ගිනි තියපු එකේ ප්‍රධාන සැකකරු SJB වත්තල සංවිධායකගේ පුතා කියලා දන්නේ නැත්ද 🙄

    තව පොට්ටුවේ එවුන්ට ගහලා ගිනි තිබ්බේ ජෙප්පෝ විතරයිනම් 69 ලක්ෂයේ පොට්ටුව 2.50% වැටුණේ කොහොමද 🤦🏽‍♂️
     
    Last edited: