Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ අසරණ ලෙඩාටත් බදු ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං Antigen එක ගණන් අඩුයි Antibody එකට වඩා. ලොල්.

අනික ඔය හැම එකම එකම ලෙඩාට කරන්නේ නෑ. ලොල්. පිරිමින්ට CA 125 වගේ එව්වා කරන්නේ නෑ බං.

අනික් එක ඔය උඩ මම mention කරපු ටෙස්ට් වලින් එකක් හෝ කීපයක් කරන්නේ මචං surgeries වලට යනවනම් තමයි ගොඩක් වෙලාවට. ආණ්ඩුව විසින් (මහින්දගේ කාලේ හෝ පොනිලගේ කාලේ ) ඒ ලෙඩා වෙනුවෙන් ඔපරේශන් එකට වැය කරන මුලු පිරිවැය බලද්දි ඒක බොහොම පොඩි ගාණක් මචං. ප්රශ්නේ එහෙමත් කරගන්න බැරි ලෙඩාට කියන එකනේ. එහෙම අය වෙනුවෙන් Lipid Profle වෙනුවට Total Cholesterol විතරක් කරනවා, NS 1 නැත්නම් FBC දවසට දෙවරක් හෝ තුන්වරක් නැවත කර කර බලනවා, Thyroid Profile ම බැරිනම් අඩුම TSH එකවත් කරගෙන එන්න කියනවා. ඒකට යන ගාණ 1000 ට අඩුයි. Serum Beta hcg, CA 125 වගේ හයි ෆයි ස්ටෆ් වලට යන්න වෙන්නේ ජීවිතයට හානියක් වෙන්න පුලුවන් තැන් වලදී විතරයි. ඒ වගේ වෙලාවට නම් මිනිස්සු කොහොම හරි කරගන්නවා ජීවිතේ වැදගත් නිසා.

[QUOTE="Ridila™, post: 20139032, member: 476443"] මචං Antigen එක ගණන් අඩුයි Antibody එකට වඩා. ලොල්. අනික ඔය හැම එකම එකම ලෙඩාට කරන්නේ නෑ. ලොල්. පිරිමින්ට CA 125 වගේ එව්වා කරන්නේ නෑ බං. :lol::lol::lol: අනික් එක ඔය උඩ මම mention කරපු ටෙස්ට් වලින් එකක් හෝ කීපයක් කරන්නේ මචං surgeries වලට යනවනම් තමයි ගොඩක් වෙලාවට. ආණ්ඩුව විසින් (මහින්දගේ කාලේ හෝ පොනිලගේ කාලේ ) ඒ ලෙඩා වෙනුවෙන් ඔපරේශන් එකට වැය කරන මුලු පිරිවැය බලද්දි ඒක බොහොම පොඩි ගාණක් මචං. ප්රශ්නේ එහෙමත් කරගන්න බැරි ලෙඩාට කියන එකනේ. එහෙම අය වෙනුවෙන් Lipid Profle වෙනුවට Total Cholesterol විතරක් කරනවා, NS 1 නැත්නම් FBC දවසට දෙවරක් හෝ තුන්වරක් නැවත කර කර බලනවා, Thyroid Profile ම බැරිනම් අඩුම TSH එකවත් කරගෙන එන්න කියනවා. ඒකට යන ගාණ 1000 ට අඩුයි. Serum Beta hcg, CA 125 වගේ හයි ෆයි ස්ටෆ් වලට යන්න වෙන්නේ ජීවිතයට හානියක් වෙන්න පුලුවන් තැන් වලදී විතරයි. ඒ වගේ වෙලාවට නම් මිනිස්සු කොහොම හරි කරගන්නවා ජීවිතේ වැදගත් නිසා. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom