~ අසරණ ලෙඩාටත් බදු ~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ~ අසරණ ලෙඩාටත් බදු ~

    ලංකාවේ තිබූ පීචංම ආණ්ඩුව ලෙස
    මීට පෙර ඉතිහාසයට එක්වී තිබුනේ
    චන්ද්‍රිකා යුගයයි... එහෙත් එදා තිබුනු
    කිසිඳු ආණ්ඩුවක් ලෙඩ වී
    අසරණ උණු පුරවැසියන්ගෙන්
    බඳු ගැසුවේ නැත....

    අසරණ රෝගීන් ගෙන් බඳු ගසා
    තම සුඛ විහරණය තර කරන
    සිරිසේන - වික්‍රමසිංහ පූට්ටුව
    ඉතිහාසයේ පීචං ම ආණ්ඩුව බව
    අප පවසන්නේ මේ නිසාය....

    මෙඩිකල් ටෙස්ට් ටිකට රුපියල් 6450 යි..
    ආණ්ඩුවේ මළ බද්ද රුපියල් 967.50යි..

    නළුවන් නොවන මොළගෙඩි රටට
    ගේනවා කිව්ව අපමණ අගය තමයි මේ...

    72vxooP.jpg

    • Like
    Reactions: Ridila™

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    den toyyo kiyai general hospital yanna asiri yana salli karayonta badu gehuwata kamak ne pita ratat ehemai kiyala :lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    den toyyo kiyai general hospital yanna asiri yana salli karayonta badu gehuwata kamak ne pita ratat ehemai kiyala :lol:

    ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් තමයි කියන්නේ පිටින් රිපෝට්ස් ගන්න කියල.. එතකොට අහිංසක මිනිස්සු මේ ලැබ් වලින් රිපෝට් ගන්නේ නැතුව වෙන කොහේ යන්නද ..:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව කෙලිනව ආයෙ ලොස් නැතුව , තව ඉස්සරහට හොදට වෙනස දැනෙනව කට්ටියටම , නලුවෙක් නෙමේ මොලයක් කියලනෙ කියුවෙ,කොහොමද මොලේ
     
    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    ලංකාවේ තිබූ පීචංම ආණ්ඩුව ලෙස
    මීට පෙර ඉතිහාසයට එක්වී තිබුනේ
    චන්ද්‍රිකා යුගයයි... එහෙත් එදා තිබුනු
    කිසිඳු ආණ්ඩුවක් ලෙඩ වී
    අසරණ උණු පුරවැසියන්ගෙන්
    බඳු ගැසුවේ නැත....

    අසරණ රෝගීන් ගෙන් බඳු ගසා
    තම සුඛ විහරණය තර කරන
    සිරිසේන - වික්‍රමසිංහ පූට්ටුව
    ඉතිහාසයේ පීචං ම ආණ්ඩුව බව
    අප පවසන්නේ මේ නිසාය....

    මෙඩිකල් ටෙස්ට් ටිකට රුපියල් 6450 යි..
    ආණ්ඩුවේ මළ බද්ද රුපියල් 967.50යි..

    නළුවන් නොවන මොළගෙඩි රටට
    ගේනවා කිව්ව අපමණ අගය තමයි මේ...

    72vxooP.jpg

    ඔගොල්ලොට මහින්ද සින්හල සෙක්ස් ෆිල්ම් බලන්න දුන් නෑනෙ,,,දැන් යහපාලනේ යටතේ ඒව ගොඩක් එනවා,,බදු ගන කියව කියව බනින්නෙ මොන්ගල්ද,,සින්හල සෙක්ස් ෆිල්ම් බලල ආතල් එකක් ගනිල්ලකො
    Freedom worth than being a victim of MR

    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් තමයි කියන්නේ පිටින් රිපෝට්ස් ගන්න කියල.. එතකොට අහිංසක මිනිස්සු මේ ලැබ් වලින් රිපෝට් ගන්නේ නැතුව වෙන කොහේ යන්නද ..:dull:

    :lol::lol::lol:

    බොරු කියන්න එපා බං නිකන්. මෙතන තියෙන ටෙස්ට් වලින් Lipid Profile එක ඇරෙන්න අනික් හැම ටෙස්ට් එකක්ම free of charge ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් කරනවා. පිටින් කරන්න කියලා කියන්නේ ඉස්පිරිතාලේ නොකරන පරීක්ෂණ විතරයි. අනික දැන් අලුතින් circular එකක් ඇවිල්ලා තියෙන්නේ ඉස්පිරිතාලේ ඇතුලෙන් කරන්න පුලුවන් පරීක්ෂණ පිරින් කරලා අහු උනොත් කන්සල්ටන්ට inquiries සෙට් වෙන විදිහට.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    :lol::lol::lol:

    බොරු කියන්න එපා බං නිකන්. මෙතන තියෙන ටෙස්ට් වලින් Lipid Profile එක ඇරෙන්න අනික් හැම ටෙස්ට් එකක්ම free of charge ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් කරනවා. පිටින් කරන්න කියලා කියන්නේ ඉස්පිරිතාලේ නොකරන පරීක්ෂණ විතරයි. අනික දැන් අලුතින් circular එකක් ඇවිල්ලා තියෙන්නේ ඉස්පිරිතාලේ ඇතුලෙන් කරන්න පුලුවන් පරීක්ෂණ පිරින් කරලා අහු උනොත් කන්සල්ටන්ට inquiries සෙට් වෙන විදිහට.
    :lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :lol::lol::lol:

    බොරු කියන්න එපා බං නිකන්. මෙතන තියෙන ටෙස්ට් වලින් Lipid Profile එක ඇරෙන්න අනික් හැම ටෙස්ට් එකක්ම free of charge ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් කරනවා. පිටින් කරන්න කියලා කියන්නේ ඉස්පිරිතාලේ නොකරන පරීක්ෂණ විතරයි. අනික දැන් අලුතින් circular එකක් ඇවිල්ලා තියෙන්නේ ඉස්පිරිතාලේ ඇතුලෙන් කරන්න පුලුවන් පරීක්ෂණ පිරින් කරලා අහු උනොත් කන්සල්ටන්ට inquiries සෙට් වෙන විදිහට.

    උඹ කොහොම කිව්වත් ඕක නෙවෙයිනේ ඇත්ත තත්වේ.. මන් පුද්ගලිකව ඔය සීන් එකට මුන දීලත් තියෙනවා.. උඹේ ඔය ලොරි ටෝක් මෙතන නොදා ඉදපන්.. ඔය චක්‍රලේඛන අම්මගේ රෙද්දවල් ඔතනට බේතක් ගන්න ගියාම නෑ .. නිකන් පුක නොදී ඉදපන් තවත් ...
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උඹ දොස්තර නෙවෙයි කොන්දොස්තර.. නැත්තම් ඔහොම කුණුහරුප කියනවද බන් .. :lol::lol::lol:

    එතැනින්ම කතාව ඉවරයි.. පලයන් පලයන් ...:lol::lol::lol:

    චාටර් උනා කියල දැනගත්තම රිප්ලයි එක Delete කරා...
    ඔන්න පහලින් දැම්මා ... මහලොකු දොස්තර ...:lol:
    :lol::lol:

    RSDk9wD.jpg

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol:

    බොරු කියන්න එපා බං නිකන්. මෙතන තියෙන ටෙස්ට් වලින් Lipid Profile එක ඇරෙන්න අනික් හැම ටෙස්ට් එකක්ම free of charge ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් කරනවා. පිටින් කරන්න කියලා කියන්නේ ඉස්පිරිතාලේ නොකරන පරීක්ෂණ විතරයි. අනික දැන් අලුතින් circular එකක් ඇවිල්ලා තියෙන්නේ ඉස්පිරිතාලේ ඇතුලෙන් කරන්න පුලුවන් පරීක්ෂණ පිරින් කරලා අහු උනොත් කන්සල්ටන්ට inquiries සෙට් වෙන විදිහට.
    මොන ස්පිරිතාලෙද ඩොක්ටර් ඔව කරන්නෙ මහ ස්පිරිතාලෙ කරනව ඇති , වෙන කොහෙද කලුබොවිල කරනව ඇති ඔබතුමා හරි. ඒත් මහත්තයො අපේ පැත්තට ලගම තලoගම රොහල ඒකට ලැබ් එකක් නැ, ඔක්කොම පිටින්,ඉට පස්සෙ ලගයි නවගමුවෙ ස්පිරිතාලෙ එකෙත් ලැබ් එකක් නැ, ඒ මේ කොලබ වෙලත් එතකොට මහත්තයො ගම් වලට යද්දි,???? ඒවගෙන් බේත් ගනන් මිනිස්සු කොහෙන්ද ටෙස් කරන්ගන්නෙ???? කොලබ ජාතික රොහල වගේ වෙනවනම් කොච්චර හොදද අනිත් ස්පිරිතාලත්,
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ දොස්තර නෙවෙයි කොන්දොස්තර.. නැත්තම් ඔහොම කුණුහරුප කියනවද බන් .. :lol::lol::lol:

    එතැනින්ම කතාව ඉවරයි.. පලයන් පලයන් ...:lol::lol::lol:

    :lol::lol::lol: :rofl::rofl::rofl:
    මෙහෙමයි මචං හොඳින් කතා කරද්දි එහෙම කතා කරන්නත් ගේම ඉල්ලද්දි එහෙම කතා කරන්නත් අපි දන්නවා.

    දන්නෝ දනිති බං. උඹලා වගේ කැහුට්ටෝ මෙව්වා දේශපාලන වාසි වලට ගත්තට අපි කවදාවත් එලියෙන් පරීක්ෂණ කරන්න යවලා නෑ. CRP යවනවා මොකද ඇතුලේ එව්වා කරන්නේ නෑ. ගාණ රුපියල් 400 ක් 450 ක්.NS 1 Antigen යවනවා. මොකද එව්වා ඇතුලේ කරන්නේ නෑ.ගාණ 950 යි. THS, T4, T3 කරන්නේ නෑ. තුනටම 3500 යි.

    මම කුණුහරුප කිව්වම කොන්දොස්තර නම් වෙන ත්‍රෙඩ් වල පොර ටෝක් දාන උඹ HSBC එකේ සිකුරුටියද බං??? :lol::lol::rofl::rofl:

    නිකන් පජාත ත්‍රෙඩ් දාලා පච උනාම එහෙමවත් කියපන්. :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ දොස්තර නෙවෙයි කොන්දොස්තර.. නැත්තම් ඔහොම කුණුහරුප කියනවද බන් .. :lol::lol::lol:

    එතැනින්ම කතාව ඉවරයි.. පලයන් පලයන් ...:lol::lol::lol:

    චාටර් උනා කියල දැනගත්තම රිප්ලයි එක Delete කරා...
    ඔන්න පහලින් දැම්මා ... මහලොකු දොස්තර ...:lol:
    :lol::lol:

    RSDk9wD.jpg

    ඩිලීට් කලේ මචං කියලා කතා කලාම බල්ලෝ කලබල උනාට මම කලබල උන එක වැරදියි කියලා තේරුම් ගත්තු නිසා. ලොල් පව් ඉතින් ස්ක්‍රීන් ශො‍ටුත් ගහගෙන. පව් බං උඹ. :lol::lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මොන ස්පිරිතාලෙද ඩොක්ටර් ඔව කරන්නෙ මහ ස්පිරිතාලෙ කරනව ඇති , වෙන කොහෙද කලුබොවිල කරනව ඇති ඔබතුමා හරි, ඒත් මහත්තයො අපේ පැත්තට ලගම තලoගම රොහල ඒකට ලැබ් එකක් නැ, ඔක්කොම පිටින්,ඉට පස්සෙ ලගයි නවගමුවෙ ස්පිරිතාලෙ එකෙත් ලැබ් එකක් නැ, ඒ මේ කොලබ වෙලත් එතකොට මහත්තයො ගම් වලට යද්දි, කොලබ ජාතික රොහල වගේ වෙනවනම් කොච්චර හොදද අනිත් ස්පිරිතාලත්,

    මුගේ මේ බොරු බයිලා.. මු හෙන දොස්තරලු හැබැයි ඉන්නේ හුත්තෝ කියාගෙන...
    ලෙඩ්ඩුන්ට මොනවද දන්නේ නැහැ කියන්නේ...

    දැන් සති දෙකකට කලින් රාගමින් මන් දන්නා යාලුවෙක්ට ෆුල් බ්ලඩ් චෙක් එක කරගන්න කියල චෙකප් එක පිටින් කරගෙන රිපෝට්ස් ගෙන්න කියල දොස්තර ලියුමක් දුන්නේ.. මේ පරයා මැරිලා ඉපදිලා වගේ ජිවත් වෙනවා... රටේ කරුමෙට ඉපදුන ජරා හැත්ත..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඩිලීට් කලේ මචං කියලා කතා කලාම බල්ලෝ කලබල උනාට මම කලබල උන එක වැරදියි කියලා තේරුම් ගත්තු නිසා. ලොල් පව් ඉතින් ස්ක්‍රීන් ශො‍ටුත් ගහගෙන. පව් බං උඹ. :lol::lol:

    දැන් මොනවා කිව්වත් ඉතින් වැඩක් නෑනේ.... ඔයාගේ තත්වේ පෙන්නුවා නේ.. මන් උඹට එක කුනුහරුපයක් කිව්වද ? ඉතින් ඇයි මේ වේදනා ?

    යකෝ මේක දැම්මේ දේශපාලන ලබ්බකට නෙවෙයි .. උඹ ඒ මානසිකත්වෙන් මේක දිහා බැලුවට මට කොරන්න දෙයක් නැහැ කොන්දොස්තර මහත්තයෝ, රටේ හැමෝටම මේ තත්වෙට මුන දෙන්න වෙලා තියෙන නිසා දැම්මේ ... උඹ පොර වගේ කෑගහන්නේ නැතුව රටේ ඇවිදලා කරලා බලපාන.. සාමාන්‍ය ජනතාව විදිහට අපිට රජයේ ඉස්පිරිතාල වලට ගියාම වෙන දේවල් ගැන කියන්න උඹ ඕන නැහැ අමුතුවෙන්.. :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොන ස්පිරිතාලෙද ඩොක්ටර් ඔව කරන්නෙ මහ ස්පිරිතාලෙ කරනව ඇති , වෙන කොහෙද කලුබොවිල කරනව ඇති ඔබතුමා හරි. ඒත් මහත්තයො අපේ පැත්තට ලගම තලoගම රොහල ඒකට ලැබ් එකක් නැ, ඔක්කොම පිටින්,ඉට පස්සෙ ලගයි නවගමුවෙ ස්පිරිතාලෙ එකෙත් ලැබ් එකක් නැ, ඒ මේ කොලබ වෙලත් එතකොට මහත්තයො ගම් වලට යද්දි,???? ඒවගෙන් බේත් ගනන් මිනිස්සු කොහෙන්ද ටෙස් කරන්ගන්නෙ???? කොලබ ජාතික රොහල වගේ වෙනවනම් කොච්චර හොදද අනිත් ස්පිරිතාලත්,

    මම වැඩ කරන්නේ කොළඹින් කොච්චර දුරද බං. මෙහෙත් කරනවා ඔව්වා. අනික මචං එරෝශාන් ඒ පැති වල ආසිරි වගේ ලොකු ලොකු ලැබ් නෑ. උඹ එක්ක එකඟ වෙනවා සමහර ඉස්පිරිතාලවල ලැබ් දාන්න පහසුකම් නෑ. ඒ වගේම MLT ලා නැහැ. ආසිරි වගේ ලොකු ලොකු ලැබ් වල වැට් , ටැක්ස් වදිනවා ඇති. නමුත් උඹ ඔය කියන ගම් වල තියෙන පොඩි ලැබ් වල ඔහොම ටැක්ස් වදින්නේ නෑ. උඹ කියන්නේ ඔය Central dispensaries ගැන මචෝ. Primary care units වලත් ලැබ් තියෙනවා ඕනේ තරම්.

    මේ ආණ්ඩුවට මම කඩේ යන්නේ නෑ. පොනිලයි පඹයයි රට කාබාසිනියා කරනවා. නමුත් ඒකට සෞඛ්‍යය අල්ලගෙන මෙහෙම ත්‍රෙඩ් දාන එක නම් පජාතයි මහත්තයෝ. මොකද ලංකාවේ ඉන්න සක්කිලින්ට ආණ්ඩුවේ ඉස්පිරිතාල වලින් නිකන් බෙහෙත් දීලා ඔය 5000 - 6000 ක ටෙස්ට් කලාට සත පහක වටිනා කමක් නෑ. මහින්දගේ කාලෙත් සෞඛ්‍යය වෙනුවෙන් සෑහෙන මුදලක් කැප කරලා තිබ්බා මේ කාලෙත් ඒ දේ නො අඩුව වෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol: :rofl::rofl::rofl:
    මෙහෙමයි මචං හොඳින් කතා කරද්දි එහෙම කතා කරන්නත් ගේම ඉල්ලද්දි එහෙම කතා කරන්නත් අපි දන්නවා.

    දන්නෝ දනිති බං. උඹලා වගේ කැහුට්ටෝ මෙව්වා දේශපාලන වාසි වලට ගත්තට අපි කවදාවත් එලියෙන් පරීක්ෂණ කරන්න යවලා නෑ. CRP යවනවා මොකද ඇතුලේ එව්වා කරන්නේ නෑ. ගාණ රුපියල් 400 ක් 450 ක්.NS 1 Antigen යවනවා. මොකද එව්වා ඇතුලේ කරන්නේ නෑ.ගාණ 950 යි. THS, T4, T3 කරන්නේ නෑ. තුනටම 3500 යි.

    මම කුණුහරුප කිව්වම කොන්දොස්තර නම් වෙන ත්‍රෙඩ් වල පොර ටෝක් දාන උඹ HSBC එකේ සිකුරුටියද බං??? :lol::lol::rofl::rofl:

    නිකන් පජාත ත්‍රෙඩ් දාලා පච උනාම එහෙමවත් කියපන්. :lol::lol::lol:

    දොස්තර මත්තයො
    1 crp එක කොහෙද 450 කරන්නෙ??? ඇත්ත ගාන 700-900
    2 ඩෙන්ගු ඇන්ටිජන් එකක් කොහෙද මත්තයො 950 කරන්නෙ??? ඇත්ත ගාන 2200-2850
    3 තයිරොයිඩ් ප්‍රොපයිල් එක්ක කොහෙද දෙයියනෙ 3500 කරන්නෙ???? ඇත්ත ගාන 4000-5000

    ඔබතුමා දොස්තර නිසා ඔබතුමාට ඔය ගානට කරල දෙනව ඇති ඒත් අපිට ඔය ගානට හම්බෙන් නැ,