අසරණ වූ වෙලාවක උදව්වට ආ අමුත්තා

RSTHARINDU

Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    අසරණ වූ වෙලාවක උදව්වට ආ අමුත්තා

    55395537404372933194619.jpg


    පෝල් ලෝන් (Paul Long) නැමති පුත්ගලයා තම දරුවන් වන 6 හැවරදි ජොශපීන් සහ 8 හැවරදි ෆේබියන් පාසලට රැගෙන යමින් සිටියා. හදිසියේ තම කාරයේ ඇන්ජිම නතරවුනේ පෝලුත් ළමයිනුත් පාරේ අතරමන් කරමින්. පෝල්ට උවමනා වුයේ මෝටර් රථය පාර කෙළවරේ මන්තීරුවට තල්ලු කරගන්නයි. කවුරුවත් නැවැත්තුවේ නැහැ. කවුරුවත් ඇවිත් ඇහුවේ නැහැ "ඔබට උදවුවක් අවශ්‍යද කියලා හෝ ඔබට තල්ලුවක් අවශ්‍යද කියලා?'', පෝල් කියා සිටියා. ටික වේලාවකට පසු එක්තරා මෝටර් රථයක් පාරේ අයිනේ නැවැත්තුවා. එම මෝටර් රථයෙන් බැස ආවේ හුඩියක් (hoodie) පැළඳගත් පුත්ගලයෙක්. ඔහු මා වෙත ඇදී එනවිට මම දකින දර්ශණය අදහා ගැනීමට බැරි වුනා. ඒ ආවේ ඩේවිඩ් බෙකම් (David Bekham). මම අහුවා ඔබ ඩේවිඩ් බෙකම්‍ නේද? කියා.හිස වැනූ ඔහු මගෙන් අහුවා මට මොනවද වෙන්න ඕනෙ කියලා? මට ඕනෙ කාර් එක පාරේ කෙලවරේ මන්තීරුවට දාගන්න.... කියලා. ඔහු මගේ කාර් එක තල්ලු කලා. ඉන් පසුවත් ඇහුවා මට තව උදව්වක් ඕනෙද කියලා.. මම කිව්වා නැහැ. බෙකම් මම ඔබට ආදරෙයි කියලා. ඔහුගේ නිහතමානී මහත්මාගතිය මගේ හිතේ සදහටම රැදේවි. ඩේවිඩ් බෙකම් කියන්නේ එන්ගලන්ත පාපන්දු කන්ඩායමේ හිටපු සුපිරි තරුවක් වගේම තවත් පාපන් දු ක්‍රීඩා සමාජ කිහිපයක නම දරා සිටි ක්‍රීඩකයෙක්. ඒවගෙම මුලු ලොවම දන්නා ජනප්‍රිය චරිතයක්. රූපවාහිනී වැඩසටහන් හා අනෙකුත් වැඩසටහන්වලට සහභාගී වන තාරකාවක්. නමුත් මොහු කල ඒ හොඳ ක්‍රියාව වැඩිය ප්‍රසිද්ඬ උනේ නැහැ. මොකද ඒ ඔහු කල හොඳ දෙයක් නිසා. නමුත් ඔහු වැරදි ක්‍රියාවක් කලා නම්, ඒ ගැන මුලු ලොවම කතා කරාවි. ඒක තමා තිත්ත ඇත්ත....


    Thanks to Chamidu Omega for this Article.


    මෙය උපුටා ගනු ලැබුවේ facebook එකේ
    ජිව්තය සුන්දරයි page එකෙනි

    https://www.facebook.com/JeewithayaSundarai repost num sorry ......:no::no::no:
     
    • Like
    Reactions: KaalaGola

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මමත් කොයි තරම් හොද දෙවල් කරලා ඇද්ද ? එත් නරකමනෙ ප්‍රචාරය උනෙ:rofl:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මමත් කොයි තරම් හොද දෙවල් කරලා ඇද්ද ? එත් නරකමනෙ ප්‍රචාරය උනෙ:rofl:

    :rolleyes::rolleyes::rolleyes:

    මේ ගයාන් කොලුව හෙනම හොඳ පොරක්...සෑහෙන්න හොඳ වැඩ කරලා තියෙනවා...කොච්චර කරල තියේද කියනවනං මට එකක් කියල හිතාගන්න බෑ ඒ තරමට හොඳ වැඩ කරපු එකෙක් හැබැයි :rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :rolleyes::rolleyes::rolleyes:

    මේ ගයාන් කොලුව හෙනම හොඳ පොරක්...සෑහෙන්න හොඳ වැඩ කරලා තියෙනවා...කොච්චර කරල තියේද කියනවනං මට එකක් කියල හිතාගන්න බෑ ඒ තරමට හොඳ වැඩ කරපු එකෙක් හැබැයි :rolleyes:
    ඇස් දෙකට කදුලු අවා සතුටට
    1.gif

    මෙ ඉන්නෙ මඩ ගහපු අය:P:rofl:
     

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    :rolleyes::rolleyes::rolleyes:

    මේ ගයාන් කොලුව හෙනම හොඳ පොරක්...සෑහෙන්න හොඳ වැඩ කරලා තියෙනවා...කොච්චර කරල තියේද කියනවනං මට එකක් කියල හිතාගන්න බෑ ඒ තරමට හොඳ වැඩ කරපු එකෙක් හැබැයි :rolleyes:
    :D:D:D:D;);):D:rofl::rofl:
     

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    කට්ටියට මේ නුල හොදනම් rep ටිකක් දුන්නට පව් නැ නේ........................:yes::yes::yes::yes: