ලංකාවේ දේශපාලුවෝ, පක්ෂ ගත්තොත් නිදහස් පක්ෂය, එකසත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික පෙරමුණ, මුස්ලිම් කොන්ග්‍රසය, කොමියුනිස්ට් පක්ෂය, සිහල උරුමය, සමගි ජනබල වේගය වගේ නානාප්‍රකාර පක්ෂ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නවා.
ඔක්කොම 225යි.
මේකේ ඉන්නවා පක්ෂ නායකයෝ කියල සෙට් එකකුත්
සිරිසේන
මහින්ද
රනිල්
සජිත්
අනුර කුමාර
සම්පන්ධන්
හකීම්
පාඨලී
විමල්
වගේ එවුන්.
මුන් එක එක කාලෙට මිනිස්සු අතරට එක එක දේවල් අරන් එනවා.
හරියට බොම්බේ මොටයි, සාරවිට, පරනකෝට් වගේ දේවල්.
ගොබ්බ හැතිකරේ කාලෙන් කාලෙට මුන් ඔක්කොටම රැවටෙනවා.
එකෙක්ට දීල අවුරුදු පහක් උට බනිනවා
ආයෙත් අනිකට දීලා තව පහක් උට බනිනවා
වෙන එකෙක්ට දීල තව පහක් උටත් බනිනවා
ගොබ්බ චන්ද!
දැන් එක සෙට් එකක් රැස්වීමක් තියල රැස්වීමේ හිඩැස් තැන්, ඇඳන් අපු පාට, බස් විස්තර, අතින් අදින ඒවා, ගිරිය පුප්පන් කෑගහන ඒවා, හු කියන ඒවා වගේ එක එක දේවල් අල්ලන් උන්ගේම එවුන් එක්ක ආතල් ගන්නවා.
ගොබ්බ යක්කු!
මුන් එකෙක්වත් දැකල තියෙනවද දෙමල පක්ෂ, හම්බ පක්ෂ රැස්වීම් තිබ්බම උන්ගේ එවුන් ඒකෙන් ආතල් ගන්නවා. උඹ බයියා, ටොයිය, ජෙප්ප, රොඩිය වගේ ඒවා කියා කියා ආතල් ගන්නවා දැකල තියෙනවඩ?
අඩුගානේ බදුරුදින් කරපුව කියා කියා එක හම්බයෙක් දැඟලුව දැක්කද?
ගොබ්බ යක්කු!
යකෝ සිංහල එවුන්මයි හැමදාම අල්ලපු ගෙදර එකත් එක්ක තරහ
හම්බ එවුන් එක රොත්තට හැමදාම එකා වගේ ඉන්නවා
දෙමල එකා වගේ ඉන්නවා
සිංහල හැත්තෑ උන්ගේ අනිකාගේ පුපේ ඇඟිල්ල ඔබල බලනකල් ඉවසුමක් නැහැ.
ගොබ්බ යක්කු
යකුනේ තොපි ඔය එක එක පෙරේත දේශපාලුවෝ කරන දේවල් බලන්නේ නැතුව ඒ වෙලාවත් තමන්ගේ සාක්කුවට කියක් හරි එන වැඩක් කරපියව්.
මට අරුට වගේ නැහැ කියල රනිල් දෙනකල්, මයින දෙනකල්, ස දෙනකල්, සජිය දෙනකල්, අනුරය දෙනකල් ඉන්නේ නැතුව දඟලලා වැඩක් කරලා කියක් හරි වැඩිපුර හොයපන්
උඹල ඔය අනුන්ගේ ලබ්බවල් හොයන කාලේ අඩු ගානේ අලුත් දෙයක් කියවල දැනුම්වත් ගනින්.
ගොබ්බයෝ වෙන්නේ නැතුව ඔය එක දේශපලුවෙක් වත් පස්සේ නොයා තමන්ට ගානක් එක දෙයක් ගැන හිතපියව්.
එක එක ලබ්බවල් එඩිට් කරන්න යන කාලේ වෙන දෙයක් එඩිට් කරලා සල්ලි හොයන්න බලාපියව්
රටේ සල්ලිකාරයෝ ඉන්නවා, වියාපාරිකයෝ ඉන්නවා උන් එක විනාඩියක් අපතේ අරින්නේ නැහැ. දේශපාලුවෝ උන්ගේ පස්සේ යන්නේ.
තමන්ට වැඩක් කරගන්න වෙලාවක් පාවිච්චි කරපන් සිංහල යකුනේ.
ඔය එකෙක්වත් උඹලට ආදරේට දේශපාලනේ කරන්නේ නැහැ, මයින, රනිල, සජිය, ස, ලපය, හකීම මුන් ඔක්කොම උඹලගේ එවුන් නෙමේ
තොපේ වෙලාව මුන්වෙනුවෙන් කන්නේ නැතුව උන්ට ඕන ලබ්බක් කරගන්න කියල උඹල සල්ලි හොයාගනින්.
අල්ලපු ගෙදර සිංහලය එක්ක හොඳින් හිටපන්
ගොබ්බ සිංහලලු වෙන්නේ නැතුව.