අසරුවන් හතර දෙනා
පට්ට documentary එකක්.
ලෝකෙ යන සිස්ටම් එක ගැන අපි නොදකින පැත්තක් ලස්සනට විස්තර කරල තියෙනව
2008 ආර්ථික අර්බුධය, ඇයි ත්රස්තවාදී සංවිධාන, ඇයි පරිසරේ් විනාස වෙන්නෙ etc
පට්ට documentary එකක්.
ලෝකෙ යන සිස්ටම් එක ගැන අපි නොදකින පැත්තක් ලස්සනට විස්තර කරල තියෙනව

2008 ආර්ථික අර්බුධය, ඇයි ත්රස්තවාදී සංවිධාන, ඇයි පරිසරේ් විනාස වෙන්නෙ etc
What really matters is not what actually said in public but what is left un-debated and unsaid.
6 stages define the lifespan of an empire
The age of pioneers
The age of conquests
The age of commerce
The age of affluence
The age of intellect
The age of decadence
There are common features to every age of decadence.
An undisciplined overextended military
The conspicuous display of wealth
A massive disparity between rich and poor
A desire to live off a bloated state
An obsession with sex