හිතන්න කොට නිහාල් නිල් කොටු පුරවගෙන ඉන්නෙ කොහොමද කියලා.
අසහනකාරී මන්ද මානසික උන් ෆෝම් කරන්න එපා.
විව්ධ නාමයන්ගෙන් පැමිණ එළකිරිය කුණු කරන කොටනිහාල් වෛරසය විනාශ කරමු.
ඔහුගේ ක්‍රමය කපට්කමෙන් ඔබගේ අවධානය ගෙන මිත්‍රශීලි බවක් පෙන්වා, විකෘති බවක් පෙන්වා කතා කිරීම. කතා බහට එක්කර ගැනීම. ඔහු හැමෝගෙම හිත්වල ඉන්න යක්ෂයා අවදි කරන්න දක්ෂයි.
හැමෝගෙම සුභසිද්ධිය උදෙසා ඔහුව කෝට් නොකරන්න.
ඔහු ඔබේ මතයට සමාන පිළිතුරු දේවි. නොරැවටෙන්න.
දේශපාලනය ඔහුගේ තවත් අවියකි.
රෙප් ලැබීමටත් වඩා ඔහුට අවශ්‍ය වැඩි පිරිසකගේ අවධානය ලබාගතහැකි මාර්ගයක්වන දේශපාලන අදහස් ප්‍රකාශ කිරීමයි. ඔහුගෙ තවත් ගිණුමකින් අනිත් පක්ෂයට උඩ ගෙඩි ලබාදෙයි.
මෙවන් අසහනකාරයින්ට එරෙහිව ඔබේ රෙපුටේශන් භාවිතා කරන්න.
අසහනයට බෙහෙත හැකිහැමවිටම ඔහුව නොසලකා හැරීමයි. ඔබේ රෙපුටේශන් භාවිතාකරන්න එවන් අයව පිටුදකින්න.
එළකිරියේ පෙර සිට සිද්ධ උනු වැරැද්දකි නිල් කොටු තිබෙන කොට නිහාල් නමැත්තකුට රෙපියුටේශන් ලබාදෙමින් පෝශණය කිරීම.
රතු කොටුදක්වා ඔහුව ගෙන ඒම ඔබේ යුතුකම හා වගකීම වේ.
(ඔරිජිනල් අකවුන්ට් එකෙන් ඇවිත් ලොකු ගානක් රෙප් කපලා මාව රතු කරන්න හේතුව රෙදි ගැලවීමයි.
රෙප් පවර් 14 ක් තිබෙන සාමාජිකයෙක් තමා ඒ වීරයා..
සමහරවිට ඒකත් මේ මානසික අසහනකාරයගේ තවත් ගිණුමක් පමණක් වෙන්න පුලුවන්.)

ඔබ ඔහු කවුදැයි දන්නවානම් ඔහුගේ අසහනයට එළකිරිය පළි නැති බව පවසන්න.
මිනිස්සු කුණුහරුප කියනු ඔබ දැක ඇත. එහේත් මහමග හෙලුවෙන් යන උන්ට කියනේ පිස්සන් කියාය
මම ඌට තුවක්කුව හයර් එකට අරන් දෙන්න යන්නේ උඹට වෙඩි තියන්න....
ඇත්ත ඇත්ත අසහනය තමයි.... මේ අරකට තවම වෙලාවක් නෑ....![]()
තුවක්කුව දෙන්න කලින් අරක දීපන් ඊට පස්සේ වෙඩි කැවත් කමක් නැහැ
හරි බං.. මං දැකලා තියෙනවා උගේ ත්‍රේඩ්.. එහෙමයි කියලා මං ඌට ඕක කරන්නෙපා කිව්වට ඌ අහන්නෙ නෑ.. ඌ උගේ වැඩේ කරනවා.. වැඩක් නැති එකා ඔය දෙයින් අයින් වෙලා ඉන්නවා.. උදාහරණයකට උඹගෙ යාලුවා කුඩු ගැහුවා කියලා උඹ කුඩු ගහන්න ආසාවක් නැත්තං කොච්චර අරූ උඹට බල කලත් උඹ කුඩු ගහන්නෙ නැහැනේ.. උඹ දන්නවා ප්‍රශ්න වෙනවා කියලා.. අනික අපිට කියන්න බැහැනේ ඌ ඇත්තටම ඔය දේවල් කරනවද.. නැත්තං උගේ හිතේ ඇතිවෙන දේවල් ත්‍රේඩ් හදලා දානවද කියලා.. ඒක නිසා ඔන්ලයින් කොමියුනිටි වල තියෙන ඒව වැඩිය සීරියස් ගන්න යන්න එපා..
අවුලක් තියෙනවා නම් ඇඩ්මින්ට කියපං.. මෙම්බර්ස්ලට කිව්වා කියලා වැඩක් වෙන්නෑ.. මොකද ඇඩ්මින් කෙනෙක්ට මොඩ් කෙනෙක්ට හැර අපිට ඒ ගැන තීරණ ගන්න බැහැ.. දැන් කලින් වගේ නෙමේ.. මේකෙ සෙක්ස් ගැන ත්‍රේඩ් හෙලුවැලි ත්‍රේඩ් තමා වැඩියක් වැටෙන්නෙ.. ඕවා කාලයත් එක්ක වෙනස් වෙන දේවල් ඉතිං.. මිනිස්සු කැමති මොකටද.. ඒ දේ තමා මේකෙ උන් කරන්නෙ.. ඇඩ්මින්ලා උනත් ලොකුවට ඒ වගේ දේවල් වලට අත නොදාන්නෙ ඒකයි..
කොටාට මිනිස්සු කැමතියි..
ඔබ හොඳින්ම දන්නවා කඩුවට මුවහත එන්නෙත් ගින්දර මැද්දෙන් කියලා.
ඒ වගේ මේ එළකිරිය තුළ කොට නිහාල් නමැති ගින්දර පැතිරිලා ඉවරයි.
මේ වගේ ත්‍රෙඩ් එකකින් ඔබ උපමාවෙන් දක්වන උත්කර්ෂය සැබවින්ම වට්ටක්කා ගොඩකට තවත් වට්ටක්ක ගෙඩියක් වගේ බලපෑමෙන් අඩුයි.
නමුත් උපමාවෙන් කිවහොත් මා උත්සාහ කරන්නේ කොටනිහාල්ගෙ ගින්දරටම පැන කඩුව පණපෙවීමයි.
ප.ලි. තුවාල වීමට හේතුවක් නැත. එනිසා ලුණු වැඩක් නැත.
මා ඔබගේ සතුරකු නොවන බව කරුණාවෙන් සලකන්න![]()
අවාසනාවකට ඔබ මෙසේ ත්‍රෙඩ් දමමින් කරන්නේ කොට නිහාල් නම් චරිතය තවත් උත්කර්ෂයට නැංවීමය.....මෙසේ ත්‍රෙඩ් දමාගෙන උඩට බිමට පැනිමෙන් සිදුවන්නේ ඔහු තවත් ජනප්‍රිය චරිතයක් වීමය.
ඔබේ තුවාලවල ලුනු ඇතිල්ලීමට සිදුවීම ගැන කණගාටුවෙමි. නමුත් ඔබ මේ කරන්නේ ඔබ අපෙන් කරන්නට යයි ඉල්ලා සිටින දේට සම්පූර්ණ ව්‍යාතිරේඛ පරස්පරයක් බව නොකියා ම බැරිය.....
ඇස් විවෘත කිරීමක් කරන්නේ.
කොට නිහාල් චරිතය මවපු එකක්.
එම චරිතය සමාජ යහපතට හානියක්මයි.
ඔබ කොතරම් හොඳ උනත් වැඩක් නෑ ඔබේ ක්‍රියාවන්
තුළින් සමාජ පරිහානියට සහයක් ලබාදෙනවනම්.
කාවවත් හදන්න ඕනේ නෑ..
ඒත් අපිට අමතකවුනු අපේ වැරැද්ද හදාගමු.
අඩුම ගානේ නොසලකා හරින්න.
මම තීරණය කලා දැනුවත් කරන්න
මට තෙරෙනවා කියන එක.
ඔබතුමා ඔහුව ෆෝම් නොකලට රැවටුන අය ඉන්නවා.
මම අමුතුවෙන් වෙස්මූණ ගැලෙව්වා නෙවී.
මෙහෙමයි වෙන්නේ කියලා කිව්වා.
කොට නිහාල් නාමයෙන් එළකිරි එන පුද්ගලයාම
සුසිල්වත් විදියට ඉන්නවා (ඇති )
වැරදි ක්‍රියාවන් අඩුමගානේ ප්‍රමෝට් කරන එකවත් පාලනය නොවීම තුළ
එළකිරිය තව දුරටත්
හැමෝගෙම ෆෝරම් එක
දැනුමේ ෆෝරම් එක
නොවනු ඇත. අසහන ෆෝරමය වනු ඇත.
කොට නිහාල් චරිතය සැබවින්ම නොසලකා කට්යුතු කළ යුතුය
නමුත් දැන් සිද්ධ වෙන්නේ හැමෝම රොද බැඳගෙන අසහන ෆන් එක ගැනීම.
සමාජයම නොමග යනවිට ඔබ අහක බලාගෙනම හිඳ හරියයිද?
ඔබේ ක්‍රමය මෙය බව නොවළහා පවසන්න.
මා පවසන්නේද ඔබේ ක්‍රමය සාර්ථක බවයි.
එය දැන්වීම වැරදිද?
අනිත් අය මට නරකක් නපුරක් කරන තෙක් පළමුව මම යහපත් පුද්ගලයෙක් වෙමි![]()
meka open community ekak ban. ubata kiyanna be tho kata wahan hitapan man kiyana ekai hari kiyala. elakiri eke rules kedenawanam meke inna admin ta hari mod ta hari kiyapan. eyala thiranaya karai. uba kemathi ne kiyala eka ekawa wenas karanna be. online community walata enna epa ban vivida kara minissunge hesirim ekka move wenna beri nam
මම එයාව මරන්න කියන්නේ නෑනේ .. මම කියන්නේ ඔහුට දැනෙන්න හරින්න ඔහු කරන වැරැද්ද.
උඹගෙ නංගියෙක්ගේ යට ඇඳුමක් උස්සන් යන අසහනකාරයෙක් අතටම අහු උනොත් ඔය කියන වචන අනූවම වැඩ කරන්න.
මම මේ කියන්නේ කාගෙවත් නංගි කෙනෙක්ගේ හිරි ඔතප් බිඳින්න මනස හදාගෙන ඉන්න අසමජ්ජාති මනුස්සයන්ව තවත් ෆෝම් කරන්න එපා කියලා.
සමාජශීලිකම කියන්නේ ඇස් කන් පියාගෙන ඉවසන එක නෙවෙයි
![]()
ඔන්න මම පහසුව තකා පොයින්ට් ෆෝම් එකට දැම්මා
ඔන්න නැතිදේවල් මවනවා
මම කිව්වේ කොට නිහාල් නොවන අනෙක් අයට.
අසහනයට විරුද්ධව ක්‍රියාකරන්න කියලා. ඔය මයිනස් රෙප් භාවිතා කරන්න කිව්වා හැර එයාව පන්නන්න රිපෝට් කරන්න කිව්වේ නෑ. කොට නිහාල්ව නොසලකා හරින්න කීවා තමා.
ඇඩ්මින් මොඩ් මොකටද කොමන් සෙන්ස් තිබෙන මිනිස්සු ඉද්දි.
මම කියන ඒවා හරියි හිතෙනවනම් අදාල විදියට සලකාවි.
මයිනස් රෙප් වලින් අප්‍රසාදය පළ කරන එකෙන් ඔහුට බලපෑමක් වෙනවා නම් උනදෙන්
නිකමට කොට නිහාල්ගේ පෝස්ට් හිස්ටරි බලන්න.
පූක්ෂණය වෙලාද කියලා.
ත්‍රස්තවාදය දෙයාකාරයි.
මානසික ත්‍රස්තවාදයකින් බ්ලු බැට් පරාජය වෙලා වගේ දැනටමත්.
ඔය තිබෙන නිල් කොටුවක් කොටුවක් පාසා ඔබට ලැබුනු අගයකිරීම් වල අගයයි නැති කරගන්නේ.
හඳ දකින්න ඇඟිල්ල දෙසම බලා නොසිට.
සුභදායී සමාජයක් වෙනුවෙන් නව ගිණුමක් ආරම්භ කරන ලදි.
good society
කොට නිහාල් වැන්නවුන්ගේ සමාජ විරෝධී අදහස් ප්‍රතික්ෂේප කරන්න
good society
කොට නිහාල් වැන්නවුන්ගේ සමාජ විරෝධී අදහස් ප්‍රතික්ෂේප කරන්න
Last edited:

. උන් ඉතින් ගුටිකාල හැදෙයි