ම්ං දාන අසහන ත්‍රේඩ් වලින් කාගෙන්වත් හිත රිදුනනම් මේ අවුරුද්දේ සමාවෙන්න
ලබන අවුරුද්දේ තවත් අසහන ත්‍රේඩ් බලාපොරොත්තු වෙන්න ,
වේදනාව ඉවසගෙන ඉදන් එපා වෙලා තියෙන්නේ බෑ බ්ං දොස්තරය බෙහෙත් අඩු කරන්නෙත් නෑ උබල විතරයි මට ඉන්නෙ මට පිස්සු කියල නෑදෑයො සහෝදරයො හැමෝම දන්නව දන්නෑ වගේ බොරුවට ඉන්නව මට ත් උන්ව පේන්නබෑ කවුරු නැතත් අවුලක් නෑ මට උබල ඉන්නවනේ මේ අවුරුදෙත් කිරියෙ අපි එක පවුලක් වගේ ඉමු