අසහන රැග්

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    උබලා කවදා හරි රජයේ විශ්ව විද්‍යාලයකට ගිහින් තියෙනවද ?

    දැන් ගිහින් තියෙන අය වගේම ඒවාට ගිහින් නැති අයත් ඇතිනේ නේද ?
    උබලා කවුරුත් දන්නවා රජයේ විශ්ව විද්‍යාලයකට ගියාම මුල් කාලේ රැග් එක තියෙනවනේ. මොකක්ද මේක ? ඇයි මේක කරන්නේ ?
    විශ්ව විද්‍යාලයකට එක එක පන්ති මට්ටම් වල අය එනවා. මේ සියල්ලම එකම මට්ටමකට ගෙන ඒම සහ විශ්ව විද්‍යාලය පිලිබදව මෙන්ම එහි සංස්කෘතිය, විශ්ව විද්‍යාලයේ කටයුතු කරන්නේ කොහොමද ? , සමාජය ගැන පුළුල් දැනුමක් ආදිය ලබා දෙනවා. මේ ක්‍රියාවලිය ඇත්තෙන්ම හොඳයි. හැබැයි සමහර විශ්ව විද්‍යාල වල මීට එහා ශාරීරිකව දෙන වද හිංසා මොකටද ? පිරිමි ළමුන්ට අමානුෂික ලෙස පහර දීම, ගැහැණු ළමුන්ට පරුෂ වචනයෙන් බන වැදීම හා ශාරීරික වද හිංසා කිරීම ආදිය මොකටද ?
    මෙසේ ලියන්නේ මා දන්නා බොහෝ යහළුවන්ට සහ යෙහෙළියන්ට විඳින්නට සිදු වූ අමානුෂික දේවල් නිසයි.
    හිනා වුනා යැයි කනට ගහන්න, සින්නො කියන උන්ට යටත් වැසියන් සේ සිටීම, ගැහැණු ළමුන්ට දෙනෝ දාහක් ළමුන් ඉදිරියේ ලිංගිකව හැසිරෙන හැටි රඟ දක්වන්න යැයි බල කිරීම, ශාරීරිකව හිංසා පැමිණවීම, ගැහැණු ළමුන්ට කුණුහරපෙන් බැන ගහන්නට පැනීම, ????? ඇයි ?????

    අම්මා තාත්තගේ දුප්පත් හීන බොඳ කරන්න බැරි නිසා සමහර ගැහැණු ළමුන් එතෙක් කලක් රැකගෙන ආපු දේ පවා නැති කරන්න සමහර මේ බලු සින්නො කියන උන් බල කර සිටිනවා. හිතන්න උබලා දෙයක් කරන්න කලින්. උබලගේ නංගි කෙනෙක්ට මෙවැනි දෙයක් වෙනවට කැමතිද ? අම්මා තාත්තා දුක් මහන්සියෙන් සල්ලි හම්බ කරලා තමන්ගේ දුවට පුතාට උගන්වලා තමන්ගේ දරුවා විශ්ව විද්‍යාලයට තේරුණා කියන ආරංචිය ලැබුනම දැනෙන සතුට ඔවුනට කියා නිම කරන්න බෑ. ඔවුනට ඔවුන්ගේ දුප්පත් හීනේ සැබෑ කරගන්න පුළුවන් වුනා. විශ්ව විද්‍යාලයට ගිය පසු මෙතෙක් කලක් ඔවුන් ගැන ඇහැක් වත් ඇරලා නොබලපු සින්නො කියන ජාතියකාගෙන් කනේ පාරවල් කන්න, ශාරීරික වද හිංසා ලබන්න සිදු වෙනවා. මහලොකුවට SAITAM වහන්න කෑගහන තොපි පුලුවන්නම් මෙන්න මේ දේවල් නවත්වපියව්. තොපේ මහන්සියෙන්, තොපේ සල්ලි වලින් කන්න බොන්න දීලා, තොපි ලොකු මහත් කළා නම් විතරක් වචනෙකින් හරි බැනපන්. රැග් කරන සහ කරන්න ඉන්න උන්ට කියන්නේ. කරනවනම් අලුතෙන් එන අයව එකම සමාජ මට්ටමකට ගෙන කියන දේ ඔලුවට දාල මේ සමාජේ ගැන කියා දීලා ඔලුව හදපල්ලා උන්ගේ.

    අම්මෙක් අප්පෙක් නැති අමානුෂික රැග් දෙන අවජාතකයින්ට කියන්නේ... තොපිට මේ කරන දේට ආත්ම ගණනක පවු පිරෙනවා. අහිංසක හීන නැති කරලා දානවට.

    රිදෙන උන්ට රිදෙයි. ඇත්ත කතා කලේ. පුලුවන්නම් ඇවිත් දැන් මෙතන ඔය අමානුෂික රැග් එක සාධාරණීය කරන්න එන්න එපා. මෙවැනි දේවල් කරලා ආතල් ගන්න වුන්, මෙවැනි දේවල් කරන උන් හිතලා බලපල්ලා. තොපේ රෙද්දේ SAITAM ! !
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    උබ කවදා හරි රජයේ විශ්ව විද්‍යාලයකට ගිහින් තියෙනවද ?
    :rofl:

    අම්මෙක් අප්පෙක් නැති අමානුෂික රැග් දෙන අවජාතකයින්ට කියන්නේ... තොපිට මේ කරන දේට ආත්ම ගණනක පවු පිරෙනවා. අහිංසක හීන නැති කරලා දානවට.
    :yes:
     
    Last edited:

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    කතාව නම් ඇත්ත​. පේරාදෙනියේ ගෙයක් ඇතුලේ කොල්ලෙන්ට රැග් දීපු සිද්දියක් හැමෝම දන්නව ඇතිනෙ. ගොඩක් අය හිතන්නෙ කොල්ලන්ට විතරයි අමානුෂික රැග් දෙන්නෙ කියල​. ඒත් කෙල්ලොන්ත ඊටත් එහා දෙවල් වෙනවා. මම දන්න නංගිලා දෙන්නෙකුත් nsbmඑකට දැම්ම රැග් එක ඉවසන්න බැ කියලා. තිරිසන් රැග් දීලා තියෙන්නෙ. ඇදුම් ගලවලා රැග් කරන්න තරම් මුන්ට අසහනේ.
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28

    මචන් උන් උඹේ REPකපයි . ඒත් ගනන් ගන්න එපා. අන්තරේ වෙනුවෙන් මැරීගෙන කැ ගහන්නෙ තාම කැම්පස් එකේ ඉන්න හුජ්ජ කොල්ලො. අපිත් ඒ කාලේ එහෙම තමයි. අන්තරේට ඔය කියන විදියට සිසු බලයක් තියනවා නම් උද්ගෝසනවලට කැම්පස් අවුට් වුන ලමයිත් ගෙන්න ගන්න තිබ්බනේ. ඒත් කැම්පස් අවුට් ලමයි ඒවට එන්නෙ නැ. අඩුම තරමේ අන්තිමත ක,ම්පස් අවුට්වුන ලමයිවත් එන්නෙ නැ. කැම්පස් ලමයි උද්ගෝෂනවලට එන්නෙ පනිෂ්මන්ට් වලට බයේ.

    දැන් ඉන්න අන්තරේ කැදවුම්කරු කියන්නෙ මහ පගර නැට්ටෙක්. සෞඛ්‍ය අමාත්‍යාංශයට ගිහින් අනිත් උන් ගුටි කද්දි , මූ පැත්තක වෙලා ඉන්නවා. අන්තිමට ඔක්කොම උනාට පස්සේ පොර වගේ ෂර්ට් ගලවන් ඇවිල්ල මීඩීයා වලට වොයිස්කට් දෙනවා. මුට කලින් හිටපු අන්තරේ කැදවුම් කරුවත් මේ වගේ පහත් වැඩ කරේ නැ. නියම නායකයෙන් වගේ මැරෙන්න හරි ගේමට බැස්සා.

    මුන් කරන වැඩ නිසා SAITMඑකත අනුමැතිය හම්බෙන එක හම්බෙනවාමයි. අන්තරේ ගොනාට තේරෙන්නෙ නැ සාමන්‍ය මිනිස්සුන් ගේ හිත් දිනාගෙන සටන මෙහෙයවන්න​. දැනට මාස කිහිපයකට කලින් අත් පත්‍රිකා බෙදලා , දැනුවත් කිරීම් කරලා සාමාන්‍ය ජනතාවගේත් සයිටම් එකට විරුද්ධව මතයක් හැදුවා. මේ සති ටිකට කරපු දේවල් ටික නිසා මිනිස්සුන්ට අන්තරේ විතර නෙමෙයි, දොස්තරලත් එපා වෙලා ඉන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: HSW

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ගැහැණු ළමුන්ට දෙනෝ දාහක් ළමුන් ඉදිරියේ ලිංගිකව හැසිරෙන හැටි රඟ දක්වන්න යැයි බල කිරීම,

    SAITM එකත් මේකට ආදුණද?
    සයිටම් කියන්නේ වෛද්‍ය පිටයක්‌
    වෛද්‍ය පිටයක මේ වගේ ඒවා වෙනවද කියල හොයල බලල කියපන්
    බොරුවට තප්පුලන්න කලින්

    අනික ඔය කෝට් කරපු එක
    අනිත් ඒවගේ උනත් වෙනවද කියන එක මං දාන්නේ නැ
    එහෙම වෙනවද කියන එක උබ පැහැදිලිවම දන්නවා නම් කියන්නේ
    ඇට තලපන් පක්කුන්ගේ

    උබත් මේ කියන්නේ වෙන එකෙක් කිව එකක් නම් RIP තමා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනික බන් පේරාදෙණිය සින් එක
    සාධාරණී කරණය කරපු එක පොස්ට් එකක් දාපං බලන්න මෙතන
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    SAITM එකත් මේකට ආදුණද?
    සයිටම් කියන්නේ වෛද්‍ය පිටයක්‌
    වෛද්‍ය පිටයක මේ වගේ ඒවා වෙනවද කියල හොයල බලල කියපන්
    බොරුවට තප්පුලන්න කලින්

    අනික ඔය කෝට් කරපු එක
    අනිත් ඒවගේ උනත් වෙනවද කියන එක මං දාන්නේ නැ
    එහෙම වෙනවද කියන එක උබ පැහැදිලිවම දන්නවා නම් කියන්නේ
    ඇට තලපන් පක්කුන්ගේ

    උබත් මේ කියන්නේ වෙන එකෙක් කිව එකක් නම් RIP තමා

    මචන් මම කියන්නේ SAITAM එක වහන්න ගගා කෑගහන්න කලින් ඔය කරන බලු වැඩ වලට මොකක් හරි විකල්පයක් කරන්න කියලා. එහෙම නැතුව SAITAM එකක ඕව වෙනවා කියුවේ නෑ. බුද්ධියෙන් හිතපන්.
     
    • Like
    Reactions: madusha.stranger

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    අනික බන් පේරාදෙණිය සින් එක
    සාධාරණී කරණය කරපු එක පොස්ට් එකක් දාපං බලන්න මෙතන

    එක බල්ලෙක්ටවත් බෑ ඒක සාධාරණී කරණය කරන්න.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    කතාව නම් ඇත්ත​. පේරාදෙනියේ ගෙයක් ඇතුලේ කොල්ලෙන්ට රැග් දීපු සිද්දියක් හැමෝම දන්නව ඇතිනෙ. ගොඩක් අය හිතන්නෙ කොල්ලන්ට විතරයි අමානුෂික රැග් දෙන්නෙ කියල​. ඒත් කෙල්ලොන්ත ඊටත් එහා දෙවල් වෙනවා. මම දන්න නංගිලා දෙන්නෙකුත් nsbmඑකට දැම්ම රැග් එක ඉවසන්න බැ කියලා. තිරිසන් රැග් දීලා තියෙන්නෙ. ඇදුම් ගලවලා රැග් කරන්න තරම් මුන්ට අසහනේ.

    අනික බන් පේරාදෙණිය සින් එක
    සාධාරණී කරණය කරපු එක පොස්ට් එකක් දාපං බලන්න මෙතන

    පේරාදෙනියේ විතරක් නෙවෙයි ආමි එකෙත් රැගෙක තියනවා..සැරට.ගොඩක් වෙලාවට හයිලයිට් වෙන්නේ කැම්පස් විතරයි.ඉස්කෝලවලත් තියනවා.අලුතින් ඒලෙවල් කරන්න ගිය එවුන්ව, පරන එවුන් අරන්ගිහින් හොදට නෙලනවා.බඩගාවනවා.. ඩෙස් පුටුයට රින්ගවනවා, කෙල්ලෝ බලනිද්දී.

    බන්දනාගාරේත් තියනවා. ස්ත්‍රීදුශනයක් වගේදෙයක් කරපු එකෙක් ගියගමන් අසුචිකන්න දෙනවලු.ඒකේ ඉන්න චන්ඩියට පස්චාත්බාගය දෙන්න ඔනාලු ගියදවසෙම.මිනීමරුවෙකුටනම් එච්චර කේස් නෑලු.බන්ධනාගාර කියන්නේ සමාජරෝග වැඩිමතැන හොයලා බලපල්ල.හේතුව අරකයි.අලුතින් ආව එකාට බඩු.
    දැන් කියන්න එපා ඒක හොදයි කියලා.වැරෙද්දට නීතිය ක්‍රියාත්මක කරන්න ආයතන තියනවා.කිසිම තැනක තවත්මනුස්සයෙක්ව පීඩාවට පත්කිරීමට එකග වෙන්න බෑ.මම දන්න මල්ලිකෙනෙක් ආමි එකෙන් අයින්කරගත්තා දෙමව්පියෝ ලොකුගානක් ආන්ඩුවටදීලා සෙල්ශුවල් වයලන්ස් හින්දා.
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    අනික බන් පේරාදෙණිය සින් එක
    සාධාරණී කරණය කරපු එක පොස්ට් එකක් දාපං බලන්න මෙතන

    රැග් එකට විරුද්දලු, නමුත් කෙනෙක්ගේ විරුද්ද මතය දාන්න එපා කියලා තර්ජනය කරනවා. වැඩේ පරස්පරයි.
    බලපුවාම.මෙහෙම අය තමයි කැම්පස් ගියානම් රැග් එක දෙන්නේ අලුත් එවුන්ට පැල්බැදගෙන.
     
    Last edited:

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    මචන් උන් උඹේ REPකපයි . ඒත් ගනන් ගන්න එපා. අන්තරේ වෙනුවෙන් මැරීගෙන කැ ගහන්නෙ තාම කැම්පස් එකේ ඉන්න හුජ්ජ කොල්ලො. අපිත් ඒ කාලේ එහෙම තමයි. අන්තරේට ඔය කියන විදියට සිසු බලයක් තියනවා නම් උද්ගෝසනවලට කැම්පස් අවුට් වුන ලමයිත් ගෙන්න ගන්න තිබ්බනේ. ඒත් කැම්පස් අවුට් ලමයි ඒවට එන්නෙ නැ. අඩුම තරමේ අන්තිමත ක,ම්පස් අවුට්වුන ලමයිවත් එන්නෙ නැ. කැම්පස් ලමයි උද්ගෝෂනවලට එන්නෙ පනිෂ්මන්ට් වලට බයේ.

    දැන් ඉන්න අන්තරේ කැදවුම්කරු කියන්නෙ මහ පගර නැට්ටෙක්. සෞඛ්‍ය අමාත්‍යාංශයට ගිහින් අනිත් උන් ගුටි කද්දි , මූ පැත්තක වෙලා ඉන්නවා. අන්තිමට ඔක්කොම උනාට පස්සේ පොර වගේ ෂර්ට් ගලවන් ඇවිල්ල මීඩීයා වලට වොයිස්කට් දෙනවා. මුට කලින් හිටපු අන්තරේ කැදවුම් කරුවත් මේ වගේ පහත් වැඩ කරේ නැ. නියම නායකයෙන් වගේ මැරෙන්න හරි ගේමට බැස්සා.

    මුන් කරන වැඩ නිසා SAITMඑකත අනුමැතිය හම්බෙන එක හම්බෙනවාමයි. අන්තරේ ගොනාට තේරෙන්නෙ නැ සාමන්‍ය මිනිස්සුන් ගේ හිත් දිනාගෙන සටන මෙහෙයවන්න​. දැනට මාස කිහිපයකට කලින් අත් පත්‍රිකා බෙදලා , දැනුවත් කිරීම් කරලා සාමාන්‍ය ජනතාවගේත් සයිටම් එකට විරුද්ධව මතයක් හැදුවා. මේ සති ටිකට කරපු දේවල් ටික නිසා මිනිස්සුන්ට අන්තරේ විතර නෙමෙයි, දොස්තරලත් එපා වෙලා ඉන්නෙ.

    :yes::yes:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    තව අවුරුදු 5-10ක් ගිය තැන කැම්පස් වල රැග් එක තිබුනොත්/මාක්ස්වාදී පිස්සො හිටියොත්, මම ගේමට බහිනව අනිව. හොදින් හෝ නරකින් මේ ප්‍රශ්ණ විසදල දානව. මොකද සිංහලයෙක් විදියට , ලංකාවෙ සංස්කෘතිය ආගම සාරධර්ම විනාස වෙලා යනකම් උඩ බලන් ඉන්න බෑනෙ. පිටරට වෙන හැම තුප්පහි වැඩක්ම මේකෙ කරන්න දෙන්නෙ නෑ. මගේ ඔලුවෙ ලොකු ප්ලෑන් එකක් තියෙනව, බලමු ඉස්සරහට. :yes:
     
    Last edited:
    • Like
    Reactions: Helo1

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    තව අවුරුදු 5-10ක් ගිය තැන කැම්පස් වල රැග් එක තිබුනොත්/මාක්ස්වාදී පිස්සො හිටියොත්, මම ගේමට බහිනව අනිව. හොදින් හෝ නරකින් මේ ප්‍රශ්ණ විසදල දානව. මොකද සිංහලයෙක් විදියට , ලංකාවෙ සංස්කෘතිය ආගම සාරධර්ම විනාස වෙලා යනකම් උඩ බලන් ඉන්න බෑනෙ. පිටරට වෙන හැම තුප්පහි වැඩක්ම මේකෙ කරන්න දෙන්නෙ නෑ. මගේ ඔලුවෙ ලොකු ප්ලෑන් එකක් තියෙනව, බලමු ඉස්සරහට. :yes:

    නියමයි

    කියපු වචනය රකින්න ඕනි:yes::yes::yes:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    :):):)