Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අසහන රැග්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලා කවදා හරි රජයේ විශ්ව විද්යාලයකට ගිහින් තියෙනවද ?

දැන් ගිහින් තියෙන අය වගේම ඒවාට ගිහින් නැති අයත් ඇතිනේ නේද ?

උබලා කවුරුත් දන්නවා රජයේ විශ්ව විද්යාලයකට ගියාම මුල් කාලේ රැග් එක තියෙනවනේ. මොකක්ද මේක ? ඇයි මේක කරන්නේ ?

විශ්ව විද්යාලයකට එක එක පන්ති මට්ටම් වල අය එනවා. මේ සියල්ලම එකම මට්ටමකට ගෙන ඒම සහ විශ්ව විද්යාලය පිලිබදව මෙන්ම එහි සංස්කෘතිය, විශ්ව විද්යාලයේ කටයුතු කරන්නේ කොහොමද ? , සමාජය ගැන පුළුල් දැනුමක් ආදිය ලබා දෙනවා. මේ ක්රියාවලිය ඇත්තෙන්ම හොඳයි. හැබැයි සමහර විශ්ව විද්යාල වල මීට එහා ශාරීරිකව දෙන වද හිංසා මොකටද ? පිරිමි ළමුන්ට අමානුෂික ලෙස පහර දීම, ගැහැණු ළමුන්ට පරුෂ වචනයෙන් බන වැදීම හා ශාරීරික වද හිංසා කිරීම ආදිය මොකටද ?

මෙසේ ලියන්නේ මා දන්නා බොහෝ යහළුවන්ට සහ යෙහෙළියන්ට විඳින්නට සිදු වූ අමානුෂික දේවල් නිසයි.

හිනා වුනා යැයි කනට ගහන්න, සින්නො කියන උන්ට යටත් වැසියන් සේ සිටීම, ගැහැණු ළමුන්ට දෙනෝ දාහක් ළමුන් ඉදිරියේ ලිංගිකව හැසිරෙන හැටි රඟ දක්වන්න යැයි බල කිරීම, ශාරීරිකව හිංසා පැමිණවීම, ගැහැණු ළමුන්ට කුණුහරපෙන් බැන ගහන්නට පැනීම, ????? ඇයි ?????

අම්මා තාත්තගේ දුප්පත් හීන බොඳ කරන්න බැරි නිසා සමහර ගැහැණු ළමුන් එතෙක් කලක් රැකගෙන ආපු දේ පවා නැති කරන්න සමහර මේ බලු සින්නො කියන උන් බල කර සිටිනවා. හිතන්න උබලා දෙයක් කරන්න කලින්. උබලගේ නංගි කෙනෙක්ට මෙවැනි දෙයක් වෙනවට කැමතිද ? අම්මා තාත්තා දුක් මහන්සියෙන් සල්ලි හම්බ කරලා තමන්ගේ දුවට පුතාට උගන්වලා තමන්ගේ දරුවා විශ්ව විද්යාලයට තේරුණා කියන ආරංචිය ලැබුනම දැනෙන සතුට ඔවුනට කියා නිම කරන්න බෑ. ඔවුනට ඔවුන්ගේ දුප්පත් හීනේ සැබෑ කරගන්න පුළුවන් වුනා. විශ්ව විද්යාලයට ගිය පසු මෙතෙක් කලක් ඔවුන් ගැන ඇහැක් වත් ඇරලා නොබලපු සින්නො කියන ජාතියකාගෙන් කනේ පාරවල් කන්න, ශාරීරික වද හිංසා ලබන්න සිදු වෙනවා. මහලොකුවට SAITAM වහන්න කෑගහන තොපි පුලුවන්නම් මෙන්න මේ දේවල් නවත්වපියව්. තොපේ මහන්සියෙන්, තොපේ සල්ලි වලින් කන්න බොන්න දීලා, තොපි ලොකු මහත් කළා නම් විතරක් වචනෙකින් හරි බැනපන්. රැග් කරන සහ කරන්න ඉන්න උන්ට කියන්නේ. කරනවනම් අලුතෙන් එන අයව එකම සමාජ මට්ටමකට ගෙන කියන දේ ඔලුවට දාල මේ සමාජේ ගැන කියා දීලා ඔලුව හදපල්ලා උන්ගේ.

අම්මෙක් අප්පෙක් නැති අමානුෂික රැග් දෙන අවජාතකයින්ට කියන්නේ... තොපිට මේ කරන දේට ආත්ම ගණනක පවු පිරෙනවා. අහිංසක හීන නැති කරලා දානවට.

රිදෙන උන්ට රිදෙයි. ඇත්ත කතා කලේ. පුලුවන්නම් ඇවිත් දැන් මෙතන ඔය අමානුෂික රැග් එක සාධාරණීය කරන්න එන්න එපා. මෙවැනි දේවල් කරලා ආතල් ගන්න වුන්, මෙවැනි දේවල් කරන උන් හිතලා බලපල්ලා. තොපේ රෙද්දේ SAITAM ! !

[QUOTE="code320c, post: 21850382, member: 541911"] [SIZE="4"]උබලා කවදා හරි රජයේ විශ්ව විද්යාලයකට ගිහින් තියෙනවද ? දැන් ගිහින් තියෙන අය වගේම ඒවාට ගිහින් නැති අයත් ඇතිනේ නේද ? උබලා කවුරුත් දන්නවා රජයේ විශ්ව විද්යාලයකට ගියාම මුල් කාලේ රැග් එක තියෙනවනේ. මොකක්ද මේක ? ඇයි මේක කරන්නේ ? විශ්ව විද්යාලයකට එක එක පන්ති මට්ටම් වල අය එනවා. මේ සියල්ලම එකම මට්ටමකට ගෙන ඒම සහ විශ්ව විද්යාලය පිලිබදව මෙන්ම එහි සංස්කෘතිය, විශ්ව විද්යාලයේ කටයුතු කරන්නේ කොහොමද ? , සමාජය ගැන පුළුල් දැනුමක් ආදිය ලබා දෙනවා. මේ ක්රියාවලිය ඇත්තෙන්ම හොඳයි. හැබැයි සමහර විශ්ව විද්යාල වල මීට එහා ශාරීරිකව දෙන වද හිංසා මොකටද ? පිරිමි ළමුන්ට අමානුෂික ලෙස පහර දීම, ගැහැණු ළමුන්ට පරුෂ වචනයෙන් බන වැදීම හා ශාරීරික වද හිංසා කිරීම ආදිය මොකටද ? මෙසේ ලියන්නේ මා දන්නා බොහෝ යහළුවන්ට සහ යෙහෙළියන්ට විඳින්නට සිදු වූ අමානුෂික දේවල් නිසයි. හිනා වුනා යැයි කනට ගහන්න, සින්නො කියන උන්ට යටත් වැසියන් සේ සිටීම, ගැහැණු ළමුන්ට දෙනෝ දාහක් ළමුන් ඉදිරියේ ලිංගිකව හැසිරෙන හැටි රඟ දක්වන්න යැයි බල කිරීම, ශාරීරිකව හිංසා පැමිණවීම, ගැහැණු ළමුන්ට කුණුහරපෙන් බැන ගහන්නට පැනීම, ????? ඇයි ????? අම්මා තාත්තගේ දුප්පත් හීන බොඳ කරන්න බැරි නිසා සමහර ගැහැණු ළමුන් එතෙක් කලක් රැකගෙන ආපු දේ පවා නැති කරන්න සමහර මේ බලු සින්නො කියන උන් බල කර සිටිනවා. හිතන්න උබලා දෙයක් කරන්න කලින්. උබලගේ නංගි කෙනෙක්ට මෙවැනි දෙයක් වෙනවට කැමතිද ? අම්මා තාත්තා දුක් මහන්සියෙන් සල්ලි හම්බ කරලා තමන්ගේ දුවට පුතාට උගන්වලා තමන්ගේ දරුවා විශ්ව විද්යාලයට තේරුණා කියන ආරංචිය ලැබුනම දැනෙන සතුට ඔවුනට කියා නිම කරන්න බෑ. ඔවුනට ඔවුන්ගේ දුප්පත් හීනේ සැබෑ කරගන්න පුළුවන් වුනා. විශ්ව විද්යාලයට ගිය පසු මෙතෙක් කලක් ඔවුන් ගැන ඇහැක් වත් ඇරලා නොබලපු සින්නො කියන ජාතියකාගෙන් කනේ පාරවල් කන්න, ශාරීරික වද හිංසා ලබන්න සිදු වෙනවා. මහලොකුවට SAITAM වහන්න කෑගහන තොපි පුලුවන්නම් මෙන්න මේ දේවල් නවත්වපියව්. තොපේ මහන්සියෙන්, තොපේ සල්ලි වලින් කන්න බොන්න දීලා, තොපි ලොකු මහත් කළා නම් විතරක් වචනෙකින් හරි බැනපන්. රැග් කරන සහ කරන්න ඉන්න උන්ට කියන්නේ. කරනවනම් අලුතෙන් එන අයව එකම සමාජ මට්ටමකට ගෙන කියන දේ ඔලුවට දාල මේ සමාජේ ගැන කියා දීලා ඔලුව හදපල්ලා උන්ගේ. අම්මෙක් අප්පෙක් නැති අමානුෂික රැග් දෙන අවජාතකයින්ට කියන්නේ... තොපිට මේ කරන දේට ආත්ම ගණනක පවු පිරෙනවා. අහිංසක හීන නැති කරලා දානවට. රිදෙන උන්ට රිදෙයි. ඇත්ත කතා කලේ. පුලුවන්නම් ඇවිත් දැන් මෙතන ඔය අමානුෂික රැග් එක සාධාරණීය කරන්න එන්න එපා. මෙවැනි දේවල් කරලා ආතල් ගන්න වුන්, මෙවැනි දේවල් කරන උන් හිතලා බලපල්ලා. තොපේ රෙද්දේ SAITAM ! ! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom