අස්ථි වේදනාවලින් මිදීමට

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
අස්ථි වේදනාවලින් මිදීමට

අස්ථි සන්ධි ප්‍රදාහය මැදිවියේ සහ වැඩිහිටි පුද්ගලයන්ගේ සන්ධි සම්බන්ධව පවතින සුලබ රෝගි තත්වයකි. සන්ධි වල ඇති කාටිලේජ වලට හානි වීම මේ රෝගයට හේතුවයි. දිගැති අස්ථි කෙලවරක් තවත් අස්ථියකට සවි වන ස්ථානයේ කුෂන් කිරීමක් මෙන් කාටිලේජ අස්ථි සැකිල්ලට ආරක්ෂාව සපයයි.
නිරන්තර දිවීමෙන් අස්ථි සන්ධි ප්‍රදාහය ඇති වන බවට මිට කලින් වු මතය එම පරීක්ෂණය අනුව බිඳවැටේ. නමුත් දැනටමත් අස්ථි සන්ධි ප්‍රදාහය වැළදී ඇති පුද්ගලයන්ට මේ ක්‍රමයෙන් ප්‍රයෝජන ලබා ගත හැකිද යන්නට පිලිතුරක් තවම ලැබි නැත.පර්යේෂණය පිළිබඳ වාර්තාව බොස්ටන් හි පැවති ඇමරිකානු විද්‍යාලයේ රක්තවේදය පිළිබඳ වාර්ෂික රැස්වීමේදි ප්‍රකාශයට පත්කර තිබේ
 
Last edited: