අස්පට් කවි 3
හැමදාම මම ලයින්
කරපු තුන්දෙනාම ඔන්ලයින්
පේළියෙන් කරොත් අයින්
පන්නාවි ගහල පයින්
එක්කෙනෙක් නැති කලට
අනික් දෙන්නා සිටී
අනික් අය නැති කලට
එක්කෙනෙක්වත් සිටී
ඒත් උන් එක විට
ආ කලට මම හිටී
හරුපෙ උන් දැන ගත්ත
දාට මං මරු දකී
ආතලුත් ගත්තා
කවුරුවත් ගත්තෙ නැති
බෝතලුත් බිව්වා
කවුරුවත් බොන් නැති
දත් ටිකත් වික්කා
විකුණගන්නත් බැරි
බත් කටක් හෙව්වා
දත් නැතිව කෑ හැකි
- බ්රැන්ඩෝ
හැමදාම මම ලයින්
කරපු තුන්දෙනාම ඔන්ලයින්
පේළියෙන් කරොත් අයින්
පන්නාවි ගහල පයින්
එක්කෙනෙක් නැති කලට
අනික් දෙන්නා සිටී
අනික් අය නැති කලට
එක්කෙනෙක්වත් සිටී
ඒත් උන් එක විට
ආ කලට මම හිටී
හරුපෙ උන් දැන ගත්ත
දාට මං මරු දකී
ආතලුත් ගත්තා
කවුරුවත් ගත්තෙ නැති
බෝතලුත් බිව්වා
කවුරුවත් බොන් නැති
දත් ටිකත් වික්කා
විකුණගන්නත් බැරි
බත් කටක් හෙව්වා
දත් නැතිව කෑ හැකි
- බ්රැන්ඩෝ
Last edited: