අස්මාන්ට දැන් ඇට දෙකෙන් එල්ලලා ගහනවා ඇති?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,805
    167,460
    113
    එකමත් එක රටක
    uge yaluwo set ekakda koheda awith thiyenne 😂

    උසාවිය ඇතුලේ plan එක පට්ට උනාට escape වෙන ප්ලෑන් එක නම් අවුල් නේ . යකෝ අච්චර දෙයක් කරල එලියට පැනපු එකාට එතනින් එහාට අතුරුදහන් වෙන එක මහ දෙයක් නෙවෙයි
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    kalin skype ekan karapu wedeta muwa otanata genna gatte ai? anith eka othana naduwata hitiya Judge hitiye netuwa wena hall ekakata maru karala, mu ekath dena gena atule idala tiyenne. inside support ekak netuwa ohoma gemak gahanna be.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    උසාවිය ඇතුලේ plan එක පට්ට උනාට escape වෙන ප්ලෑන් එක නම් අවුල් නේ . යකෝ අච්චර දෙයක් කරල එලියට පැනපු එකාට එතනින් එහාට අතුරුදහන් වෙන එක මහ දෙයක් නෙවෙයි

    මූ මන්නාරම් පැත්තට යන්න හදන්න ඇති රටෙන් පනින්න. මීට වඩා හොදයි ට්‍රේන් එකේ නැග්ගා නම්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,805
    167,460
    113
    එකමත් එක රටක
    මූ මන්නාරම් පැත්තට යන්න හදන්න ඇති රටෙන් පනින්න. මීට වඩා හොදයි ට්‍රේන් එකේ නැග්ගා නම්.
    මූට අවදානයක් නැතුව පැනල යන්න ඕන තරම් විදි තියනව නේ .
    තදබදය තියන පොදු ප්‍රවාහනය මාරු කර කර සාමාන්‍ය ගමනක් යන එකෙක් විදියට ගියත් හොයාගන්න බෑ පොඩ්ඩක් පෙනුම වෙස් කරගෙන ...
    ඌ මේ app එකකින් track කරන්න පුලුවන් පික්මි වගේ එකක තනි සුදු ඇදගෙන හයිලයිට් වෙන්නම නේ යන්නේ . .
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    උසාවිය ඇතුලේ plan එක පට්ට උනාට escape වෙන ප්ලෑන් එක නම් අවුල් නේ . යකෝ අච්චර දෙයක් කරල එලියට පැනපු එකාට එතනින් එහාට අතුරුදහන් වෙන එක මහ දෙයක් නෙවෙයි
    ohoma gemak gahala mehema ahu wenna yaida bung, mannam hithanne hithalama wennathi. ewelema mattu unoth nondi nisa podi rawmak danna athi
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    සාමය සතුට පිරි නව වසර..

    image_b9befe6034.jpg

    WTM82Ws.png
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,512
    113
    උසාවිය ඇතුලේ plan එක පට්ට උනාට escape වෙන ප්ලෑන් එක නම් අවුල් නේ . යකෝ අච්චර දෙයක් කරල එලියට පැනපු එකාට එතනින් එහාට අතුරුදහන් වෙන එක මහ දෙයක් නෙවෙයි
    escape plan එකක් නෑ බන් කොහොමත් අහුවෙනව කියල දන්නව. රටින් පනින්න ඕනෙ උනානන් පැනලනෙ.