බීමෙන් ගැලවෙන්න උදව්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    නෑයො වෙන කෙනෙක් ඉන්නවා, පොරට 50 ගානක් ඇති. ළමයි 3කුත් ඉන්නවා. පොර ඉස්සර හොེඳට හිටියා. දැන් බන් කසියත් ගහනවා. පවුලම හන්තර් වෙලා ඉන්නෙ. පාරෙ දැක්කම පෙලක් මිනිස්සු මගෙන් අහනවා මොකො අරයට වෙලා තියෙන්නෙ ගගා. ලැජ්ජයි එහෙම උනාම. ළමයින්ට කොහොම ඇතිද.

    මට ඕනි මිනිහව කොහොම හරි ගොඩ දාගන්න. පුලුවන් ද බන්. මේවට ප්‍රතිකාර තියෙනවද? දන්න කෙනෙක් සප් එකක් දෙන්නකො. ලොකු පිනක් 😞
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Max Greenfield Reaction GIF by CBS
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,367
    74,968
    113
    නෑයො වෙන කෙනෙක් ඉන්නවා, පොරට 50 ගානක් ඇති. ළමයි 3කුත් ඉන්නවා. පොර ඉස්සර හොེඳට හිටියා. දැන් බන් කසියත් ගහනවා. පවුලම හන්තර් වෙලා ඉන්නෙ. පාරෙ දැක්කම පෙලක් මිනිස්සු මගෙන් අහනවා මොකො අරයට වෙලා තියෙන්නෙ ගගා. ලැජ්ජයි එහෙම උනාම. ළමයින්ට කොහොම ඇතිද.

    මට ඕනි මිනිහව කොහොම හරි ගොඩ දාගන්න. පුලුවන් ද බන්. මේවට ප්‍රතිකාර තියෙනවද? දන්න කෙනෙක් සප් එකක් දෙන්නකො. ලොකු පිනක් 😞
    කිරියේනම් ප්‍රතිපත්තිය තියෙන්නෙ නෑයට තව පොවලා ගෑනිට ගහන එක 🥴 🥴
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,104
    1,823
    113
    නෑයො වෙන කෙනෙක් ඉන්නවා, පොරට 50 ගානක් ඇති. ළමයි 3කුත් ඉන්නවා. පොර ඉස්සර හොེඳට හිටියා. දැන් බන් කසියත් ගහනවා. පවුලම හන්තර් වෙලා ඉන්නෙ. පාරෙ දැක්කම පෙලක් මිනිස්සු මගෙන් අහනවා මොකො අරයට වෙලා තියෙන්නෙ ගගා. ලැජ්ජයි එහෙම උනාම. ළමයින්ට කොහොම ඇතිද.

    මට ඕනි මිනිහව කොහොම හරි ගොඩ දාගන්න. පුලුවන් ද බන්. මේවට ප්‍රතිකාර තියෙනවද? දන්න කෙනෙක් සප් එකක් දෙන්නකො. ලොකු පිනක් 😞
    හුගක් වෙලාවට බෑ ඕක නවත්තන්න ඩෙඩ් බොඩි වෙනකන් බොනව
     
    • Like
    Reactions: Jameson.k

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    නෑයො වෙන කෙනෙක් ඉන්නවා, පොරට 50 ගානක් ඇති. ළමයි 3කුත් ඉන්නවා. පොර ඉස්සර හොེඳට හිටියා. දැන් බන් කසියත් ගහනවා. පවුලම හන්තර් වෙලා ඉන්නෙ. පාරෙ දැක්කම පෙලක් මිනිස්සු මගෙන් අහනවා මොකො අරයට වෙලා තියෙන්නෙ ගගා. ලැජ්ජයි එහෙම උනාම. ළමයින්ට කොහොම ඇතිද.

    මට ඕනි මිනිහව කොහොම හරි ගොඩ දාගන්න. පුලුවන් ද බන්. මේවට ප්‍රතිකාර තියෙනවද? දන්න කෙනෙක් සප් එකක් දෙන්නකො. ලොකු පිනක් 😞
    උඹ දන්නැති සිද්දක් උට ඇති බන්
    එක්කෝ ගෑණි පිට ගිහින් මාට්ටු වෙලා
    නැත්නම් අනියම් පෙමක් සෙට් වෙලා අතරමැද හිරවෙලා
    ඔය වගේ මගුලක් ඇති. සෝ උට උගේ ආතල් එක ගන්න දීන්
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    එයාටම ලොකු වුවමනාවක් ආවොත් තමයි නවත්වන්න හෝ අඩුකරන්න අනිත් අයට උදව් කරන්න පුළුවන්. කොහොම වුනත් අවශ්‍යනම් ඉන් මීදීමට පුළුවන් බවට විශ්වාසය ඇතිකරීම තමයි වැදගත්.
     
    • Like
    Reactions: Udee KJ

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    හරියටම නවත්වන්න ඕනනම් තමුන්ටම හිතෙන්න ඕන. බීමට ඇබ්බැහි උනාම එකෙන් එලියට එන්න සෑහෙන්න අමාරුයි. කසියත් ගහන මට්ටමට ඇවිත් කියන්නේ සෑහෙන්න වැඩේ දුර දිග ගිහින්. උපදේශනයෙන් නවත්වන්න පුළුවන් ඒත් තමුන්ට උවමනාව තියෙන්න ඕන නවත්තන්න. නැත්නම් කොහෙන් හරි හොයන් බොනවා. ඕනම ඇබ්බැහියක් එහෙමයි. බොන එක විතරක්ම නෙමෙයි.

    නවත්වන්න ඕන කියන හැඟීම තමුන්ටම එන්න ඕන, බීමේ ආදීනව තේරුම්ගන්න පුළුවන් අධ්‍යාපන මට්ටමක්/මානසික මට්ටමක් තියෙන්න ඕන. අනික එක පාර නවත්තපුවම Alcohol withdrawal symptoms එනවා. ගැහෙන්න වෙව්ලන්න ගන්නවා, ආයේ බොන්න පට්ටම craving එකක් එනවා. ඒක tolerate කරන අල්ලන් ඉන්න පුළුවන් වෙන්න ඕන.

    පොඩ්ඩක් පොර නොබී ඉන්න වෙලාවක කතාවක් දාල බලන්න ජිවිතේ වටිනාමක, හොඳ නරක, බීමේ අදිනව පෙන්නල තේරුම් කරල දෙන්න බලන්න.

    ගොඩගන්න පුළුවන්නම් උත්සාහ කරන්න. ලොකු පිනක්.
     
    • Like
    Reactions: Udee KJ

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    තණ අග බින්දු බිපන්.. තණ කිවේ තණකොල :rolleyes:



    බිලා නතර කරපු මනුස්සයෙක් වගේ කියන්නෙ.. පොඩ්ඩක් කරලා බලපන් එක නිසා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,132
    46,790
    113
    මම වීඩියෝ ඵකක දැක්කා වයසක මනුස්සයෙක්ට මුවෙක් අනින කොට කොල්ලෙක් අැවිත් ඒ මනුස්සයව බේරගන්න අර මුවා ඒ මනුස්සයට අනින ඵක නවත්තලා අර කොල්ලට අැනලා උෟව මරලා..දැන් ඒ කොල්ලගේ ගෑණි ළමයි අනාථයි..උඹටත් කියන්න තියෙන්නේ අනුන්ගේ දේවල් වලට මැදිහත් වෙලා නිකන් මැරුම් නොකා උඹේ වැඩක් බලන් හිටපන්...උන්ගේ පවුල් ප්‍රශ්ණ උන් බේරගනියි..

    අනික උඹ හිතන විදිහට බේබදුකම, සිගරට් බීම නවත්තන්න බෑ..ඒක නවත්තන්න පුළුවන් වෙන කාටවත් නෙමෙයි උෟටමයි.
     
    • Like
    Reactions: nalin0001

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,885
    22,206
    113
    Kaer Morhen
    thewitcher.com
    අපේ මාමා කෙනෙකුත් ඉන්නවා ඔහොම, පොර රස්සා කරලා අතට සල්ලි එනකන් බීව, කානු දිගේ නිදාගෙන ඉන්නේ. රස්සාව නැතුව අවුරුදු 2ක් විතර හිටියා, එතකොට බිවේ නෑ. ගෙදර වැඩක් කරන් හිටියා. දැන් ආයේ රස්සවකට යනවා, ආයෙත් එහෙමයි ගෙදර එන්න කළින් බාර් එකේ ඉන්නේ.
    අතේ සල්ලි තියනනකන් ඉතින් බොන එක තමා වැඩේ ඔහොම ඩයල් වල
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,367
    74,968
    113
    අනික උඹ හිතන විදිහට බේබදුකම, සිගරට් බීම නවත්තන්න බෑ..ඒක නවත්තන්න පුළුවන් වෙන කාටවත් නෙමෙයි උෟටමයි.
    අනිවා, ඌට ඕනකම තියෙන්න ඕනා නවත්තන්න.
     
    • Like
    Reactions: Bitter Truth

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,583
    13,199
    113
    🤍
    කිරියේනම් ප්‍රතිපත්තිය තියෙන්නෙ නෑයට තව පොවලා ගෑනිට ගහන එක 🥴 🥴
    Hukanda Forever
    Infinity War Avengers GIF by Twitter


    **bona ekekwa hadala uta bon nathuwa thiyanda nam uge environnment eka 100% change krnna wenawa

    ehma chnage krnna bari handa oka krnna ba
     
    • Like
    Reactions: Gingy and tharakaf

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අපෙ පැත්තෙ එකෙක් හිටියා වයස 40 ක් වගේ ඇති, කසිය බීල බීල මදි වෙලා, කසිප්පු හදන එකාගෙන් ස්පිරිට් එක අරන් ඇවිල්ල ගෙදර තියාගෙන ගැහුවේ වතුර පොඩ්ඩක් දාල,,
    මූ මලේ පාරෙ ඇවිදින ගමන්,,,, හිටගෙන ගහකට හේත්තු වෙල,
    මිනිය කැපුවම බඩ බොකු අක්මා මුකුත් නෑ.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    නල්ට්‍රෙක්සෝන් (Naltrexone) යනු කුමක්ද සහ එහි වාසි සහ අවාසි මොනවාද? ශ්‍රී ලංකාව වැනි රටක ජීවත් වන කෙනෙකුට ඔබේ නිවසේ සුවපහසුවෙන් ආරක්ෂිතව මත්පැන් පානය නතර කිරීමට එය භාවිතා කළ හැක්කේ කෙසේද?
    -> https://gemini.google.com/

    නල්ට්‍රෙක්සෝන් (Naltrexone) යනු මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට (විශේෂයෙන් ඕපියොයිඩ්) ඇබ්බැහි වූවන්ට ඉන් මිදීමට උපකාර වන ඖෂධයකි. මෙය ශ්‍රී ලංකාව තුළ මනෝ වෛද්‍යවරුන් විසින් බහුලව නිර්දේශ කරනු ලබන ආරක්ෂිත ඖෂධයකි.

    මෙය ක්‍රියා කරන්නේ මත්පැන් පානය කිරීමෙන් මොළයට ලැබෙන "සතුට" හෝ "ප්‍රබෝධය" (Euphoria) අවහිර කිරීමෙනි. සරලව කිවහොත්, ඔබ නල්ට්‍රෙක්සෝන් ගනිමින් මත්පැන් පානය කළහොත්, ඉන් පෙර ලැබුණු සතුට නොලැබෙන නිසා ක්‍රමයෙන් මත්පැන් පානයට ඇති ආසාව අඩු වේ.

    නල්ට්‍රෙක්සෝන්හි වාසි සහ අවාසි​


    වාසි (Pros)අවාසි (Cons)
    ඇබ්බැහි නොවීම: මෙය මත්ද්‍රව්‍යයක් නොවන බැවින් මෙයට ඇබ්බැහි නොවේ.අතුරු ආබාධ: සමහරුන්ට ඔක්කාරය, හිසරදය, හෝ කරකැවිල්ල ඇති විය හැක.
    ආශාව අඩු කිරීම: මත්පැන් පානය කිරීමට ඇති දැඩි මානසික ආශාව (Cravings) පාලනය කරයි.අක්මාවට බලපෑම: අධික මාත්‍රාවක් ගතහොත් අක්මාවට හානි විය හැක (එබැවින් වෛද්‍ය පරීක්ෂණ අවශ්‍යයි).
    නිවසේ සිට ප්‍රතිකාර ලැබිය හැකි වීම: රෝහල්ගත නොවී සාමාන්‍ය ජීවිතය ගත කරන අතරතුර භාවිතා කළ හැක.ඉවත් වීමේ රෝග ලක්ෂණ පාලනය නොකිරීම: මත්පැන් නතර කිරීමේදී ඇති වන වෙව්ලීම වැනි අපහසුතා (Withdrawal symptoms) මෙයින් පාලනය නොවේ.

    ශ්‍රී ලංකාවේ සිටින කෙනෙකුට නිවසේ සිට මෙය භාවිතා කළ හැක්කේ කෙසේද?​


    ලංකාව වැනි රටක නිවසේ සිටම මත්පැන් පානය නතර කිරීමට නල්ට්‍රෙක්සෝන් භාවිතා කිරීමේදී ඔබ අනුගමනය කළ යුතු පියවර කිහිපයක් තිබේ:

    1. වෛද්‍ය උපදෙස් ලබා ගැනීම (අනිවාර්යයි)​


    නල්ට්‍රෙක්සෝන් යනු "Prescription Only" ඖෂධයකි. ඔබට මෙය ෆාමසියකින් නිකම්ම මිලදී ගත නොහැක. මුලින්ම මනෝ වෛද්‍යවරයෙකු (Psychiatrist) හමුවන්න. ලංකාවේ ඕනෑම ප්‍රධාන රෝහලක මනෝ වෛද්‍ය සායනයකින් හෝ පෞද්ගලිකව මෙය සිදු කළ හැක.

    2. "The Sinclair Method" (TSM) ගැන සොයා බලන්න​


    බොහෝ දෙනෙක් භාවිතා කරන ක්‍රමයක් නම් මත්පැන් පානය කිරීමට පැයකට පෙර නල්ට්‍රෙක්සෝන් පෙත්තක් ගැනීමයි. කාලයත් සමඟ ඔබේ මොළයට "මත්පැන් යනු සතුටක් නොවේ" යන පණිවිඩය ලැබී, ස්වභාවිකවම ඔබ බොන ප්‍රමාණය අඩු වේ. මෙය නිවසේ සිටින කෙනෙකුට ඉතා ප්‍රායෝගික ක්‍රමයකි.

    3. ආරක්ෂාව තහවුරු කර ගැනීම​


    ඔබ වසර ගණනාවක් තිස්සේ දිනපතා අධික ලෙස මත්පැන් පානය කරන අයෙක් නම්, එකවරම මත්පැන් නැවැත්වීම භයානක විය හැක (Delirium Tremens). එය මරණීය විය හැකි නිසා, නිවසේ සිට මෙය ආරම්භ කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයා සමඟ මේ ගැන විවෘතව කතා කරන්න.

    4. සහයෝගය ලබා ගැනීම​


    පවුලේ අයගේ සහය සහ අවශ්‍ය නම් උපදේශන (Counseling) ලබා ගැනීම සාර්ථක වීමට බෙහෙවින් උපකාරී වේ.


    මතක් කිරීම: නල්ට්‍රෙක්සෝන් යනු මැජික් පෙත්තක් නොවේ. එය ඔබට මත්පැන් අවශ්‍යතාවය පාලනය කිරීමට උදව් කරන මෙවලමක් පමණි. අවසාන ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබේ කැපවීම මතයි.

    ඔබට මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු හමුවීමට අවශ්‍ය තොරතුරු හෝ ලංකාවේ ඇති උපකාරක සේවා (උදා: NDDCB හෝ Alcoholics Anonymous) ගැන දැන ගැනීමට අවශ්‍යද?

    මෙතනින් අහන්න -> https://gemini.google.com/
     
    • Like
    Reactions: udsic

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    Man nam anith minissunge dewal hadanna yanne na . Terumak na. Anawashya pidanayak prashnayak ube oluwata daganna tama oya hadanne.