අස්වර්ට හූ කිව්වෙ කවුද?

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    අස්වර්ට හූ කිව්වෙ කවුද?

    පාර්ලිමේන්තු මුල් පුටුවට ආ අස්වර් ට හූ වලින් සංග්‍රහයක්-වීඩීයෝ
    මැති සබයේ මුල් පුටුව හිමි කතානායක නියෝජ්‍ය කතානායක සබාවේ හිටියෙ නැති නිසා මුල් පුටුවට අස්වර් මන්ත්‍රී වරයාව පත් කරමින් සබාගැබෙන් ඊයේ පස්වරුවේ පිටව ගියා. මේ පිටව යෑමත් සමග මුල් පුටුවට පැමිණි අස්වර් ට විපක්ෂයේ විරෝධය දක්වමින් හූ කියා තිබුනා.

    විඩීයෝ එක බලන්න
    www.aluthnews.com

     

    rasika84

    Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    කුචු කුචු ලොක්කා;16417756 said:
    ඔයවගේ ම මේ රටේ වෙන වැරදි පිලිබද වත් උන්ගේ ඇස් ඇරුනොත් තමා හොද.......

    :(

    උබත් මේ පිස්සු කියවනවා. වැරදි කරන මිනිස්සුන්ට වැරදි පේනවා අඩුයිනේ යාලූ :lol::lol::lol: