අස්වර්ට හූ කිව්වෙ කවුද?
පාර්ලිමේන්තු මුල් පුටුවට ආ අස්වර් ට හූ වලින් සංග්‍රහයක්-වීඩීයෝ
මැති සබයේ මුල් පුටුව හිමි කතානායක නියෝජ්‍ය කතානායක සබාවේ හිටියෙ නැති නිසා මුල් පුටුවට අස්වර් මන්ත්‍රී වරයාව පත් කරමින් සබාගැබෙන් ඊයේ පස්වරුවේ පිටව ගියා. මේ පිටව යෑමත් සමග මුල් පුටුවට පැමිණි අස්වර් ට විපක්ෂයේ විරෝධය දක්වමින් හූ කියා තිබුනා.
විඩීයෝ එක බලන්න
www.aluthnews.com